යහළුවා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෙගාඩක් ture යාලු... :yes::yes: ජිවිෙත් ෙමාන ෙවලාවකදි උනත් අපිත් එක්ක ජිවිෙත් පුරාවටම එකෙස් අපිත් එක්ක ඉන්ෙන් ෙදම්විපිෙයා විතරයි.. එ සතුටදි වෙග්ම කරදයකදිත්. :)

    බොහෝ දෙනෙක් හිතන්නේ.. තමාගේ දෙමව්පියන් තමාට ආදරේ කරන්නේ නෑ කියලයි..
    ඒ අය ආදරය සමහර වේලාවට පෙන්නන්න අකමැති වෙන්නේ..
    ඒ ආදරයෙන් දරුවන් නොමග යයි කියන මතයේ ඉන්න හින්දා වෙන්න ඇති..
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඔයා අද මේ ප්‍රශ්නේ වුනා කියලා කියද්දි මට තේරුම් ගියා
    එළකිරි අඩවියත් එක්ක කිසියම් සම්බන්ධතාවයක් වෙන්න ඇති කියලා..
    හ්ම්, ප්‍රසිද්ධියේ කියන්න ඕනේ නෑ..
    ඒ අය ගැන කිව්වේ නෑති වුනත්..ඒ අයට තේරුම් වෙයි තමා වැරද්දක් කලා කියලා ඉදිරි දවසකදි..

    ඔව් ඒක ඇත්ත ඒක තේරුම් ගන්න කොට ගොඩක් පරක්කුයි......ආපහු හැරිල බලනකොට එයාට ගොඩක් දේවල් නැති වෙලා ඉවරයි.....................:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් ඒක ඇත්ත ඒක තේරුම් ගන්න කොට ගොඩක් පරක්කුයි......ආපහු හැරිල බලනකොට එයාට ගොඩක් දේවල් නැති වෙලා ඉවරයි.....................:(:(

    ඒ අය හිතාගෙන ඉන්නේ.. ජිවිතය අපිට හිතන පතන හැටියට ජිවත් වෙන්න පුලුවන් කියලායි..
    ඒත් ඒ අයට අමතක වේලා තියෙනවා..
    මේ ජිවිතය අපි හිතන විදියට දිර්ඝ ගමණක් යන්න නම්..
    හොද සහයෝගයක් අවශ්‍යයි කියලා..
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඒ අය හිතාගෙන ඉන්නේ.. ජිවිතය අපිට හිතන පතන හැටියට ජිවත් වෙන්න පුලුවන් කියලායි..
    ඒත් ඒ අයට අමතක වේලා තියෙනවා..
    මේ ජිවිතය අපි හිතන විදියට දිර්ඝ ගමණක් යන්න නම්..
    හොද සහයෝගයක් අවශ්‍යයි කියලා..

    :yes::yes::yes::yes:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,378
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    ඔව්, ඒ දේ බොහෝ වේලාවට වෙන්නේ..
    ඒ යාලුවාව බොහෝ සෙයින් විශ්වාස කර ගෙන ජිවත් වෙන්න ගියානම් තමයි..
    ඒ හින්දා අපේ යාලුවාගේ ක්‍රියා කලාපය අපි හරි හැටි දැන ගෙන කටයුතු කලා නම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ..
    yep:yes::yes::yes::yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    apita inne wadipura yaluwo nemei maluwo .... eth ithin kaagena innawa ..... :) :)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    මම කැමති නැහැ මේක කියන්න.මොකද මට ඒ කැත වැඩේ කරපු කෙනා එලකිරි එකේ සමාජිකයෙක් වීම ඊට හේතුවයි
    අන්තිමට උනේ තමන්ට ඕන දේ කරගෙන උදව් කරපු කෙනාව අමතක උන එකයි.ඒවගේම මම කියන කෙනා රග පෑවෙ කිසිම දෙයක් දන්නෙ නැති තොත්ත බබෙක් විදියට.අන්තිමට අපි වැරදියි අනිත් කට්ටිය නිවැරදි උනා
    .

    මම සිතන්ෙන් අද දවස ඔයාට සතුටු ෙවන්න පුලුවන් දවසක්.. ෙමාකද යාලු ඔයා අද දැන ගත්තා එ යහලුවාෙග් හැටි.. ජිවිෙත් ගැඹුරට යන්න කලින් එෙහම යහලුවන් අදුර ගන්න ලැබුණු එක මම සිතන්ෙන් ඔයාට සතුටු ෙවන්න පුලුවන් කරැණක්.:yes::yes::):)
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මම සිතන්ෙන් අද දවස ඔයාට සතුටු ෙවන්න පුලුවන් දවසක්.. ෙමාකද යාලු ඔයා අද දැන ගත්තා එ යහලුවාෙග් හැටි.. ජිවිෙත් ගැඹුරට යන්න කලින් එෙහම යහලුවන් අදුර ගන්න ලැබුණු එක මම සිතන්ෙන් ඔයාට සතුටු ෙවන්න පුලුවන් කරැණක්.:yes::yes::):)

    ආ.......................... සතුට හොයන සෙල්ලම කරනවා වගේ;);)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම සිතන්ෙන් අද දවස ඔයාට සතුටු ෙවන්න පුලුවන් දවසක්.. ෙමාකද යාලු ඔයා අද දැන ගත්තා එ යහලුවාෙග් හැටි.. ජිවිෙත් ගැඹුරට යන්න කලින් එෙහම යහලුවන් අදුර ගන්න ලැබුණු එක මම සිතන්ෙන් ඔයාට සතුටු ෙවන්න පුලුවන් කරැණක්.:yes::yes::):)

    ඔව්, මුල් කාලයේදි දැන ගන්න බැරි වුන දේ..
    පසුව හරි දැන ගන්න ලැබුන හින්දා සන්තොස වෙන්න..
    අනික මීටත් වඩා ඒ යාලුවාගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැතිව බේරුණ එක ලොකු දෙයක් කියලා හිතා ගන්න..

    හැම දෙයක්ම වෙන්නේ හොදටයි කියලා හිතා ගත්තා නම් හරි..
    :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආ.......................... සතුට හොයන සෙල්ලම කරනවා වගේ;);)

    මේ ජිවිතයේදි අපිට හිතා ගන්න අමාරුයි..
    කොයි මොහොතේ සතුටක් ඒ වගේම දුකක් එකතු වෙනවාද අපේ ජිවිතයට..
    ඒ හින්දා පුලුවන් තරම් අපි සතුටින් ජිවත් වෙන්න ඕනේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යහළුවෝ කියලා හිතාගෙන ඉන්න අය අපිටම වැඩේදීලා මාරුවෙනවා බන්...

    ඒ වගේ වෙන්නේ.. අපි ඒ අයව
    බොහෝ සෙයින් විශ්වාස කරන්න ගිය හින්දායි..
    මීන් ඉදිරියට හරි ඒ වගේ දෙවල් වලින් වැලකිලා ඉන්න නම්..
    තමා කොයි තරම් යාලුවන්ව විශ්වාස කරලා හිටියත්..
    ඒ දේ සීමා සහිතව බෙදා හදා ගෙන ජිවිතේ ගෙව්වානම්
    මේ වගේ දේවල් මීන් ඉදිරියට වෙන්නේ නැති වෙයි..
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda

    මේ ජිවිතයේදි අපිට හිතා ගන්න අමාරුයි..
    කොයි මොහොතේ සතුටක් ඒ වගේම දුකක් එකතු වෙනවාද අපේ ජිවිතයට..
    ඒ හින්දා පුලුවන් තරම් අපි සතුටින් ජිවත් වෙන්න ඕනේ..

    :yes::yes::yes:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කොමන්ට් එකකින් හෝ බලල හරි ගිහින් මට සහයෝගය දුන්නු අයට මගේ ස්තුතිය