Ane api nodana mahindage lamay... mount club ekak tiyanawa eka open karane hama month ekakama last friday.. okata awila dana sellan meke ina dote dial danawada? ona kenek waren prove karala penanam.. danno daniti.. moda talks dana epa.. balla hama gahala gattat ballama tamai.![]()
ඒක හාරි... මේ ලංකාව තනිකරම පවුලේ ව්‍යාපාරයක් වේලා ඉවරයි.... මිනිස්සුන්ට කන්න නැහැ. හාල්, කිරි, පාන්, පරිප්පු,පිටි බලාගෙන ඉන්නකොට වැඩිවේනවා.
එක හොඳවැඩක් කරල පච වැඩ 100ක් කරාට හොඳ වැඩේ මතක් කර කර ආතල් ගන්න ලංකාවෙ උන්ට පිස්සු නෑ...
යුද්දෙ දිනුවා. ඒක ඇත්ත.. ඒක ඉවරකරාට හැම කෙනාම ණය ගැති වෙන්න ඕනෙ..
යුද්දෙ ඉවරකරන්න කැපවුන අයට පන්න පන්න ගහන එකයි, හොරු මංකොල්ල කාරයන් වටකරගෙන ඉන්න එකයි, මානසික අල්ලස් දීල මිනිස්සුන්ව මුලා කරන එකයි අනුමත කරන්න බෑ. පරම්පරා ගානකට හම්බ කරගන්න බැරිනම් ඕන මගුලක්. හැබැයි එහෙම කියල රටට අයහපතක් වෙන ඩෙයක් කරන්නවත්, විරුද්ද මත නැති කරන එකවත් හොඳවැඩ නෙමේ.
එහෙම උනාම කලින් කරපු හොඳ වැඩ ටික ඔක්කොම අපතේ යන එක විතරයි වෙන්නෙ.
ඔලුවක් තියෙන්නෙ පාවිච්චි කරන්න.
මේව කියන්නෙ අපහාසයට නෙමේ. විවේචනයට(ඒ දෙකේ වෙනස දන්නෙ නැත්තන් මට කරන්න දෙයක් නෑ)




meka nam harii :X
