









ammmoooo inna tibbe e kaale ne, heeee heee
eee kalene inna thibune ......I don't know why






මේක සම්පූර්ණයෙන්ම අද සමාජයේ කාන්තාවන්ට කරන අසාදාරනයක්
යකුනේ අද කාලේ කෙල්ලෙක් ඔහොම ඉන්න පින්තූරයක් දැම්මොතොපි කෑ ගහනවා..... මෙයාලා ගාව තියෙන්නෙත් එයාලා ගාව තියෙන සැට් එකම තමයි නම් තොපි අද කාලෙ එකක් දැක්කොත් විතරක් ඇයි කෑ ගහන්නේ ඕවා දාන්න එපා... ඕවා හොද නැහැ කියලා....???![]()
මේවා කාන්තා අයිතිවාසිකම් පැහැර හැරීමක්,,,
එලකිරි එකේ කෙල්ලනේ තමන්ගේ අයිතීන් වෙනුවෙන් කතාකරපියව්.....














kalu natham shoook





මේ ඡායා රූපවල පෙනි ඉන්නෙ ඒ කාලේ රෝඩී කියන කුලයට අයිතිව ඉදපු කාන්තාවන් කියන එකයි මගේ අදහස මම අහල තියෙන විදියට ලංකාවේ කුල සම්ප්රදායට අනුව ඉතා පහත්යයි සැලකෙන කුලය තමා රොඩි කුලය අහිකුන්ඪක ජන කොට්ඨාශයක් ලෙස තැනින් තැනට යමින් තමා මොවුන් ජීවත් වෙලා තියෙන්නෙ තවදුරටත් කියනවා නම් මේ කුලයේ කාන්තාවන් උඩු කය නිරුවත් ව සිටි බවට තමා මම අහල තියෙන්නෙත් ඉතින් අපේ කුල භේදෙ තරම කොච්චරද කියල මතක් කරල දෙනව නම් නිරුවතින් පාරෙ යන රොඩී කුලයෙ කාන්තාවක් දිහා බලල ශෘංහාරාත්මක හැගීමක් ඇති කරගන්නවත් උසස් කුලේ අයෙකුට තරම් වෙලා නෑ තවත් කියනවා නම් ඔවුන්ව කොච්චර පහත් කරල තිබ්බද කියනවා නම් ඔවුන් ගේ කුලේට අයිති කාන්තාවන්ට නිරුවතින් සිටින එක අවනම්බුවට කාරණාවක් නෙවේ මොකද නම්බුවක් කියල දෙයක් දීලම නෑ
(සාලිය අසෝක මාලා කතාවෙ අසෝකමාලා ද මේ කුලයට අයිති ළදක් දුටු ගැමුණු රජතුමා සිය එකම පුත්රයා සහ ඔටුන්න හිමි කුමාරයාව රොඩි රැහැට නෙරපා හැරියෙ රොඩී යුවතියකට ආදරය කරපු නිසා කියල තමා මහවංශෙ සදහන් වෙන්නෙ )
obage adahas walata godak thanks.. godak dewal dena gaththa mama.. godak thanks
+++ REP![]()
obage adahas walata godak thanks.. godak dewal dena gaththa mama.. godak thanks

machansla kalathmaka asen balahalla.bcz methana inna godak aya udinpallen balala -rep 1 deelayanawa eken wenne godak hoda dewal post karanna katiya akamathiwena eka...eken apitai godak padu....
mxxa post 1 ban....
nice pic wistharayak kiamuda me gana????

