2012.....

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    36944_1238144333614_1829431120_453729_6087461_n.jpg
    :confused::confused::confused:

    යන ගමන් ඔයාට හිතෙන දෙ කියල යන්න
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙම නම් , ඉතින්..
    කොහොමත් හෙට දවසේ මැරෙණ දවසක් නිසා..
    අද ( කලින් දවසේ ) හොදට නිදා ගන්නවා.

    අවසාන හිනය දකින්නත් එක්ක... :D
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    එහෙම නම් , ඉතින්..
    කොහොමත් හෙට දවසේ මැරෙණ දවසක් නිසා..
    අද ( කලින් දවසේ ) හොදට නිදා ගන්නවා.

    අවසාන හිනය දකින්නත් එක්ක... :D

    එතකොට මොකක්ද දකින්න ආස හිනෙ:lol::lol::lol:
     
    මම නම් Las vegas ගිහින් මගෙ සල්ලිටික වියදම් කරනවා ,තව හොද striper ලා දෙතුන් දෙනෙක් අරන් රෑට කෑලි හතරක් පහක් එක්ක නිදියනවා ... ලෝක විනාසෙට පැයකට කලින් කරටි කැඩෙන්න ගහනවා :cool:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,001
    67,320
    113
    okoma karanna tiyena athal weda karala hodata karati kadenna gahala nidiyanwa.etakota marenawa terenneth nane.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම නම් Las vegas ගිහින් මගෙ සල්ලිටික වියදම් කරනවා ,තව හොද striper ලා දෙතුන් දෙනෙක් අරන් රෑට කෑලි හතරක් පහක් එක්ක නිදියනවා ... ලෝක විනාසෙට පැයකට කලින් කරටි කැඩෙන්න ගහනවා :cool:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එතකොට මොකක්ද දකින්න ආස හිනෙ:lol::lol::lol:

    විශේෂ දෙයක් නම් නෑ...
    ( හෙට දවස මැරෙන්න ඉන්නවා නම්.. )

    මට පෙනෙයි "ජම්පර්" චිත්‍රපටියේ වගේ ශක්තියක් මට ලැබිලා තියෙනවා..
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දවසම මම මගේ පාඩුවේ ඉන්නවා...
    තව............දවසේම ජොලියෙන් ඉන්නවා

    ඔයාට එක දෙයක් අමතක වුනා..
    ඒ වෙන මොනවාත් නෙවෙයි..

    වෙනදා වගේම එළකිරි අඩවියට එන එක...
    :D
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    දවසම මම මගේ පාඩුවේ ඉන්නවා...
    තව............දවසේම ජොලියෙන් ඉන්නවා

    holiday gihin ganna puluwan uparima sepa gannawa

    මම නම් Las vegas ගිහින් මගෙ සල්ලිටික වියදම් කරනවා ,තව හොද striper ලා දෙතුන් දෙනෙක් අරන් රෑට කෑලි හතරක් පහක් එක්ක නිදියනවා ... ලෝක විනාසෙට පැයකට කලින් කරටි කැඩෙන්න ගහනවා :cool:

    එල.. එල ...මමත් කරනෙ ඔකම තමයි.

    okoma karanna tiyena athal weda karala hodata karati kadenna gahala nidiyanwa.etakota marenawa terenneth nane.

    Aathal eke wenada wage innawa :P Aniwa EK Enawa :rofl:


    ela ela... niyamai..
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    mama mobitel eken download karanawa hama ekama 1GB panna kiyala ethokota awulak nane.bil ekak gewanna wennane heta marenawane ea nisa mata dl karaganna bari una hama ekama dl karanawa :lol::lol::lol::lol:

    wadak wenne nane... dl karapuwa balanna bene.. heta marenawane...:confused:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔයාට එක දෙයක් අමතක වුනා..
    ඒ වෙන මොනවාත් නෙවෙයි..

    වෙනදා වගේම එළකිරි අඩවියට එන එක...
    :D

    එක ඉතින් හැමදාම කරන එකනේ... මැරෙන්න මොහොතකට කලින් හරි ඇව්ත් බලනවා අලුත් Thread එකක් වත් දාලද කියල එතකොට මැරෙන්න කලින් අන්තිම Reply එකත් කරලම යන්න පුලුවන්නේ :):) :):)