ඇම්ඩන්-8

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇම්ඩ මේ දවස්වල ජොබක් හොයනව. අහුවෙන අහුවෙන එකට අප්ලයි කරනව. මේ ලගදි ‍මිනිහට ඉන්ටවිව් එකකට ලෙටර් එකක් ආව. දුම්රිය දෙපාර්ත මේන්තුවෙන්

    ඇම්ඩටත් ජැන්ඩියට ඇදල ඉන්ටවිව් එකට පේෂ් කරන්න ගියා, ඉදල ඉදල ඔන්න මිනිහගෙ වාරෙ ආව.

    එතන හිටපු පොරවල් ටික ප්‍රශ්ණ කෝටියක් විතර මිනිහට දැම්ම, දන්නවනෙ අපේ පොර දුන්න ඒවට ඇට්ටි හැලෙන්න
    ඔන්න අන්තිම වශයෙන් මිනිහගෙන් මේ ප්‍රශ්නෙත් ඇහුව

    "ඔය මහත්තයා ස්ටේෂන් එකක නයිට් ඩියුටි දැන් ඔන්න මූනට මූන දුම්රිය දෙකක් එනව මොකද කරන්නෙ"

    ඇම්ඩ කීව "අයියෝ සර් එකට රතු සිග්නල් දාල නවත්වනව...."

    "හරි ඔය වෙලේ ලයිට් ගිහිල්ල එතකොට......"

    "ඉතිං සර් සිග්නල් ලෑම්ප් එක පත්තු කරන් ගිහින් එකක් නවත්වනව....."

    "හරි ඒ වෙලේ ලාම්පුවේ තෙලුත් ඉවර වෙලා දැන් මොකද කරන්නෙ...."

    "ඉක්මනට ගෙදර දුවනව සර්...."

    "ඒ මොකට ද තෙල් ගේන්න ද...."

    "අපෝ නෑ සර්... ඇයි සර් කෝච්චි දෙකක් හැප්පෙනව මලාට බලන්න හම්බ වෙනවද? ගෙදර නෝනවයි ලමයින්වයි එක්ක එනව කෝච්චි හැප්පෙනව බලන්න"......

    ඉන්ටවිව් ඉවරයි අපේ පොර තාම ගෙදර

    ඇම්ඩන් පෙර කතා


    ඇම්ඩන් -1
    http://www.elakiri.com/forum/showthread.php?t=779607


    ඇම්ඩන් -2
    http://www.elakiri.com/forum/showthread.php?t=779813


    ඇම්ඩන් -3
    http://www.elakiri.com/forum/showthread.php?t=780038


    ඇම්ඩන් -4
    http://www.elakiri.com/forum/showthr...29#post8171829

    ඇම්ඩන් -5
    http://www.elakiri.com/forum/showthread.php?t=781681

    ඇම්ඩන් -6
    http://www.elakiri.com/forum/showthread.php?t=783007


    ඇම්ඩන් -7
    http://www.elakiri.com/forum/showthread.php?t=783149
     
    • Like
    Reactions: Inswinger

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com