පසුතැවීම

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    අරමුණක් නැතුව ගෙවුන මගේ ජීවිතේට අරමුණක් උනේ ඔයා..
    අද ඒ අරමුණත් එක්ක මගේ ජීවිතෙත් අරන් ඔයා මගෙන් වෙන් වෙලා ගියා..
    ඔයා හරි.. මම වැරදි.. එත් මම ඒ වැරැද්ද තේරුම් ගන්න පරක්කු වැඩි උනා..
    ඔයා මට ලං උනේ නාස්ති වෙන්න ගිය මගේ ජීවිතේ ගොඩ ගන්න කියල මම දන්නවා..
    එත් ඔයාගේ ඔය හිනාවට කතාවට ගතිගුණ වලට මම ගොඩක් ආදරේ කලා.. එත් අන්තිමට ඔයත් මට ආදරෙයි කියල ඒ කිව්ව දවසෙම මගෙන් වෙන් උනා.
    ඔයා අයිති මට නෙමේ කියන එක මම තේරුම් ගත්තේ නෑ.. ඔයා ඒක මට තේරුම් කරන්නේ නැතුව ඇයි මෙහෙම දෙයක් කලේ නංගි..?
    අන්තිමට මට මගේ හොදම යාලුවත් නැති උනා.. මගේ ජීවිතේ අරමුණ උන ඔයත් නැති උනා.
    මට ජීවත් වෙන්න ආසාවක් නෑ.. එත් මගේ අම්ම, තාත්තා, නංගි ඒ හැමදේකටම වඩා ඔයාට උන පොරොන්දුව වෙනුවෙන් මම ජීවත් වෙනවා.
    තව පැය 6 කින් මම ලංකාවෙන් යනවා ආයේ නොයෙන්නම.. හිතේ තියන දුක වචන වලට හැරේව්වත් ඒ දේවල් තවත් ඔයාට ඇහෙන්නේ නෑ..!
    මම හිත රිදවපු හැමෝගෙන්ම මම දහස් වරක් සමාව ඉල්ලනවා.. එත් ඒ කිසිම කෙනෙක් මට සමාව දෙන එකක් නෑ...!

    මේක ලියල අදට අවුරුදු 8 ක් වෙනවා.. එත් මේ හැම දෙයක්ම මට අද වගේ මතකයි.
    මම දන්නවා මට කිසිම දාක හිත හද ගන්න පුළුවන් වෙන එකක් නෑ..!

    :dull::dull:

    My dear friends.. Think twice before u do something.​
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    oh man...

    macho athithayen padam egena gena samjeta wadak karanna.me loke ape waththamin jiwath wena balaporoththu wena dasa dahasakata udaw karnna..ethokota sathutu wenna puluwan.yaluwe duk wenna epa...jiwiteta adare karanna.jiwithen pala yanna epa.oyage udawen sinawenna aya godak aya balan ennawa..:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි ආදරය ලබද්දි ඒ වගේම විදිමකදී අපි දැන ගන්න ඕනේ...
    ඒ තරුණිය අපි කෙරෙහි කොයි වගේ.. ආදරයක් මත ද අපිට ආදරය කරන්නේ කියලා..
    නැතුව.. දෙන්නාට දෙන්නා ආදරේ කරනවා කියලා සිතින් අපි තේරුම් අරන් ආදර විද දරාගෙන හිටියා නම්.. ඒ ආදරයේ පහසට වඩා..
    අපිටත් නොදැන දුකක් අපේ ජිවිතයට එකතු වෙන්න පුලුවන්..

    තමාගේ ලගම හිතවත් යාලුවෙක් වුනත්..
    ඒ යාලුවා අපෙන් බලාපොරොත්තු වෙන දේවල් වලින්..
    අපි ඒ යාලුවාට කරන උදව් වලින්.. අපිට ආදරය මනින්න බෑ..
    අපේ බොහෝ දෙනෙක් ඒ වැරද්ද කරනවා..
    ආදරය හරියට තේරුම් ගන්නේ නෑ..

    තරුණියක් වුනාම ඒ අය නිහඩ ප්‍රතිපත්තියක් දරන්න ඕන වෙන්නේ නෑ..
    ඒ අයත් අපි වගේම කතා කරන්න.. ඒ අයටත් අයිතිවාසිකමක් තියෙනවා..
    ඒත් අපේ අය ඒ වගේ කතා කල පලියට ආදරයක් හැටියට වැරඩි අර්ථයකින් හිතන්න යන එකයි වැරද්ද...
     
    Last edited:

    අනික තමා ජිවත් වෙන්නේ ඒ තරුණිය නිසා නෙවෙයි..
    ඒ යාලුවාගේ දෙමව්පියන් වුනත්.. කොයි තරම් විශ්වාසයක් ගොඩ නගා ගෙන ඇතිද.. මේ පුතා අපිට කොයි තරම් ලොකු සම්පතක් ද කියලා..
    ඒ හින්දා තේරුමක් නැතිව පරණ සිදු වු සිදුවිම් හිතාගෙන ඉන්නේ නෑතිව..
    ඉදිරියේදී අපිට මුහුණ දිමට තිබෙන දෙවල් ගැන අවධානයක් යොමු කරන්න..
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    අනික තමා ජිවත් වෙන්නේ ඒ තරුණිය නිසා නෙවෙයි..
    ඒ යාලුවාගේ දෙමව්පියන් වුනත්.. කොයි තරම් විශ්වාසයක් ගොඩ නගා ගෙන ඇතිද.. මේ පුතා අපිට කොයි තරම් ලොකු සම්පතක් ද කියලා..
    ඒ හින්දා තේරුමක් නැතිව පරණ සිදු වු සිදුවිම් හිතාගෙන ඉන්නේ නෑතිව..
    ඉදිරියේදී අපිට මුහුණ දිමට තිබෙන දෙවල් ගැන අවධානයක් යොමු කරන්න..

    ow machan
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    අපි ආදරය ලබද්දි ඒ වගේම විදිමකදී අපි දැන ගන්න ඕනේ...
    ඒ තරුණිය අපි කෙරෙහි කොයි වගේ.. ආදරයක් මත ද අපිට ආදරය කරන්නේ කියලා..
    නැතුව.. දෙන්නාට දෙන්නා ආදරේ කරනවා කියලා සිතින් අපි තේරුම් අරන් ආදර විද දරාගෙන හිටියා නම්.. ඒ ආදරයේ පහසට වඩා..
    අපිටත් නොදැන දුකක් අපේ ජිවිතයට එකතු වෙන්න පුලුවන්..

    තමාගේ ලගම හිතවත් යාලුවෙක් වුනත්..
    ඒ යාලුවා අපෙන් බලාපොරොත්තු වෙන දේවල් වලින්..
    අපි ඒ යාලුවාට කරන උදව් වලින්.. අපිට ආදරය මනින්න බෑ..
    අපේ බොහෝ දෙනෙක් ඒ වැරද්ද කරනවා..
    ආදරය හරියට තේරුම් ගන්නේ නෑ..

    තරුණියක් වුනාම ඒ අය නිහඩ ප්‍රතිපත්තියක් දරන්න ඕන වෙන්නේ නෑ..
    ඒ අයත් අපි වගේම කතා කරන්න.. ඒ අයටත් අයිතිවාසිකමක් තියෙනවා..
    ඒත් අපේ අය ඒ වගේ කතා කල පලියට ආදරයක් හැටියට වැරඩි අර්ථයකින් හිතන්න යන එකයි වැරද්ද...

    උඹ හරි.. මම කරපු ලොකුම වැරැද්ද මගේ හොඳම යාළුවගේ කෙල්ලට ආදරේ කරපු එක. :dull:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    උඹ හරි.. මම කරපු ලොකුම වැරැද්ද මගේ හොඳම යාළුවගේ කෙල්ලට ආදරේ කරපු එක. :dull:

    yalu owa dan hitanna epa...oyage anagate gana hitanna.duk wuna kila athithe aluth karanna bene...ammalage balaporoththu etu karanna
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ohh sad story machan uba dan eka gana hithanna epa ..puluwan tharan kattiya ekka set wela hitahan nathnan elakiri ekata waren ape yaluwo ona welawaka (dukedi sapedi)wisheshayen dukedi laga innawa ...
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    machan owa gena den hitala wedak nehene. giyadewal giya. essarahata monawada karanna tiyenne anna e de karanna. mehema deyak una palaweni kena oya nemei machan. tawa godak aya ennawa. samahara aya e dewal walin jeewite negitala, jeewite dinapu ayat ennawa. etn yaluwe kiyapu, karapu dewal den wanas karanna yanna ona nehe. ewa karannat behe. kage atin unat weradi wenawa. e weradi aye karanne netuwa, weradi terum aran essarahata jeewite hodin geniyanna tiyenne. jeewite eka wereddak nisa natara wenna epa. JEEWITE ESSARAHATAMA YANNA !!!!!!!!!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ හරි.. මම කරපු ලොකුම වැරැද්ද මගේ හොඳම යාළුවගේ කෙල්ලට ආදරේ කරපු එක. :dull:

    යාලුවා කියපු දේ හරියට පැහැදිලි වුනේ නෑ..
    ඒ කිව්වේ ඔයාගේ හොදම යාලුවාගේ පෙම්වතියට ද ඔයා පෙම් කලේ ?
    :dull:
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    යාලුවා කියපු දේ හරියට පැහැදිලි වුනේ නෑ..
    ඒ කිව්වේ ඔයාගේ හොදම යාලුවාගේ පෙම්වතියට ද ඔයා පෙම් කලේ ?
    :dull:

    Why does it matter so much to you, whether he loved his best friend's girl friend or not?? He's not the first person to do so and things like that happen because we are all humans. It is not that he went out with his best friend's wife so don't try to crucify him.

    It took me also several years to forget that bad memory but I see that for you it still has not gone away even after 8 years. On last Lakbima epaper I saw this article written by a SL doctor in page 38, indicating that if that sad feeling stays for more than a 6 months, then you need to consult a doctor, which I think I too should've done because that memory affected my job as well. There was a similar article on EK which was published by a US professor saying that love is in fact is an addiction like drugs, so be careful if this memory is affecting your daily life.

    However your location indicates that you are settled in a better country for good, which is something you need to appreciate as only a fraction of Sri Lankans get that opportunity. See a good doctor first thing and also try to slowly get engaged in community work, higher education and business ventures apart from your boring job and you will get over this misery and feel happy again. Cheers!
     
    Last edited:

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    මගේ ආදරේ
    මහා සාගරේ වගේ කියල
    කී පාරක් නම් කිව්වද මම,
    පීනන්න දන්නෙ නැත්නං
    මොන කෙංගෙඩියටද පැන්නේ.....?

    එදා කෙල්ල යද්දි උබට අහන්න තිබුනෙ මෙක...
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මගේ ආදරේ
    මහා සාගරේ වගේ කියල
    කී පාරක් නම් කිව්වද මම,
    පීනන්න දන්නෙ නැත්නං
    මොන කෙංගෙඩියටද පැන්නේ.....?

    එදා කෙල්ල යද්දි උබට අහන්න තිබුනෙ මෙක...

    yana bawa dannawanam yanna denne nane ban.. :no: