කලබල වෙන්න එපා චයිනීස් බඩු කිවුවම.. 
මේ තියෙන්නෙ ඔය පොඩි පොඩි චයිනීස් භාන්ඩ ගෙන්න ගන්න මරු පොට් එකක්
මට මේ ගැන කිව්වෙ Ebay seller කෙනෙක්
මේක එකෙ බඩු විකුනන sellers ලා එකතු වෙලා හදාගත්ත site එකක්
ඒක හින්දා Ebay වලට වඩා මෙක බඩු ලාබයි
මෙකෙ හැම එකක්ම ලංකාවට free shipping
හොර බොරු නෑ වංචා නෑ..ඒ වගේම ඉක්මනට එනවත් එක්ක
මන් දැනට USB hub, LED gadgets and Laptop keypad protector ගෙන්න ගත්තා..කිසිම අවුලක් නෑ.. සුමාන දෙකෙන් ආව..කොලිටියත් මරු
මන් දන්න විදියට Dilrasan අයියත් Spy cam watch එකක් ගෙන්නුවා..
ඒ වගෙම අපි මොකක් හරි අරගෙන එ ගොල්ලො ship ඒක කරන්න කලින් pic ඒකෙ දානව proofs විදියට
මේ තියෙන්නෙ මගේ keypad cover එකේ proof pic එක
Ebay එකෙන් purchase කරන්වටත් වඩා ලෙසී මෙකෙන් ගන්න..ලොග් වෙන්න ඔනත් නෑ
(හැබයි පලවෙනි පාර බඩු ගත්තම උන් ඔටෝ user account එකක් generate කරල අපිට එවනවා )
ඉතින් ඔය පොඩි පොඩි වලට කැමති අය ඉන්නවනම් ගෙන්න ගන්න පුලුවන්
මොකඩ මේකෙ තියෙන ඒවා ලංකාවෙ ගන්න ගියොත් දෙගුනයක් තුන් ගුනයක් ගනන්
ඔයාල මේ සයිට් එක ටිකක් බැලුවනම් තේරෙයි කොච්චර ලාබද කියලා..
කැමති කට්ටිය අද ඉදන් ගන්නෝ...
තව දෙයක්..මුන් එවන්නෙ නියමෙටම පැක් කරලා..ඒ හින්ද අපේ උන් අර තඩි සීල් එක ගැහුවට අවුලක් වෙන්නෙ නෑ
පී ඇස් - මේක වෙලද ප්රචාරණයක් නෙවෙයි..මට Hong kong වල නෑයො නෑ