SLT will enable FUP For Existing Packages

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    machan meka official de ?

    mama ADSL ekak ganna aluthen Megaline paltinum package ekak giya mase gaththa. 2 weeks kalin voice line eka dunna. ADSL ekata userName/password edama dunna. eth ADSL activate karanna 1 month wage yanawa kivva.

    FUP danne new packages walata nam, mage package eka new de ? mama salli gewwe okata kalin ne..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    ඔකුන්ට හෙන ගහන්න ඔන ඔහොම කලොත්..

    දැන් අන්ලිමිටෙඩ් පැකේජ්ස් දෙයි ගිනි ගනන් වලට

    අපරාදේ මගේ සල්ලි..

    කම්පියුටරය විකුනල දාල අත් ට්‍රැක්ටරයක් ගන්නවා

    ඔයිට වඩා හොදයි ලංකාවේ ඉන්ටර්නෙට් තහනම් කලා නම්..

    එක එකා ගේ දස නීති වලට යටත් වෙලා මොකටද ? අපි පිනට ඉන්ටර්නෙට් ගන්නවා වගේ මුන්ගේ කතාව..



    :growl::growl::growl::growl::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔකුන්ට හෙන ගහන්න ඔන ඔහොම කලොත්..

    දැන් අන්ලිමිටෙඩ් පැකේජ්ස් දෙයි ගිනි ගනන් වලට

    අපරාදේ මගේ සල්ලි..

    කම්පියුටරය විකුනල දාල අත් ට්‍රැක්ටරයක් ගන්නවා

    ඔයිට වඩා හොදයි ලංකාවේ ඉන්ටර්නෙට් තහනම් කලා නම්..

    එක එකා ගේ දස නීති වලට යටත් වෙලා මොකටද ? අපි පිනට ඉන්ටර්නෙට් ගන්නවා වගේ මුන්ගේ කතාව..



    :growl::growl::growl::growl::growl:

    :lol::lol:
     

    chamila118

    Member
    Jan 2, 2008
    2
    0
    0
    Oya Wiyata Neweyi Wesan Wenne

    Oya Wiyata Neweyi Wesan Wenne

    Anek Packages A widiyatama tiyeddi

    Xcel

    4Mbps Download හා 512Kbps සම්බන්ධතාවය
    භාවිත සීමාව 7GB

    Eka New Package ekak widiyata yi enne
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    man hithanne home pkg ekata mukuth wena ekak na..ekata fup dunnoth slt wale thama

    yea machan home package eka danatat ibi gamanin yanne mekata FUP dammoth adu karanne kiatada danne naha....... :no::no:
    danatat 300K wage normally enne so FUP dala okath adu kalot 56k modem ekak ganna eka hondai......... :P :P
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    My 1mbps Connection Before 1 Day
    Capture537.jpg

    Yesterday I Activated 2mbps Connection Just Cuz of this 1mbps Connection Interruptions.
    oh well
    BLOW ME SLT FAGGOTS ! =D