කරුනු කීපයක්...
මම කීවෙ මහින්දට විවේචන එල්ල කරන්න එපා කියලාන ෙවෙයි. මේ රටේ තියන හැම ප්[FONT="][/FONT]රශ්නයටම එකම වැරදිකාර්යා මහින්ද කියලා හිතානෙන මඩගහන්න එපා කියලයි.
උදාහරණ කීපයක ්මම කිවුවා.
සමහරු කියන විදිහට 18 සම්මතකරලා තියෙන්නේ මහින්ද විතරයි. පක්ශ මාර ුකරන්නෙනැහැ කියලා දේවාලවල දිවුරලා ගිහින ්අනික් පැත්තට පැනලා චන්දයදාපු අයට බනින්න කවුරුවත් නැහැ. ලන්කාවෙ ඉන්න ලොකුම හරක් ටික ඉන්නේ ගම්පහ කියලා ඔප්පුකරලා පබාව පර්ලිමන්ට්යවප ුමෝඩයන්ට බනින්න කවුරුවත්නැහැ. ඒකිව බා ගත්ත මහින්ද විතරක් වැරදි.
බලතන්හාවේ මුදුන්මල්කඩ රන්නපොනිල්. ලෝකවාර්තා තියලා පැරදුනත ්අස්වෙන්නේ නැහැ. ඒවුනාට පේන්නෙ මහින්දගෙ වැරදිවිතරයි.
ඊලගට ලසන්ත- ලසන්ත කියන්නේ[FONT="]Professional Blackmailer [/FONT]කෙනෙක්. යුධරහස් පත්තරේ දදා රටපවාදීපු එකෙක්. උහෙ මරනෙට සැකකාරයන්ගේ ලිස්ට ්එකේම නම් 1000 කට වඩා ඇති. පොලීසිය ඒ ලිස්ට්එකවත් ඉවරකරලා තියනවානම ්ලොකුදෙයක්. ව්යාපාරිකයේම කීදෙනෙක ්ඌට සල්ලිදීල මඩ නවත්තගත්තාද?
ඒ වුනාට මහින්දට මඩගහනඑකාලා කියන්නේ ඌව මැරැවේ මහින්දමිසක වෙන එකෙක ්නෙවෙයි කියල. මාර තර්ක තමයි.
පවුල් වාදය - ලන්කාවේ හැමදාම තිබුනේ පවුල් වාදය තමයි. බන්ඩාරනායක පවුලට පස්සේ දැන් රාජපක්ශ පවුල... අපිට මොකක්ද කරන්න කියන්නේ? රනිල් පොන්නයා නිසත් ඌගෙ ගෑනි ආප්ප කාරි නිසත් පවුලක් හදන එකක් නැහැ කියලා උන්ට රට දෙන්නද?
ෆොන්සේකා ගැන කතා කර පලක් නැත. ජනාධිපතිවරණයේදී ඔහු දේශපාලනිකව මළේය. ඉතිරිව තිබුණේ පාංශුකූලය දී ආදාහනය කිරීම පමණය.
එහෙත් මිතුරෝද, ආධාර කරුවෝද, පුක දෙන්න්නෝද තම පුතු මියගිය බැව් ඇදැහීමට මැළිවූ කිසාගෝතමිය මෙන් සරත් ෆොන්සේකාගේ දේශපාලන මරණය පිළිගැනීමට අකමැතිය. එම්බාම් නොකොට කුණු වී ගඳ ගසන ඔහුගේ මළකද ඔවුන් තවමත් කරින් ගෙන යයි. ඊලග බුදුන් ඉපදෙන තුරු ඔවුන් ගොඩ ගත නොහැක. මහින්ද නම් හත් දවසේ, තුන් මාසයේ දාන දී අවුරුද්දේ දානයටද ලැහැස්ති වී සිටී.
Patta Kathawa
elakiri






