Mohra ප්‍රිතිනිර්මාණය ඉතා සාර්ථකයි - BCCI

90 දශකයේ ඉතා ජනප්‍රිය බොලිවුඩ් සිනමා පටයක් වූ Mohra ප්‍රිතිනිර්මාණය ඉතා සර්ථක එකක් වූ බව එහි නිශ්පාදකයින් ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ලාංකාවේ දඹුල්ල නගරය ආශ්‍රිතව සිදු වූ එක්තරා මත බේදාත්මක සිදු වීමක් අලලා මෙම නව සිනමාපටය නිර්මාණය කර තිබෙන අතර මේ සඳහා නිශ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ BCCI සමාගමයි.
BCCI ආයතනය වෙනුවෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ එහි විශේෂ ප්‍රකාශක මහේන්ද්‍ර සිං දෝනි මහතා "ඇත්තෙන්ම කියනවානම් මේ චිත්‍රපටය අපි හිතුවාටත් වඩා සාර්ථක වුනා, විශේෂයෙන්ම මූල්‍යමය පැත්තෙන් සලකා බැලුවොත් එය සුවිශේෂී සාර්ථකත්වයක්. ඒ වගේම අප සතුටු වන තවත් කාරණයක් තමයි මීට දායක වෙච්ච නවක ශිල්පීන් මේ නිර්මාණය හරහා අති විශිෂ්ඨ ලෙස සිය කුසලතාවයන් එළි දැක්වීම. අනිවාර්යෙන්ම, ඉදිරියේදිත් මෙවැනි උසස් නිර්මාණ සිනමා රසිකයන් වෙත ගෙන ඒමට අප බලා පොරොත්තු වෙනවා"

මුල් සිනමාපටය
Main cast of the old movie:
Naseeruddin Shah ... Mr. Jindal
Akshay Kumar ... Amar Saxena
Sunil Shetty ... Vishal Agnihotri
Raveena Tandon ... Roma Singh

Last edited: