ජරා ගොඩ
‘හුටා... කටට මැස්සෙක් රිංගුවා.’ නාට්‍ය ශාලාවේ සිට තම මෝටර් බයිසිකලයෙන් නිවෙස බලා යමින් සිටියදී දයා පසුපසට හැරී තම බිරිඳ ඈන්ට කීවේය.
‘ඕක ගණන් ගන්න එපා අනේ. මැස්සො කොහොමත් ජරා ගොඩවල්වලට රිංගනවා.’ ඈන් පිළිතුරු දුන්නාය.