මහින්දට අපහාස කරන අයට....

cking

Member
Jan 29, 2010
1,960
131
0
Ane api nodana mahindage lamay... mount club ekak tiyanawa eka open karane hama month ekakama last friday.. okata awila dana sellan meke ina dote dial danawada? ona kenek waren prove karala penanam.. danno daniti.. moda talks dana epa.. balla hama gahala gattat ballama tamai. :frown:

ඒක හාරි... මේ ලංකා‍ව තනිකරම පවුලේ ව්‍යාපාරයක් වේලා ඉවරයි.... මිනිස්සුන්ට කන්න නැහැ. හාල්, කිරි, පාන්, පරිප්පු,පිටි බලාගෙන ඉන්නකොට වැ‍ඩිවේනවා.



එක හොඳවැඩක් කරල පච වැඩ 100ක් කරාට හොඳ වැඩේ මතක් කර කර ආතල් ගන්න ලංකාවෙ උන්ට පිස්සු නෑ...
යුද්දෙ දිනුවා. ඒක ඇත්ත.. ඒක ඉවරකරාට හැම කෙනාම ණය ගැති වෙන්න ඕනෙ..
යුද්දෙ ඉවරකරන්න කැපවුන අයට පන්න පන්න ගහන එකයි, හොරු මංකොල්ල කාරයන් වටකරගෙන ඉන්න එකයි, මානසික අල්ලස් දීල මිනිස්සුන්ව මුලා කරන එකයි අනුමත කරන්න බෑ. පරම්පරා ගානකට හම්බ කරගන්න බැරිනම් ඕන මගුලක්. හැබැයි එහෙම කියල රටට අයහපතක් වෙන ඩෙයක් කරන්නවත්, විරුද්ද මත නැති කරන එකවත් හොඳවැඩ නෙමේ.
එහෙම උනාම කලින් කරපු හොඳ වැඩ ටික ඔක්කොම අපතේ යන එක විතරයි වෙන්නෙ.
ඔලුවක් තියෙන්නෙ පාවිච්චි කරන්න.
මේව කියන්නෙ අපහාසයට නෙමේ. විවේචනයට(ඒ දෙකේ වෙනස දන්නෙ නැත්තන් මට කරන්න දෙයක් නෑ):no::no::no:
 

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
එක හොඳවැඩක් කරල පච වැඩ 100ක් කරාට හොඳ වැඩේ මතක් කර කර ආතල් ගන්න ලංකාවෙ උන්ට පිස්සු නෑ...
යුද්දෙ දිනුවා. ඒක ඇත්ත.. ඒක ඉවරකරාට හැම කෙනාම ණය ගැති වෙන්න ඕනෙ..
යුද්දෙ ඉවරකරන්න කැපවුන අයට පන්න පන්න ගහන එකයි, හොරු මංකොල්ල කාරයන් වටකරගෙන ඉන්න එකයි, මානසික අල්ලස් දීල මිනිස්සුන්ව මුලා කරන එකයි අනුමත කරන්න බෑ. පරම්පරා ගානකට හම්බ කරගන්න බැරිනම් ඕන මගුලක්. හැබැයි එහෙම කියල රටට අයහපතක් වෙන ඩෙයක් කරන්නවත්, විරුද්ද මත නැති කරන එකවත් හොඳවැඩ නෙමේ.
එහෙම උනාම කලින් කරපු හොඳ වැඩ ටික ඔක්කොම අපතේ යන එක විතරයි වෙන්නෙ.
ඔලුවක් තියෙන්නෙ පාවිච්චි කරන්න.
මේව කියන්නෙ අපහාසයට නෙමේ. විවේචනයට(ඒ දෙකේ වෙනස දන්නෙ නැත්තන් මට කරන්න දෙයක් නෑ):no::no::no:

:yes::yes::yes:

war eka mahinda taniyen karapu ekakuth newei eken wahagena okkama balu wada karana ballek mahinda
 

cking

Member
Jan 29, 2010
1,960
131
0
කෝ මේ ත්‍රෙඩ් එක ස්ටාර්ට් කල කෙනා? මොනාද මේකට කියන්නෙ?Aggressive වෙන්න ඕන කමක් නෑ.. අදහස විතරක් කිව්වම ඇති.
මම වෑරදි වෙන්න පුලුවන්. මම කිව්වෙ මගේ අදහස.
 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    our country is finished.. This is the first step of totalitarian control...

    absolute power absolutely corrupts.. the easiest way to control people is to encourage rabig nationalistic fervor.. which hes already done..

    Already going above the law.. hes made himself invisible destroyed his political rivals and anyone who would question him,

    Nobody can question Mahinda now.. If someone does "are you a patriot" argument comes up..

    Its hilarious to see stupidity of our people. All politicians are corrupted. Mahinda is too. The Best thing is balance all of it. Its time for a new president. Just because of the thing i said earlier.

    Absolute power absolutely corrupts!!! He is trying cover up all the corruption and mistreatment of the citizens of sri lanka With some colorful public functions.

    :yes::yes::yes:

    Mahinda kiyala mokada ALI eken apu ekek nemeine.Uta mada gahala Poster gahuwa kiyala mokuth wenne ne.Ona taram nayakayanta a wage dewal karala tiyenne.Goyabayala kiyanne igena gatta nati moda harakne.ekane eka parak Anoma Fonsekata salute karapu army solider wa wena pattakata maru karala tibbe.Mahindala balayen math wela inne.So wadi ayusha ne a gollanta.

    :yes::yes:

    First of all, Mahinda is way better than Ranil. Mahinda represented the ordinary people of Sri Lanka. Although Mahinda is also corrupted we had no option at the time of election. I beleave that the only good thing done by Mahinda is defeating Tigers and it will lead to his success again and again.

    Mahinda doesn't represent the ordinary people of sri lanka. Eya ada goviyange ata mas nahara sura gena kapu kuburu himi idam himiyekge puthek. Unta samanya janathawa niyojanaya karanna puluwandda?

    lasantha ballek.oka thama udde rahas eli kara kara hama sathiyema paththare danne.uba lasantha liyapu eva kiyawala naha thama

    yes. okkoma ballo. okkomallawa maramu. habai ithin ubalage lokkta ubalawa ballek tharam wath watin naha. ubawa dakinne political thread wala witharane ban. ai danna hethuwa. nikan kuthuhaleta ahanne :)

    :yes:
    rata kana ballo serama ballo wage marala danna ona

    And here comes the big patriot. Patriotism flowing from his mouth.:lol::lol::lol:
    මචන් උඹ කියන සමහර කාරනා සහතික ඇත්ත. මහින්ද දැන් නම් රට ගෙනියන්නේ ජරා විදියට.
    මෙන්න එකට හේතු..
    1.මහින්ද ජනාදිපති වුනේ නැත්නම් යුද්දේ ඉවර නොවෙන්න තිබුනා.ඇත්ත, ඒ වගේම එස්.එෆ් හිටියේ නැත්නම් එත් යුද්දේ ඉවර නොවෙන්න තිබුනා.මේ දෙන්නගේ සම්බන්ද තාවය තමය යුද්දේ ඉවර වෙන්න එකම හේතුව.මහින්ද (මම හිතන්නේ gotaa)කැත විදියට එස්.එෆ් ගෙන් පළිගන්නවා.එක මහින්දගේ ජරා වැඩක්.

    2.දෙවැනි එක ජාතික බලවේග.උඹ හිතනවාද ඇත්ත ජාතික බලවේග මහින්දගේ ආණ්ඩු කිරිල්ල ගැන හරි සතුටින් කියලා.විමලයා වගේ සල්ලි වලට කහින උන් ඇරුනාම එස්.එල් ගුණසේකර,ගෝමින් දයාසිරි සහ හෙළ උරුමයේ සෙට් එකකට මහින්ද ගැන තියෙන්නේ සැකයක්.එත් කරන්න දෙයක් නෑ.මහින්දගේ බලය නිසා.

    3.බලපන් කේ.පි ට රජ සැප.ලංකාවේ මරුන හැම කොල්ලෙක්ම මරුනේ කේ.පි.එවපු යුද වලින්.නමුත් උට චෝදානාවක් වත් නැ.එත් යුද්දේ ඉවර කරපු ෆොන්සේකා හිරේ.(උඹ බලපන් මේකට මහින්ද කවද හරි වින්ද්වනවා.)

    4.අනික බලපන් මුන්ගේ ගැහිල්ල.දැන් කියන්න එපා මුන්ට තියෙන දුෂණ චෝදනා බොරු කියල.එවෛන් මොහොමයක්ම ඇත්ත.

    5.බලපං නීතියට වෙච්ච දේ.පෝස්ටරයක් ගහන්න බෑ.ජේ.වී.පි. එකට දේශපාලනය කරන්න බෑ.පත්තර වලට මහින්දට විරුද්දව ලියන්න බෑ.මතකනේ සිරසට සියතට වුනු දේ..කියන්න එපා සියත කොටි කියල.උන් කලේ එස්.එෆ් ට සලලි දුන්න එක විතරය්.

    6.බල තන්හාව.දෙවැනි වරේ වෙන්න කලින් තුනක් හතරක් හිතන එක.ඕව හොඳ වැඩද?

    7.උඹ සන්වර්දනේ ගැන කතාකරල තිබුනේ නෑ .මම අනුමාන කරනවා උඹ දන්නවා ඇති ඇත්ත සන්වර්දනේ මොකද්ද කියලා.

    :yes::yes::yes: well said.

    එක හොඳවැඩක් කරල පච වැඩ 100ක් කරාට හොඳ වැඩේ මතක් කර කර ආතල් ගන්න ලංකාවෙ උන්ට පිස්සු නෑ...
    යුද්දෙ දිනුවා. ඒක ඇත්ත.. ඒක ඉවරකරාට හැම කෙනාම ණය ගැති වෙන්න ඕනෙ..
    යුද්දෙ ඉවරකරන්න කැපවුන අයට පන්න පන්න ගහන එකයි, හොරු මංකොල්ල කාරයන් වටකරගෙන ඉන්න එකයි, මානසික අල්ලස් දීල මිනිස්සුන්ව මුලා කරන එකයි අනුමත කරන්න බෑ. පරම්පරා ගානකට හම්බ කරගන්න බැරිනම් ඕන මගුලක්. හැබැයි එහෙම කියල රටට අයහපතක් වෙන ඩෙයක් කරන්නවත්, විරුද්ද මත නැති කරන එකවත් හොඳවැඩ නෙමේ.
    එහෙම උනාම කලින් කරපු හොඳ වැඩ ටික ඔක්කොම අපතේ යන එක විතරයි වෙන්නෙ.
    ඔලුවක් තියෙන්නෙ පාවිච්චි කරන්න.
    මේව කියන්නෙ අපහාසයට නෙමේ. විවේචනයට(ඒ දෙකේ වෙනස දන්නෙ නැත්තන් මට කරන්න දෙයක් නෑ)
    :no::no::no:

    :yes::yes::yes: For them Mahinda is god. No use explaining. They don't have enough IQ to understand.:lol::lol::lol:
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    thread starter manasika ledek...mahinda war eka iwara kara kiyala kiyana hama ekama manasika leddun....war ekak nattan mahinda nikan ma nikan mahinda...ekata sf loku deyak kala...sf nattan mahinda nikan ma nikan cut out weerayek...eka danne nati...olamottalayanta suba anagathayak
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කෝ මේ ත්‍රෙඩ් එක ස්ටාර්ට් කල කෙනා? මොනාද මේකට කියන්නෙ?Aggressive වෙන්න ඕන කමක් නෑ.. අදහස විතරක් කිව්වම ඇති.
    මම වෑරදි වෙන්න පුලුවන්. මම කිව්වෙ මගේ අදහස.

    manta eyage fake eke password eka amathakawela.
    :lol::lol::lol:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Yeah coming colors are not good Power Craziness nothing more than that our poor people surfers ... anyway we just see wht their going do just give him his last term as well, truth will previal

    Mchan WE should develop our coutry we should reduce the poverty
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    මිනිහෙක් උනාම හරි වෑරැද්ද හදාගන්න කතා කරාට ඒකෙ වෑරැද්දක් නෑ. ඒත් මෙතන හෑඟි හැඟි බොරුවට කෑගනහන එක වෑරදී.
    මහින්ද නෙමේ තමන්ගෙ අම්ම තාත්ත වෑරෑද්දක් කලත් කට ඇරල වෑරදී කියන්න බය වෙන්න ඕනෙ නෑ. මහින්ද යනු හුදෙක් තවත් එක දේශපාලන චරිතයක් විතරයි. එයත් මනුස්සයෙක්. එයාගෙන් වෑරෑද්දක් වෙන්න විදියක් නෑ කියල හිතන අය බුද්ධාගමත් බොරු කරනවා.
     

    pukpuk

    Member
    Aug 13, 2010
    111
    4
    0
    Yudde gana kiyaddi SF ganath kiyahan machan.. Anith hamuda sebalu ganath kiyahan.


    ඒක හරි. දැන් ස.ෆෝ ගැන කතාකරන්නේ නැහැ. ඒවා මහ ජරාවැඩ. මහින්ද තනියෙන් කරාවගේ කියන්නේ. උපහාර උත්සවයක් තිබුනත් හිටපු general ගැන කතාවත් කරන්නේ නැහැ....

    මේ ලගදී ඒතුමා කරපු කතාවක් පාර්ලිමේන්තු හැන්සාර්ඩ් එකෙනුත් අයින්කරලා... සහෝදරයෝ ටිකගේ පටි රෝල් වේන කතාවක් කරන්න ඇති.

    ඔය කාගේ කාගේත් හොර අහුවේන දවසක් එනවා.. හැංගි හැංගි වේස් බැන්දට නටන්න වේන්නේ එළිපිටනේ....

     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මහින්ද ජනපති තුමා අපේ රට දියුණු කරනවා දිගටම....එත් එතුමා දැන ගත්තොත් මට තවත් පුතෙක් ඉන්නවා කියලා අප්පච්චියේ.......කිරි අප්පාට ඩොග් ජම්පින්
    :shocked::lol::lol::lol:
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    පවු අසරණයා... මහින්ද ජනපති වගේ තාත්තා කෙනෙක් ලබන්න කොච්චර බලාපොරොත්තුවෙන් ඉන්න ඇද්ද...
    :lol::lol::lol::lol: :lol::lol::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්දගේ තියෙන ලොකු දුර්වලතාවයක් තමයි, ඔහු නිදහස් ජනමාධ්‍යට අසීමිත බියක් දක්වනවා.මේ රටේ හිටපු කිසිම නායකයෙක් වෙබ් අඩවි වලට තර්ජනය කරලා නෑ.වෙබ් අඩවි මර්දනය කරලා නෑ.නමුත් මහින්ද නිදහස් වෙබ් අඩවි වලට බාධා කරනවා.කාටූන් ශිල්පීනට සීමාවන් පනවනවා.පුලුවන් තරම් සල්ලි ගෙවලා ප්‍රසිද්ධ මාධ්‍යය මිලදි ගන්නවා.
    ඔහුට විරුද්ධව දැඩි ලෙස කරන විවේචන වලට ඔහු ඉඩ දෙන්නෙම නෑ.
    ලංකාවේ මිනිස්සු 2005 ට කලින් නිර්භීතව තම දේශපාලන අදහස් පාර තොටේ,කඩ මංඩියේ කතා කරා.නමුත් දැන් ලංකාවේ මිනිස්සු දේශපාලනය කතා කරන්නත් බයයි
    මේක හරිම ඒකාධිපතිවාදයක් නේද? අපේ රටේ අද තියෙන්නේ රාජාන්ඩුවක් කියලයි මට හිතෙන්නේ.1948 අපි ලබා ගත්ත නිදහස අපිට අහිමි වෙන යුගයක් එනවා තව වසර කීපයකින් මේ විදිහට ගියොත්.මිනිස්සු ලක්ෂ 40ක් විපක්සයට චන්ද දුන්නට, ඒ මිනිස්සුන්ට ඉතිරි වෙන්නේ මංත්‍රීවරු 3-4 දෙනයි.ඒ ටික දෙනා සල්ලි වලට නැමෙන් නැති යකඩ වගේ මිනිස්සු.අනිත් ඔක්කොම ජරාව ඉදිරියේ බලු කුක්කන් වෙනවා.ඇමතිවරු අද බලු කුක්කො.උන් ජනාධිපතිට දක්වන්නේ අසීමිත බියක් නේද?අද බලය තියෙන්නේ එක පුද්ගලයෙකුට විතරයි.එයා කියන ඕනම් දේකට මේ ඇමතිවරු යටත් වෙනවා.ඉස්සර වගි නිර්භීත මිනිස්සු අද ඇමති මංඩලයේ නෑ.පාර්ලීමේන්තුවේ නෑ.ලංකාවේ බටහිර වගේ නිර්භීත මාධ්‍යය කරුවන් නෑ.දූෂනය ගැන කවුරුත් කතා කරන්න බයයි.අපි තාම තුන්වැනි ලෝකයේ ඉන්නේ මේක නිසා නේද?
    che-guevara-2.jpg
    che-guevara-2.jpg
     

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    කරුනු කීපයක්...

    මම කීවෙ මහින්දට විවේචන එල්ල කරන්න එපා කියලා නෙවෙයි. මේ රටේ තියන හැම ප්[FONT=&quot][/FONT]රශ්නයටම එකමවැරදිකාර්යා මහින්ද කියලා හිතානෙන මඩගහන්න එපා කියලයි.
    උදාහරණ කීපයක ්මම කිවුවා.

    සමහරු කියන විදිහට 18 සම්මතකරලා තියෙන්නේ මහින්ද විතරයි. පක්ශ මාර ුකරන්නෙනැහැ කියලා දේවාලවලදිවුරලා ගිහින ්අනික් පැත්තට පැනලා චන්දයදාපු අයට බනින්න කවුරුවත් නැහැ. ලන්කාවෙ ඉන්න ලොකුම හරක්ටික ඉන්නේ ගම්පහ කියලා ඔප්පුකරලා පබාව පර්ලිමන්ට්යවප ුමෝඩයන්ට බනින්න කවුරුවත්නැහැ. ඒකිව බාගත්ත මහින්ද විතරක් වැරදි.

    බලතන්හාවේ මුදුන්මල්කඩ රන්නපොනිල්. ලෝකවාර්තා තියලා පැරදුනත ්අස්වෙන්නේ නැහැ. වුනාටපේන්නෙ මහින්දගෙ වැරද විතරයි.

    ඊලගට ලසන්ත- ලසන්ත කියන්නේ[FONT=&quot]Professional Blackmailer [/FONT]කෙනෙක්. යුධරහස් පත්තරේ දදා රටපවා දීප ුඑකෙක්. උහෙ මරනෙට සැකකාරයන්ගේ ලිස්ට ්එකේම නම් 1000 කට වඩා ඇති. පොලීසිය ලිස්ට් එකවත් ඉවරකරලා තියනවානම ්ලොකු දෙයක්. ව්යාපාරිකයේම කීදෙනෙක ්ඌට සල්ලිදීල මඩ නවත්තගත්තාද?

    වුනාට මහින්දට මඩගහනඑකාලා කියන්නේ ඌව මැරැවේ මහින්ද මිසක වෙන එකෙක ්නෙවෙයි කියල. මාර තර්ක තමයි.

    පවුල් වාදය - ලන්කාවේ හැමදාම තිබුනේ පවුල් වාදය තමයි. බන්ඩාරනායක පවුලට පස්සේ දැන් රාජපක්ශ පවුල... අපිට මොකක්ද කරන්න කියන්නේ? රනිල් පොන්නයා නිසත් ඌගෙ ගෑනි ආප්ප කාරි නිසත් පවුලක් හදන එකක් නැහැ කියලා උන්ට රට දෙන්නද?

    ෆොන්සේකා ගැන කතා කර පලක් නැත. ජනාධිපතිවරණයේදී ඔහු දේශපාලනිකව මළේය. ඉතිරිව තිබුණේ පාංශුකූලය දී ආදාහනය කිරීම පමණය.

    එහෙත් මිතුරෝද, ආධාර කරුවෝද, පුක දෙන්න්නෝද තම පුතු මියගිය බැව් ඇදැහීමට මැළිවූ කිසාගෝතමිය මෙන් සරත් ෆොන්සේකාගේ දේශපාලන මරණය පිළිගැනීමට අකමැතිය. එම්බාම් නොකොට කුණු වී ගඳ ගසන ඔහුගේ මළකද ඔවුන් තවමත් කරින් ගෙන යයි. ඊලග බුදුන් ඉපදෙන තුරු ඔවුන් ගොඩ ගත නොහැක. මහින්ද නම් හත් දවසේ, තුන් මාසයේ දාන දී අවුරුද්දේ දානයටද ලැහැස්ති වී සිටී.
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    එක හොඳවැඩක් කරල පච වැඩ 100ක් කරාට හොඳ වැඩේ මතක් කර කර ආතල් ගන්න ලංකාවෙ උන්ට පිස්සු නෑ...
    යුද්දෙ දිනුවා. ඒක ඇත්ත.. ඒක ඉවරකරාට හැම කෙනාම ණය ගැති වෙන්න ඕනෙ..
    යුද්දෙ ඉවරකරන්න කැපවුන අයට පන්න පන්න ගහන එකයි, හොරු මංකොල්ල කාරයන් වටකරගෙන ඉන්න එකයි, මානසික අල්ලස් දීල මිනිස්සුන්ව මුලා කරන එකයි අනුමත කරන්න බෑ. පරම්පරා ගානකට හම්බ කරගන්න බැරිනම් ඕන මගුලක්. හැබැයි එහෙම කියල රටට අයහපතක් වෙන ඩෙයක් කරන්නවත්, විරුද්ද මත නැති කරන එකවත් හොඳවැඩ නෙමේ.
    එහෙම උනාම කලින් කරපු හොඳ වැඩ ටික ඔක්කොම අපතේ යන එක විතරයි වෙන්නෙ.
    ඔලුවක් තියෙන්නෙ පාවිච්චි කරන්න.
    මේව කියන්නෙ අපහාසයට නෙමේ. විවේචනයට(ඒ දෙකේ වෙනස දන්නෙ නැත්තන් මට කරන්න දෙයක් නෑ):no::no::no:

    True!:yes: