Chinese බඩු

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මරුනේ.... වෙබ් කැම් එකක් වෙන්නෙ $ 3.46 :shocked:
    මම මේ ඔන්ලයින් බඩු ගන්න විදිහ හරියටම දන්නෙ නැහැනේ.. පොඩ්ඩක් ඒක හොයාගෙන බලන්න ඔනේ... එල.. එල.. තෑන්ක්ස් මල්ලි... :)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මරුනේ.... වෙබ් කැම් එකක් වෙන්නෙ $ 3.46 :shocked:
    මම මේ ඔන්ලයින් බඩු ගන්න විදිහ හරියටම දන්නෙ නැහැනේ.. පොඩ්ඩක් ඒක හොයාගෙන බලන්න ඔනේ... එල.. එල.. තෑන්ක්ස් මල්ලි... :)

    ekane ayye
    oya web cam eka lankawe aduwa 650 wath wenawa
    ayya mulinma sampath bank ekata gihin web card ekak hadaganna
    2500k mulinma danna
    eta passe 1 week walin card eka enawa...
    eta passe paypal acc ekak hadanna.. eta passe ona steps tika man ayyata kiyannam
    credit cards wage meka dangerous na :D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    aduwata hambena eke hilak thibbath moko ban.. :lol::lol: ;)

    PS : idahan man dan PM ekak dannam..balala tak gala makahan :yes:

    camera eke hilak thiyenawa thamai ban ! :yes::lol:;)

    දැනේ ඒවා එපාවෙලා බන්...

    අදම බැංකුවට යන්න ඕනා, දැන් හිල් නැතිනිසා අතේ සල්ලිතියෙනවා;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ekane ayye
    oya web cam eka lankawe aduwa 650 wath wenawa
    ayya mulinma sampath bank ekata gihin web card ekak hadaganna
    2500k mulinma danna
    eta passe 1 week walin card eka enawa...
    eta passe paypal acc ekak hadanna.. eta passe ona steps tika man ayyata kiyannam
    credit cards wage meka dangerous na :D
    එල... එල.. අනිවා මම වැඩේ කරලා කතා කරන්නම්... :):):)
    තෑන්ක් ‍යූ... :):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    badu nam fatta labai wage ... web card eka refresh kara ganna ona .. :D meke ebay wage guarantee ekak denawada danne naa neda ?