Mohra ප්‍රිතිනිර්මාණය ඉතා සාර්ථකයි - BCCI

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Mohra ප්‍රිතිනිර්මාණය ඉතා සාර්ථකයි - BCCI

    Mohra ප්‍රිතිනිර්මාණය ඉතා සාර්ථකයි - BCCI

    Movie-Mohra.jpg


    90 දශකයේ ඉතා ජනප්‍රිය බොලිවුඩ් සිනමා පටයක් වූ Mohra ප්‍රිතිනිර්මාණය ඉතා සර්ථක එකක් වූ බව එහි නිශ්පාදකයින් ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ලාංකාවේ දඹුල්ල නගරය ආ‍ශ්‍රිතව සිදු වූ එක්තරා මත බේදාත්මක සිදු වීමක් අලලා මෙම නව සිනමාපටය නිර්මාණය කර තිබෙන අතර මේ සඳහා නිශ්පාදනයෙන් සහ අධ්‍යක්‍ෂණයෙන් දායක වී තිබෙන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ BCCI සමාගමයි.

    BCCI ආයතනය වෙනුවෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ එහි විශේෂ ප්‍රකාශක මහේන්ද්‍ර සිං දෝනි මහතා "ඇත්තෙන්ම කියනවානම් මේ චිත්‍රපටය අපි හිතුවාටත් වඩා සාර්ථක වුනා, විශේෂයෙන්ම මූල්‍යමය පැත්තෙන් සලකා බැලුවොත් එය සුවිශේෂී සාර්ථකත්වයක්. ඒ වගේම අප සතුටු වන තවත් කාරණයක් තමයි මීට දායක වෙච්ච නවක ශිල්පීන් මේ නිර්මාණය හරහා අති විශිෂ්ඨ ලෙස සිය කුසලතාවයන් එළි දැක්වීම. අනිවාර්යෙන්ම, ඉදිරියේදිත් මෙවැනි උසස් නිර්මාණ සිනමා රසිකයන් වෙත ගෙන ඒමට අප බලා පොරොත්තු වෙනවා" :yes::)

    මුල් සිනමාපටය

    mohra.jpg


    Main cast of the old movie:
    Naseeruddin Shah ... Mr. Jindal
    Akshay Kumar ... Amar Saxena
    Sunil Shetty ... Vishal Agnihotri
    Raveena Tandon ... Roma Singh
     
    Last edited:

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    india kiyanne maha w**a ratak

    un salli walata amma appawath wikunawa

    god please vanish india from world........... para balu india
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    india kiyanne maha w**a ratak

    un salli walata amma appawath wikunawa

    god please vanish india from world........... para balu india

    un hemoma eka vage ne machan.. honda ayath innava. hebeyi samahara velavata matath thada venava unge thiyena anadikam dekkahama. :frown: