windows8 ගේ කියවීම පිණිසයි

Status
Not open for further replies.

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මචන් maxa thread 1. මම rep දැම්මා.:yes::yes::yes::yes:
ඔය කඩේ යාම තව ටික දවසයි.:shocked::shocked::shocked::shocked:
මෙහෙම ලජ්ජා නැතුව පුක දෙන්නේ මොකද කියල හිතල බැලුවොත් එක සමහර විට ජාන වලම ඇති.:lol::lol::lol::lol::lol:
දම් මටත් අමු කුණුහරුපෙන් බනියි.:shocked::shocked::shocked::shocked:
ඒවත් ජානමය ලක්ෂණ කියල හිඅතල ඉන්න තමයි වෙන්නේ.:lol::lol::lol::lol::lol::lol:

mama machan kunuharapa kiyanne naha dan :cool:

hodin kiyala therum karanawa

mokuth therum ganna bari moda dialuth innawa ne lankawe

unta ithin sorry tama
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    mama machan kunuharapa kiyanne naha dan :cool:

    hodin kiyala therum karanawa

    mokuth therum ganna bari moda dialuth innawa ne lankawe

    unta ithin sorry tama

    ඉතින් සෝමෙ කොහොමද ජීවිතේ.. දැන් පුක එහෙම හෝදගෙනද ඉන්නෙ?:cool:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    වින්ඩොස්8 සහොදරයා වෙත,

    කාරුණිකව මේ සරල ප්‍රශන ටිකට සරලව පිලිතුරු දෙන මෙන් ඉල්ලමි....

    1) කේ.පී ට යම් වත්කමක් හිමිනම් එය රටට හිමිවිය යුතුද ?? නැත්තම් යම් සේවයක් කල පිරිසකට හිමිවුවොත් එ පිලිබදව ඔබේ අදහස ????

    2) අර චන්දෙ දවස් වල හෙට එනව කිවුව නැව් ටික තාම මග එනවද ??? මෙවන් බොරු මවමින් රටෙ ජනතාව රැවැට්ටීම හරිද?? නැත්තම් අතීතයේ පක්ෂත් එලෙස කල බැවින් එය සාධාරණද ???

    3) යුද්දය නිමවු සමයේ ප්‍රභාකරන්ට පසුව අපට විශාලම විනාශයට වගකියයුත්තා ලෙස අත් අඩංගුවට ගත් කේ.පි පිලිබදව, දැන් දැන් කේ.පී ලොකු වැරදි කරුවකු නොවන බව හුවා දැක්වීමට රජය ගෙනයන ක්‍රියමර්ගය ගැන ඔබේ අදහස ???

    4) ලංකාවට යුද අපරාද චොදනා එල්ල උවොත් කේ.පී එහි සාක්කි කරුවකු වෙන්නෙ කෙසේද ??? මම දන්න තරමින් ඔහු ගැටුම් පැවති ප්‍රදේශ වල ජීවත්වී නත...රජය කියන අන්දමින් ඔහු අවසන සමයේ එල්.ටී.ටී.ඊ ක්‍රියා කර කම් වලට සම්බන්ද වීද නැත........එසේනම් ඔහු සක්ෂි කරුවකු වන්නේ කෙසේද.....කාරුනිකව පහදා දේන්න......
     
    • Like
    Reactions: dreezone

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඉතින් ඔයත් මෙච්චර කල් එ බසාවනේ යුස් කලේ....:eek::lol:

    mama therum gaththa machan mamath kalawaddekge basawa use karala kalawadda ganata watenna ona nahane

    dan mama ewa use karanne naha
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    වින්ඩොස්8 සහොදරයා වෙත,

    කාරුණිකව මේ සරල ප්‍රශන ටිකට සරලව පිලිතුරු දෙන මෙන් ඉල්ලමි....

    1) කේ.පී ට යම් වත්කමක් හිමිනම් එය රටට හිමිවිය යුතුද ?? නැත්තම් යම් සේවයක් කල පිරිසකට හිමිවුවොත් එ පිලිබදව ඔබේ අදහස ????

    2) අර චන්දෙ දවස් වල හෙට එනව කිවුව නැව් ටික තාම මග එනවද ??? මෙවන් බොරු මවමින් රටෙ ජනතාව රැවැට්ටීම හරිද?? නැත්තම් අතීතයේ පක්ෂත් එලෙස කල බැවින් එය සාධාරණද ???

    3) යුද්දය නිමවු සමයේ ප්‍රභාකරන්ට පසුව අපට විශාලම විනාශයට වගකියයුත්තා ලෙස අත් අඩංගුවට ගත් කේ.පි පිලිබදව, දැන් දැන් කේ.පී ලොකු වැරදි කරුවකු නොවන බව හුවා දැක්වීමට රජය ගෙනයන ක්‍රියමර්ගය ගැන ඔබේ අදහස ???

    4) ලංකාවට යුද අපරාද චොදනා එල්ල උවොත් කේ.පී එහි සාක්කි කරුවකු වෙන්නෙ කෙසේද ??? මම දන්න තරමින් ඔහු ගැටුම් පැවති ප්‍රදේශ වල ජීවත්වී නත...රජය කියන අන්දමින් ඔහු අවසන සමයේ එල්.ටී.ටී.ඊ ක්‍රියා කර කම් වලට සම්බන්ද වීද නැත........එසේනම් ඔහු සක්ෂි කරුවකු වන්නේ කෙසේද.....කාරුනිකව පහදා දේන්න......

    1. Rate mathu diunuwa sadaha ema mudal yedawimata rajaya katayuthu kara gena yanu labe. yam sewayak kala pirise kiwwe kauda?

    2.mona nawda mata mathaka naha
    lankawata kochchara naw enawada, Hambantotatath enawa Nov walin passe :)

    3.KP waradi karuwaku nowana bawa rajaya kisi wita prakasa kara natha. namuth ohu prajathanthawadi prawahaya thulin owunge janathawata yam sewayak itu kirimata katayuthu yedimata rajaya sahaya deny labe.
    KP rajaye saksi karuwaku lesa rajayata wasi lesa yoda gena ponseka winasa karana lada rate jathayanthara pathirupaya nawathi athi kirimata katayuthu yedima ratata hodaya

    4.rate hitiya nathi unata ohu ltte eke hitapu pradana pele nayakayek wasayen ltte eke lankawa thula kriya karakam gana hoda awabodayakin saha mana sanniwedanayakin sita atha.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    1. Rate mathu diunuwa sadaha ema mudal yedawimata rajaya katayuthu kara gena yanu labe. yam sewayak kala pirise kiwwe kauda?

    මතු දියුණුව වෙනුවෙන් යොදන බව ඔබ පවසන්නේ ඔබ එසේ හිතන නිසාද...නැත්තම් දැනටම රජය සතුව සැලසුම් ඇති බව පෙන්වීමට ඔබට ඇති සාධක කවරේද ???

    මට පුද්ගල නම් භාවිතා කිරිමේ අවශ්‍යතාවයක් නොමැත....මන්ද ඔවුන් යම් සෙවයක් සිදුකල අය බැවින්......ඔබට ලංකාවේ විවිධ ආයෝජන ක්‍රම ගැන යම් තරමක හෝ අවබොදයක් ඇතිනම් මේ පිලිබදව තොරතුරු සොයාගැනීමට හැකි වනු ඇත......

    2.mona nawda mata mathaka naha
    lankawata kochchara naw enawada, Hambantotatath enawa Nov walin passe :)

    ඔබට ඡන්දය හිමිද ??? අර යකඩ වලට විකිනීමට තිබු නැවක් ගෙනවිත නාවික හමුදාවට භාරදී රට වටෙ ගෙන ගොස් පෙන්නුවා ඔබට මතකද ???? එවැනි තවත් නැව් 4ක් තවත් පැමිනෙන බව රජය ප්‍රකාශ කලද එවාට සිදුවු දෙයක් නොමැත........

    හම්බන්තොට වාරය මා ඇසු පැනයට කිසිදු සම්බන්දයක් නොමැති බව ඔබට වැටහීමක් නොමැති වීම ගැන මගේ කනගාටුව.........

    3.KP waradi karuwaku nowana bawa rajaya kisi wita prakasa kara natha. namuth ohu prajathanthawadi prawahaya thulin owunge janathawata yam sewayak itu kirimata katayuthu yedimata rajaya sahaya deny labe.
    KP rajaye saksi karuwaku lesa rajayata wasi lesa yoda gena ponseka winasa karana lada rate jathayanthara pathirupaya nawathi athi kirimata katayuthu yedima ratata hodaya

    4.rate hitiya nathi unata ohu ltte eke hitapu pradana pele nayakayek wasayen ltte eke lankawa thula kriya karakam gana hoda awabodayakin saha mana sanniwedanayakin sita atha.

    කේ.පී 2003 පසු එල්.ටී.ටී.ඊ ක්‍රියා කාරීවල දායක නොවු බව රජය කරන ප්‍රකාශ ඔබ නොදකින්නේ මන්දැයි මට නොතේරේ...... ඔබත් රජය හා සම ප්‍රශ්නකරී චරිතයකි
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මතු දියුණුව වෙනුවෙන් යොදන බව ඔබ පවසන්නේ ඔබ එසේ හිතන නිසාද...නැත්තම් දැනටම රජය සතුව සැලසුම් ඇති බව පෙන්වීමට ඔබට ඇති සාධක කවරේද ???

    මට පුද්ගල නම් භාවිතා කිරිමේ අවශ්‍යතාවයක් නොමැත....මන්ද ඔවුන් යම් සෙවයක් සිදුකල අය බැවින්......ඔබට ලංකාවේ විවිධ ආයෝජන ක්‍රම ගැන යම් තරමක හෝ අවබොදයක් ඇතිනම් මේ පිලිබදව තොරතුරු සොයාගැනීමට හැකි වනු ඇත......

    ඔබට ඡන්දය හිමිද ??? අර යකඩ වලට විකිනීමට තිබු නැවක් ගෙනවිත නාවික හමුදාවට භාරදී රට වටෙ ගෙන ගොස් පෙන්නුවා ඔබට මතකද ???? එවැනි තවත් නැව් 4ක් තවත් පැමිනෙන බව රජය ප්‍රකාශ කලද එවාට සිදුවු දෙයක් නොමැත........

    හම්බන්තොට වාරය මා ඇසු පැනයට කිසිදු සම්බන්දයක් නොමැති බව ඔබට වැටහීමක් නොමැති වීම ගැන මගේ කනගාටුව.........

    කේ.පී 2003 පසු එල්.ටී.ටී.ඊ ක්‍රියා කාරීවල දායක නොවු බව රජය කරන ප්‍රකාශ ඔබ නොදකින්නේ මන්දැයි මට නොතේරේ...... ඔබත් රජය හා සම ප්‍රශ්නකරී චරිතයකි

    1. pasugiya dina wala news margayen uthure KP samaga kerena katayuthu (sadaka) gana pennuwa. eya rate janathawata labiya yuthuya

    2. mata chandaya himiya. danata 5 parak pamana eya rate anagathaya wenuwen prakasa kara aththemi. jathayanthara muhudu wala naw hoyanna lankawata baha naw enawa kiyala rawatimak une naha ekak awa eka gana boru kata katha wirudda kotas pathirawima mama dadi pilikulen hela dakinawa

    3. 2003 passe dayaka wela nathnam eka prasnayak nahane. dayaka wela thibbath prasnayak nahane. ratata ohu danna monawam thorathurak dana ganima hodai.
    dan KP gen ratata anathurak naha ohu sitinne hamuda baraye.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹ මම කියපු එකක් වත් හරියට තේරුම් අරන් නෑ.. එක්කො තේරුම් අරන් හිතලම වැරදියට දානව:dull:

    1.කරුනගෙ කට්ටිය අපේ පැත්තෙ ඉඳල fight කරා. ඒක මම දන්නවා. කැමතිනම් පිලිගනින්.

    2. මම කීවෙ නෑ නැගෙනහිර මුදාගත්තෙ කරුන කියල. ගිහින් මගෙ post එක ආපහු කියවපන්. නැගෙනහිර මුදාගන්න කරුනගෙන් උදවු ගත්තා(military intelligence තොරතුරු(එකෙක් කියල තිබුන තොරතුරු ගත්තෙ SF කට්ටියගෙන් කියලා..ඇත්ත army එක mission එකට ඕන කරන තොරතුරු ගන්න පුලුවන් හැම source එකකින්ම ගන්නව. කරුන තවත් එක source එකක් විතරයි. ඌ කාලයක් ඇතුලෙ හිටපු එකෙක් නිසා උගෙන් ගන්න පුලුවන් තොරතුරුත් ගත්තා.)

    3.KP ලංකාවට විරුද්ද නඩුවලදී රජයේ සාක්ශි කාරයෙක්. ඌ අනිත් international කොටි අල්ලන්න තොරතුරු දීල තියෙනවා. කොටින්ගෙ වත්කම් රජයට ගන්න උදව් කරනවා. ඌ ඔය එකක්වත් කරන්නෙ සිංහලයන්ටවත්, රටටවත් තියෙන ආදරේ නිසා නෙවෙයි ඌට එහෙම කරොත් නිදහස දෙනව කියල රජයෙන් දීල තියෙන පොරොන්දුව නිසා. උඹ කියපන් වඩා හරි KP ගෙ වැරදි වලට ඌව හිරේ දාල ලේසියෙන් ගන්න පුලුවන් වාසි අහිමි කරගන්න එකද නැතිනම් ඌව නිදහස් කරල උගෙන් ගන්න පුලුවන් ප්‍රයෝජන ගන්න එකද? (Wernher von Braun 60000ක් මරපුවට යුධ අපරාද නඩු දාල හිරේ යැව්වනම් මොකද වෙන්නෙ?)

    4.කරුනාට සමාව දීල තියෙන එක නීතියට අනුව වැරදියි කියල කියනවනම් ඕන කෙනෙක්ට පුලුවන් නඩුවක් දාල ඒක නීත්‍යානුකූලද කියල බලන්න. මම ඇමරිකන් උදාහරණයක් දුන්නේ ලංකාවෙ මීට ඉස්සර ඔයවගේ දෙයක් වෙලා නැති නිසා.

    5. මගෙ සමස්ත අදහස - කරුනට ඇමතිකම් දීල තියෙන්නෙ යුද්දෙ කාලෙ උට දීපු පොරොන්දු නිසා. KP ට නිදහස දෙනවනම් (තාම දීල නෑ) එහෙම කරන්නෙ උගෙන් රටට වාසි ගන්න උට දීල තියෙන පොරොන්දු නිසා.

    6. SF ද්‍රෝහියෙක් වෙලා තියෙන්න ඌ චන්දෙ ඉල්ලපු නිසා නෙවෙයි ඌ international community එක ඉස්සරහ ශවේන්ද්‍ර වගේ අය පාවල දීපු නිසා සහ war crimes tribunal එකකදී හමුදාවට විරුද්දව සාක්ශි දෙන්න පොරොන්දු වුන නිසා.

    7. බෑන එක්ක එකතුවෙලා bullet හොරකම් කරපුවට විරුද්දව දාපු නඩුවනම් පලිගැනීමක් කියල කියන්න පුලුවන්. මොකද රටේ ඊට වඩා ලොකු හොරකම් කරල මිනිස්සු නිදහසේ ඉන්නව. නමුත් SF ඔයවැඩේ හිතල බලතන්හාව නිසා JVP ලණු කාල දාගත්ත ලෙඩක්
    .

    1.නැහැ. හොඳට තේරුම් ගත්තා:yes:. කරුණාගේ කට්ටිය අපේ පැත්තට සටන් කරා කියල කියන්නේ උඹ විතරයි:baffled:. ඒක ඔප්පු කරොත් මම පිළිගන්නම්:yes:.උඹ දන්නවා කියන පලියට පිළිගන්න බෑනේ බන්:rolleyes:.ඒකත් උඹලගේ ලොක්කන්ගේ theory එකක් තමා(කියන පලියට පිළිගැනීම:lol:).

    2. එතකොට army එකේ අය කරුණාගෙන් හොඳින්නේ අහල තියෙන්නේ උඹ කියන විදියට. ඒගොල්ලෝ මීට කලිනුත් කොටියෙක් අහු උනාම හොඳින් අහන්න ඇති නේද බන්? සාමාන්‍යයෙන් රටක හමුදාව ත්‍රස්තවාදියෙක්ගෙන් ප්‍රශ්න කරන විදිහක් තියෙනවා. ඒක කරුණට අදාල උන් නැත්තේ කොහමද?:confused: දැන් උඹ කියයි කරුණා භාර උන හින්ද කියල, ඒත් කරුණා ලංකාවේ පොලිසියටවත් army එකටවත් නෙමේ බාර උනේ.ආණ්ඩු පක්ෂෙට. එතකොට ඒක නීතිමය වශයෙන් භාර වීමක් හැටියට ගන්න බෑනේද?
    :confused:

    3. දැන් මම අර කලින් කිව්ව වගේ අර ක්‍රමේට KP ගෙන් ප්‍රශ්න කරන්න බැරි ඇයි? එයා ඉතින් භාර උන් නැනේ. එයාව හුරතල් කරන් නැතුව ඕව අහගන්න විදිහක් ඇත්තෙම නැද්ද? කොටින්ගේ වත්කම් රජයට ගත්තේ නැද්ද බන් තාම? එහෙම ගත්ත එකක් ගැනවත් තාම අහන්න හම්බුන් නැහැ.( Wernher von Braun ව ඇමරිකන් කාරය හිරේ දැම්මනම් වැඩිය මොකුත් වෙන් නැහැ. ඕනනම් තව අවුරුදු 5 ක් වැඩිපුර ගිහිල්ල ඇමරිකන් කාරය හඳට යයි:rofl::P. 40,50,60 යන දශකවල ලෝකේ හොඳම විද්‍යාත්මක මොලවල් වලින් බොහොමයක් එකතුවෙලා තිබ්බේ ඇමරිකාව හා මිත්‍ර පාක්ෂිකයන් වටා කියන එක අමතක කරන්න එපා:rolleyes:. අනික ඒක ඇමරිකාව,මේක ලංකාව.)

    4.උඹට ලංකාවෙන් උදාහරණයක් දෙන්න බැරි උනේ ලංකාවේ නීතියට අනුව එහෙම දෙයක් කරන්න බැරි නිසා. උඹට sure නැත්නම් lawyer කෙනෙක්ගෙන් අහල දැනගනින්. අපරාධ කාරයෙක්ට කිසිම විටෙක සම්පුර්ණ සමාවක් හම්බෙන් නැහැ:no: (ඇමතිකම් දෙන්නේ මෙහෙ විතරයි)

    5. KP නිදහස් නැති හින්දද උතුරේ රවුම් ගහන්නේ? හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක වරක් ප්‍රකාශ කරා LTTE සංවිධානයේ වත්කම් ප්‍රමාණය ශ්‍රී ලංකා රජයේ වත්කම් වලට වැඩ වැඩියි කියල. එයා ඒක කට කහනවට කිව්වේ නැහැ කියල හිතුවොත් ඒක අතිවිශාල මුදල් ප්‍රමාණයක්. KP ව අල්ලාගෙන දැන් අවුරුද්දක් විතර, ඒත් ඒ වත්කම් වලින් සුළු කොටසක් වත් රජයේ භාරයට අරන් තියෙනවද?
    :confused:

    6. මොන පාවාදීමද බන්? සුදුකොඩි කතාවද?:lol::lol: චන්දෙ කාලේ කැගැහුව ඒක හඬ පටියක record කරලා තියෙනවා කියල. ඊට පස්සේ generalwa අත්අඩංගුවට ගද්දි කිව්ව ඒක උසාවියට ඉදිරිපත් කරනවා කියල. කෝ තාම ඉදිරිපත් කරේ නෑනේ. ඒක නැතිවෙලද මන්ද:rofl:. General තුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා යුද්දේ කාලේ වෙච්ච හැමදේකටම හමුදාපති වශයෙන් වගකීම භාරගන්නවා කියල. ඉතින් යුද අපරාධ චෝදනා එල්ල උනොත් මුලින්ම කෙලවෙන්නේ එයාටම නේද?:rolleyes:

    SF සාක්ෂි දෙනවා කිව්වේ ලංකාව වෙනුවෙන්. ලංකාවට එරෙහිව සාක්ෂි දෙනවා කිව්ව එක ඔප්පු කරපන්:). උඹලට දිවස් දන්නවද සාක්ෂි දෙන්නේ මොන පැත්තටද කියල.
    :rolleyes:

    7.bullet හොරකම් කරේ මොකටද කියල කිව්වනම්?
    :oo:

    මචන් රජයේ සාක්ශිකාරයෙක් වෙන්නෙ රජය සහ වෙනත් පාර්ශවයක් අතර නඩුවකදී. (eg. ශ්‍රී ලංකා ආන්ඩුවට විරුද්දව ජාත්‍යන්තර යුද අධිකර්ණ නඩුව)
    මෙතනදි මූ තමයි හොරා. සක්විතිට විරුද්ද නඩුවෙ සක්විතිට විරුද්දව සක්විතිම සාක්කි කාරයෙක් කරන්නෙ කොහොමද

    එතනට රජය සම්බන්ධ වෙන්නම ඕන නැහැ. රජයේ සාක්ෂිකරුවෙක් කියන්නේ නීතිපති හෝ පොලිසිය මගින් අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙක්ව තමන් වෙනුවෙන් සාක්ෂි දෙන්න යොදාගත්තහම. (භාර වී කැමැත්තෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වූ විට )

    මොන යුද අධිකරණයද බන්? එහෙම නඩුවක් තියෙනවද ඇත්තටම?

    **උඹ දාල තිබ්බ සමස්ත අදහසට පිළිතුරු සපයන්න කියල. සමස්ත අදහස ඇතිවෙන්නේ ඉදිරිපත් කරලා තියෙන කරුණු එක් උනාම:dull:. ඉතින් ඒ කරුණු ගැන ප්‍රශ්න කරාම ප්‍රශ්නෙන් පිට පනිනවා කියන්න එපා:nerd:. අනික තමන් දන්න දේවල් ගැන විතරක් කතා කරන්න.මම මෙතන දාන්නේ මම දන්න කරුණු විතරයි, හිතළු නෙමේ. ඇමරිකාවේ නීතියයි ලංකාවේ නීතියයි පැටලෙන් නැහැ ඔයා එහෙම කරා නම්. සමාව ඉල්ලනවා පරක්කුවෙලා මේක පෝස්ට් කරනවට:).**

    Fonseka මෙතරම් රටට සේවයක් කල කොටි මහතුන්ට විරුද්ධව යුද්ධය මෙහයවූ නිසාද, ශ්‍රී ලාංකික දේශපාලන (අ)සංස්කෘතිය අබ මල් රේණුවකින් වෙනස් කිරීමට උත්සහ දැරූ නිසාද, පවුල් වාදයට අවනත නොවූවෙක් නිසාද, මහරජතුමාට විරුද්ධව දේශපාලනයේ යෙදුනු නිසාද, දේශප්‍රේමියෙක්(හෙවත් UPFA සාමාජිකයෙක්) නොවූ නිසාද, ඔහුට විරුද්ධව එල්ල කර ඇති බොරු චෝදනා යට ගැසීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.

    {ඇමති බිරින්දෑවරු මරණ දඩුවමින් නිදහස් කිරීම ඉහත කරුණට සපුරා අදාල නොවන බව කරුණාවෙන් සලකන්න(ඇය දේශප්‍රේමියක් වන නිසා) , බලු නොවටින army එකේ කොල්ලන්ව මැරීමට අවුරුදු ගානක් අණදීම, සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම,එසේ කිරීමට ආයුද සැපයීම Genaral ෆොන්සේකා කර ඇති ඉහත සඳහන්

    වැරදි තරම් බරපතල නොවන බවද කරුණාවෙන් සලකන්න. }
    මේව ගැන ඔයාගේ අදහස ටිකක් පැහැදිලි කරානම්.
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mokada machan ubata dan prasna nadda :cool:

    ubala tama podi kollone eka nisa boru walata ahu nowi
    rata gana hithala wada karanna

    දැන් ඩීසන් ටෝක් එකෙන් වගේ කතාව.මොකද වෙනසට හේතුව?:lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    rata gana api tawa wagakimek hithanna ona kiyala hithuna :cool:
    ආහ් ...එහෙම නැතුව ජීටි ගෙන් ආපු පොඩි වෝනින් එකකට එහෙම නෙමේ නේ වෙනස් කලේ?ඇයි වග කීමෙන් හිතන්ඩ ඕනෙ කියන එක දැන්ද ඔලුවට ආවේ?:lol:හෙට අනිද්දට ව්‍යවස්තා සංශෝදනයකුත් එන හින්ද වෙන්ඩ ඇති දැන් හිතන්ඩ පටන් ගත්තෙ?:lol::lol::lol:.උඹලට ඔක්කොම පරක්කු වෙලා තමා ඔලුවට එන්නේ.තව ටික කාලයක් ගිහාම තව ටිකක් ඔලුවට එයි..:lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ආහ් ...එහෙම නැතුව ජීටි ගෙන් ආපු පොඩි වෝනින් එකකට එහෙම නෙමේ නේ වෙනස් කලේ?ඇයි වග කීමෙන් හිතන්ඩ ඕනෙ කියන එක දැන්ද ඔලුවට ආවේ?:lol:හෙට අනිද්දට ව්‍යවස්තා සංශෝදනයකුත් එන හින්ද වෙන්ඩ ඇති දැන් හිතන්ඩ පටන් ගත්තෙ?:lol::lol::lol:.උඹලට ඔක්කොම පරක්කු වෙලා තමා ඔලුවට එන්නේ.තව ටික කාලයක් ගිහාම තව ටිකක් ඔලුවට එයි..:lol:

    :no:

    wirudda balawega walata tama api kalabala wena eken wasiyak athi wenne
    eka nisa ratata wina karana ponseka athulu pirisa uthsaha daranne rajayata sahaya dakwana kotas prakopa kara wasi laba ganna. ewani wasi laba ganimata mama ida tabanne naha
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ආහ් ...එහෙම නැතුව ජීටි ගෙන් ආපු පොඩි වෝනින් එකකට එහෙම නෙමේ නේ වෙනස් කලේ?ඇයි වග කීමෙන් හිතන්ඩ ඕනෙ කියන එක දැන්ද ඔලුවට ආවේ?:lol:හෙට අනිද්දට ව්‍යවස්තා සංශෝදනයකුත් එන හින්ද වෙන්ඩ ඇති දැන් හිතන්ඩ පටන් ගත්තෙ?:lol::lol::lol:.උඹලට ඔක්කොම පරක්කු වෙලා තමා ඔලුවට එන්නේ.තව ටික කාලයක් ගිහාම තව ටිකක් ඔලුවට එයි..:lol:

    :lol::lol::lol:

    :no:

    wirudda balawega walata tama api kalabala wena eken wasiyak athi wenne
    eka nisa ratata wina karana ponseka athulu pirisa uthsaha daranne rajayata sahaya dakwana kotas prakopa kara wasi laba ganna. ewani wasi laba ganimata mama ida tabanne naha

    :eek: මේ ඉන්නේ මුමද? මුගේ account එක කවුරුහරි hack කරලා වගේ.:shocked::oo:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචන් මේ ප්‍රශ්නෙට පොඩ්ඩක් උත්තර දියන්, මේක සන්ධානේ කෙනෙක්ට උනානම් උඹ මෙහෙම හිනාවෙනවද? උඹට මේක හිනා වෙන්න කාරනාවක්ද :eek::dull:

    Thread

    2qbgcna.jpg

    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    නොදන්න මගුල් නොකියා ඉමුද ............?? :angry::angry::angry::angry:

    :):yes:

    මචන් සිරාවටම කවද්ද ඔය නඩුව දාන්නේ ?අපි ඔය ගැන දන්නේ නෑනේ බන්.
    සිරාවටම අහන්නේ කවුද කිව්වේ ඔහොම නඩුවක් අපිට විරුද්දව දාන ව කියලා.

    ඕ විමල් ගොය්යා නම් ඔහොම කතාවක් කියනෝ ඇහුනා.

    යකොඕ බොරු බිල්ලෝ මවන්නේ නැතුව හිටපන්.

    :yes:

    මචන් maxa thread 1. මම rep දැම්මා.:yes::yes::yes::yes:
    ඔය කඩේ යාම තව ටික දවසයි.:shocked::shocked::shocked::shocked:
    මෙහෙම ලජ්ජා නැතුව පුක දෙන්නේ මොකද කියල හිතල බැලුවොත් එක සමහර විට ජාන වලම ඇති.:lol::lol::lol::lol::lol:
    දම් මටත් අමු කුණුහරුපෙන් බනියි.:shocked::shocked::shocked::shocked:
    ඒවත් ජානමය ලක්ෂණ කියල හිඅතල ඉන්න තමයි වෙන්නේ.:lol::lol::lol::lol::lol::lol:

    Thx :):lol::lol:

    mama machan kunuharapa kiyanne naha dan :cool:

    hodin kiyala therum karanawa

    mokuth therum ganna bari moda dialuth innawa ne lankawe

    unta ithin sorry tama

    ඒක තමා බන්. මටත් උඹ ගැන sorry කියල තමා හිතෙන්නේ. :yes::lol::lol::D

    ඉතින් සෝමෙ කොහොමද ජීවිතේ.. දැන් පුක එහෙම හෝදගෙනද ඉන්නෙ?:cool:

    උඹ මෙයාව දන්නවද?:confused:

    ඉතින් ඔයත් මෙච්චර කල් එ බසාවනේ යුස් කලේ....:eek::lol:

    :lol::lol: බාසාව වෙනස් වෙලා කියන්නේ.

    rata gana api tawa wagakimek hithanna ona kiyala hithuna :cool:

    රට ගැනද පක්ෂේ ගැනද? :rolleyes::cool:

    Puduma adarayakne......

    :lol::lol:
     
    Status
    Not open for further replies.