SLT eka ADSL walata FUP ekak dannada yanne?

SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    72843586.png


    kohomada download kirilla :)
    ow nam monaada ban.. ara mama 512 use karana kaale download karala thiyena hati balapan.. habai e dawas wala nam reta witharai download kale :D

    me awurudde Jan idala 24/7 2Mbps line ekak aran nikan thiyala wedak naa ne :D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    @කෙබා
    පැය වලින් නෙමෙයි බන් ඩවුන්ලෝඩ් කවුන්ට් කරන්නෙ, බාන ගිගාස් ගානින්.
    උබ නිකන් වතුර කිලෝග්‍රෑම් වලන් බර කිරනව වගේනේ
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    @කෙබා
    පැය වලින් නෙමෙයි බන් ඩවුන්ලෝඩ් කවුන්ට් කරන්නෙ, බාන ගිගාස් ගානින්.
    උබ නිකන් වතුර කිලෝග්‍රෑම් වලන් බර කිරනව වගේනේ
    uba kiyapan balanna වතුර කිලෝග්‍රෑම් එකක බර කොච්චරක් ද කියලා?
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Apo SLT ekata FUP dammoth mama meka disconnect karanawa! Issara meka epa wune 512 speed eka nisa dan epa wenawa me FUP kehelmala nisa!

    Mama lankabell walata maru wenawa eka kochchara simple plan ekakda.