Anduwata Banapu Unta

windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
රාවණා;8243400 said:
මහින්ද භීතිකාව හැදුන එවුන්ට ඔහොම තමයි විකාර පේනවා... විකාර කියවනවා...
අපි උබලට අනුකම්පා කරනවා...

ඊයේ පාර්ලීමේන්තුවේදී කවුද බලු උනේ කියලා රටම දැක්කා... :lol::lol::lol::lol:

:yes:
 
chinthakaset

Member
Nov 22, 2006
11
1
0
මේ කරපු වැඩෙන්ම පේනවා මහින්ද ගේ සැබැ උවමනාව මොකද්ද කියන එක ඊලඟ අවුරුදු 6 දි මෙයා වැඩ කරන්න හිතලවත් නැ.ඒකනෙ එතකොට මේක සම්මත කරගන්න බැරි. අපි බලමු ජනමතය මුදලට පාවලදෙන බල්ලො රැලක් එක්ක කොච්චර දුරක් මෙයා යනවද කියල.....
 
  • Like
Reactions: cking

sarara

Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    Atheethayedi Ape rate Une Monada Kiyala Hemoma Dannawane. UNP Awrudu 6k Rata Kanawa Anith Kattiya Thawa 6k Kanawa. Depeththa Maruwewi Okane Kare. Ehema Nownanam Oya Kawruhari Ape Rata Mewenakota Loke Lassana Ratak Karala thiyenna Onanane. Kawadawath Eka Une Ne. Me Anduwen gena Devaloping Project Anith Anduwa Awa gaman Cancel Karanawa. Ithin Kohomada Ratak Diyunu wenne.
    Mama Hithanne Ekama Anduwak Deerga kalayak Hitiyoth Rata Sanawardanaya wei. Mokada Mahinda Thamanta Onatika Karagena Iwara nissa.:lol::lol::lol:
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    කරදරයක් නැතුව 18 නම් දිනුවා... දැන් ඉතින් අපිට කෙල වෙන එක බලාගෙන අපි ඉමු මචං... උබල අපි හැම කෙනාටම කෙල වෙන එකේ අපි මොකටද රණ්ඩු වෙන්නේ. ආණ්ඩුවට සරු වෙනවනෙ, අපි මොකටද ඒ පාංශුදේහධාරී මැති ඇමති වරුන්ගෙ රත්තරන් පිඟන් වලට වැලි වැටෙනකන් බලන් ඉන්න කුහකයන් වෙන්නේ.........:nerd::nerd:
    මැති ඇමති වරුනි සදා ඔබ වැජඹේවා!!!:lol::lol::lol:
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83

    :yes::yes::yes::yes::yes:

    මැති ඇමති වරුනි සදා ඔබ වැජඹේවා!!!
    අහිංසක මිනිස්සුන්ට කෙළවේවා!!!

    බලාගෙන හිටපල්ලා ඇමතිවරු හොදට තව ටිකක් හම්බකර ගන්නකම්....

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කරදරයක් නැතුව 18 නම් දිනුවා... දැන් ඉතින් අපිට කෙල වෙන එක බලාගෙන අපි ඉමු මචං... උබල අපි හැම කෙනාටම කෙල වෙන එකේ අපි මොකටද රණ්ඩු වෙන්නේ. ආණ්ඩුවට සරු වෙනවනෙ, අපි මොකටද ඒ පාංශුදේහධාරී මැති ඇමති වරුන්ගෙ රත්තරන් පිඟන් වලට වැලි වැටෙනකන් බලන් ඉන්න කුහකයන් වෙන්නේ.........:nerd::nerd:
    මැති ඇමති වරුනි සදා ඔබ වැජඹේවා!!!:lol::lol::lol:
    :yes::yes::rofl::rofl:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,510
    1,002
    113
    ubane ban kade yanne...kawda kade yanne...bayawenna epa raja kam kalath kawadahari kalakam paladenawane..edata uba ewapu photo tikama api ubata ewannam...
     
    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    images

    u too
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::lol:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    :lol::lol::lol:
    Meyath ekka tawa tika dawasakin Ballekwath inna ekak naha
    බල්ලො ඉන්නෙ මනෞස්සයොත් එක්ක නෙමෙනෙ, බල්ලොත් එක්ක ඉන්නෙ,ඒකනෙ මහින්ද ගාව උබල ඉන්නෙ මහින්දයට පෙන්නෙ නැත්තෙ මිනිහට වෙනස තෙරෙන්නෙ නැති නිසා.බල්ලට ඇගෙ මැක්කො හිටියට ගානක් නැ,ඔන්න බලලෙක් වගේ හිටියොත් කේස්,එකනෙ මහින්දයට උබල වගේ එව්න් ඉන්නෙ.මහින්දයට උබලව වෙනස්ව පෙන්නෙ
    නැත්තෙ හික් මොනව කරන්නද ගෙම්බො තවම ලිදේනෙ, කරුමෙ තමා,ගෙම්බට ඒක තමා උගේ ලොකෙ ඒත් එලියෙ තව තියනව ,,,,,,,,
    :)
     
    • Like
    Reactions: krizta