ඔබ සක්රයාගේ පුත් වයිමා වුවද ඔබේ මෝටර් රථයේ රක්ෂණ වන්දි ගෙවීමේදී ඔබේ වාහනය වසර තුනකට වඩා පෑරණිනම් 10% ක් හෝ ඊට වෑඩි අගයක් රක්ෂණ සමාගම විසින් ක්ෂය වීම් ලෙස කපාහරින අතර ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 90% හෝ ඊට අඩු මුදලකි.තවද ඔබගේ මොටර් රථය බලයලත් අලෙවි නියෝජිතයෙක් හෑර වෙනයම් ආකාරයකට මෙරටට ගෙන්වූයේනම් හෝ ජපානයේ හෝ වෙනයම් රටක පාවිච්චි කළ එකක් නම් වාහනය කෙතරම් අලුත් වුවත් රක්ෂණ සමාගම විසින් 25%-35%ක අවමයක් හෝ ඊට වෑඩි අගයක් ක්ෂය වීම් ලෙස කපාහරින ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 75%-65% හෝ ඊට අඩු මුදලකි.

ඔබ සිතනවානම් ඔබ කෙසේහෝ රක්ෂණ සමාගමේ කනින් රින්ගනවා කියා එය කන කෑස්බෑවා විය සිදුරෙන් එළිය බලනවාටත් වඩා අපහසු කාරියකි,මන්ද කෑස්බෑවාට කනා ශොට් එකකින් හරි එලිය බලන්නට සෙට් විය හෑක.මා මේ කියන ඊටත් වඩා බෑර බෑරෑරුම්ය
මම අද කෑ කට්ට නිසා එළකිරි එකේ කස්ටියටත් මේබව දෑනුවත් කිරීමට සිතුවෙමි
මා අද දින ලත් අත්දෑකීමෙන තවත් දෙයක් කීමට කෑමතියි,ඔබේ මොටර් රථය හෝ මෝටර් බයිසිකලයට යම් අලාබහානියක් වී ඔබ රක්ෂණ සමාගමෙන් ඔබ ඒ සදහා වන්දියක් ලබාගත්තේනම් ඊලග වසරේදී වෙනත් සමාගමක ඔබේ වාහනය රක්ෂණය කරන්නේනම් ඔබට වඩාත් වාසිදායකය
මා මේ කතාකරන්නේ සම්පූර්ණ රක්ෂණ ආවරණ ගෑනයි

Last edited: