YouTube එකෙන් ෆිල්ම් බලමු...

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    YouTube එකෙන් ෆිල්ම් බලමු...

    500x_2010-08-27_072448.jpg



    හැමෝම දන්නවානේ youtube ගැන, ඔන්න කට්ටියට හොඳ ආරංචියක්..

    දැන් youtube එකෙන් films බලන්න පුළුවන්, high quality දැනට ෆිල්ම්ස් 400ක් දාලා තියෙනවා..

    ඉදිරියට තවත් එකතු කරන්නලු ඉන්නේ... ඉංග්‍රීසි වගේම හින්දි ඒවත් දාලා තියෙනවා..

    මෙතනින් බලන්නකෝ

    Code:
    http://www.youtube.com/movies

     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තැන්ක්ස් අයියා
    හිරවී හිරවී බලන එක තමයි අමාරුම වැඩේ
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Thanks for the info machan:)

    Thanks 4 da info macho.....!! :yes:

    තැන්ක්ස් අයියා
    හිරවී හිරවී බලන එක තමයි අමාරුම වැඩේ


    thanks machan info ekata hoda net speed ekak tiyana ayata nam maru :yes:

    thnx mchn:cool::cool::cool:

    Thanks eth oken buffer wenakan balan innawata wada hondai eka para download karan balanawa. :)

    thnks kolla

    දන්නවො:)

    thanx ban

    thanks for the info

    thanks for the comments...:):)