මැවුම්කාර දෙවියකු නොමැත

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මැවුම්කාර දෙවියකු නොමැත

විශ්වය, දෙවියන් වහන්සේගේ මැවීමක් නොවන බවත් මහා පිපිරුම් න්‍යාය සමඟ ද දෙවියන් වහන්සේගේ සම්බන්ධයක් නැති බවත් කීර්තිමත් භෞතික විද්‍යාඥ ස්ටෙෆන් හෝකින්ග් (Stephen Hawking) තිර ලෙස කියා සිටී. විශ්වයේ සම්භවය පිළිබඳ දේවවාදී අදහස් මුළුමනින් බැහැර කරමින් ඔහු මේ මතය ඉදිරිපත් කොට ඇත්තේ මේ මාසයේ දී එළි දැක්වෙන ඔහුගේ නවතම කෘතිය වන "The Grand Design:" මඟිනි.

මෙහිදී ඉතාමත් පැහැදිලිව ඔහු ගොඩ නඟන තර්කය විශ්වයේ සම්භවය සඳහා දෙවියන් වහන්සේගේ බලපෑමක් අවශ්‍ය නොවූ බවයි. “මක්නිසාද යත්, ගුරුත්වාකර්ෂණය නමින් නියමයක් පැවැතුණා. විශ්වය නිර්මාණය වීමට එය ප්‍රමාණවත්, වෙනත් යමක් අවශ්‍ය නෑ” යනුවෙන් ඔහු ලියා තිබේ.

The Grand Design කෘතියේ ප්‍රකාශකයන් පවසන පරිදි මෙය හෝකින්ග් වසර 10 කට පසු සිදුකරන ප්‍රධානම බුද්ධිමය මැදිහත්වීමයි. තම කෘතිය මගින් ඔහු විශ්වයේ උපත පිළිබඳ ශ්‍රීමත් අයිසැක් නිව්ටන් තුළ වූ විශ්වාසයන්ට ද අභියෝග කර තිබේ. ගුරුත්වාකර්ෂණය ලෝකය හමුවේ තැබීම පිළිබඳ ගෞරවය නිව්ටන්ට හිමිවූවද ඔහු පවා මැවුම්කාර දෙවියන් පිළිබඳ අදහස මෙපරිදි ප්‍රශ්න නොකළේය.

stephen_hawking.jpg

හෝකින්ග් පවසන අන්දමට විශ්වයේ උපත ගැන පැහැදිලි කිරීම පහසු කාර්යයක් නොවේ. එහෙත්, පිළිතුරු සොයා ගැනීම අසීරු ප්‍රශ්න ගණනාවකටම තම කෘතිය මගින් පිළිතුරු දී ඇති බව ඔහු කියයි. එහිදී තමන්ට උපකාරි වූයේ භෞතික විද්‍යාව බව හෝකින්ග් පැහැදිලි කර ඇත. මෙවැනි අසීරු ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දීමට භෞතික විද්‍යාව සමත්ය

අමෙරිකානු භෞතික විද්‍යාඥයකු වන ලියොනාඩ් ම්ලොඩිනොව් The Grand Design කෘතියේ සම සංස්කාරවරයකු ලෙස හෝකින්ග් ට සහය වී ඇත. ඔහු ද තම පර්යේෂණ ඔස්සේ මේ මතයට එකඟ වෙයි. කලු කුහර (black hole) පිළිබඳ හෝකින්ග් කළ පර්යේෂණ නිසා ද ඔහු විශාල ලෙස අවධානයට ලක්විය. 1988 දී ඔහු ලියා පළ කළ ඒ A Brief History of Time කෘතිය ආදායම් වාර්තා තබමින් අලෙවි විණි. ඒ කෘතියේදී ඔහු මැවුම්කාර දෙවියන් පිළිබඳ අදහස බැහැර කොට තිබුණේ නැත.

ඉකුත් ජූනි මස ABC නාලිකාවේ ඩියෑන් සෝයර් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී “ඔබ විසැඳීමට කැමැති වන විශාලම අභිරහස කුමක්ද?” යනුවෙන් ඔහු වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් විය. හෝකින්ග් ගේ පිළිතුර වූයේ, “විශ්වය ගැන එය ඇතිවීම ගැන... මොකවත්ම නැතිව තියෙනවාට වඩා තියෙන දේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි කියලා මට දැනගන්න ඕන” යන්නයි.

ස්වභාවිකත්වයේ නියමයන් පිළිබඳ, දෙවියන් වහන්සේ විශ්වය මවන ලදැයි යනුවෙන් බොහෝ දෙනා තුළ පවතින විශ්වාසයන් පිළිබඳ එහිදී ඔහු තම අදහස් යම්දුරකට ඉදිරිපත් කළේය. මහා විශ්වයේ මනුෂ්‍ය ජීවයක් ඇතිවීම ගැන ඔහු විවිධ මත ඇසුරින් පැහැදිලි කළේය.

මේ සාකච්ඡාවේදී සෝයර්, ආගම සහ විද්‍යාව සැසඳීම සඳහා මාර්ගයක් තිබේද? යනුවෙන්ද ඔහුට ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.

“මේ දෙක අතර මූලික වෙනසක් තිබෙනවා. ආගම පදනම් වී ඇත්තේ යම් අධිකාරීමය බලයක් මත නමුත් විද්‍යාව පදනම්ව ඇත්තේ හේතුන් සහ නිරීක්ෂණ මත. මෙතැනදී විද්‍යාව දිනයි, මොකද එය සක්‍රීයයි” යන්න ඔහුගේ පිළිතුර විය.

ඉකුත් වසරේදී, හෝකින්ග් තමන් වසර 30 ක් තිස්සේ දැරූ කේම්බ්‍රිජ් සරසවියේ ගණිත අංශයේ ප්‍රධාන මහාචාර්ය ධුරයෙන් විශ්‍රාම ලැබුවේය. මෙම තනතුර කළින් ශ්‍රීමත් අයිසැක් නිව්ටන් ද දරා ඇත.

රෝගී තත්ත්වය නිසා රෝද පුටුවක් මතට වීමට හෝකින්ග් ට සිදුවූවද ඔහුගේ බුද්ධිමය නිම්වළලු භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ විසිරී පැතිරී යාමට එය බාධාවක් වී නැත. ඔහු විසින් මෙතෙක් ඉදිරිපත් කරන ලද අනාවරණයන්ටත් වඩා විශ්වයේ සම්භවය පිළිබඳ මේ අදහස ආන්දෝලනයට තුඩු දෙනු ඇති බව සිතිය හැකිය

batahiraya

Member
Feb 16, 2010
25
2
0
batahira
මැවිව කෙනෙක් නැති බව තේරුම් ගන්න බටහිරයන්ට අමාරු බවක් පේන්නෙ. ඒකට මේ තරම් භෞතික විද්‍යාව දිගේ ඔලුව වෙහෙසන්න ඕනද?
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
මැවිව කෙනෙක් නැති බව තේරුම් ගන්න බටහිරයන්ට අමාරු බවක් පේන්නෙ. ඒකට මේ තරම් භෞතික විද්‍යාව දිගේ ඔලුව වෙහෙසන්න ඕනද?

එක එක අය පාවිච්චි කරන ක්‍රම වෙනස්.
 
May 25, 2010
554
27
0
Bakery
විශ්වය, දෙවියන් වහන්සේගේ මැවීමක් නොවන බවත් මහා පිපිරුම් න්‍යාය සමඟ ද දෙවියන් වහන්සේගේ සම්බන්ධයක් නැති බවත් කීර්තිමත් භෞතික විද්‍යාඥ ස්ටෙෆන් හෝකින්ග් (Stephen Hawking) තිර ලෙස කියා සිටී. විශ්වයේ සම්භවය පිළිබඳ දේවවාදී අදහස් ...

අඩෝ උඹ දෙන්නෙ නං ධර්ම ටෝක්.
මේකත් නිකන් උඹ ලිව්ව වගේ දානව නේ.
එක පාරක් නලින් සිල්ව ලියපු එකකුත් හොරට දාලා අතේ මාට්ටු.
උඹද ඕක ලිව්වෙ??
:lol::lol:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කිඹුලා බනිස්;8284533 said:
අඩෝ උඹ දෙන්නෙ නං ධර්ම ටෝක්.
මේකත් නිකන් උඹ ලිව්ව වගේ දානව නේ.
එක පාරක් නලින් සිල්ව ලියපු එකකුත් හොරට දාලා අතේ මාට්ටු.
උඹද ඕක ලිව්වෙ??
:lol::lol:

ගොන් හරකෝ . හැම තැනම උමබෑ කියල උඹේ හරක් ගතිය එලියට දන්නා එපා . කට වහගෙන ඉන්නකන් උඹට shape එකේ ඉන්න පුළුවන් . මෙතන නිකන් මෝඩ ගති පෙන්නන්නේ නැතුව. භෞතික විද්‍යාඥ ස්ටෙෆන් හෝකින්ග් (Stephen Hawking) තියන එක උඹට පෙන්නේ නැද්ද ? ඕක දිනමිණ පත්තරේ තිබුන එකක් . කියවල තේරුම් ගන්න දැම්මේ . මෝඩ හරක් ගති එලියට දන්නා නෙමෙයි .
 
Last edited:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මහසෝනායි , කිබුල බනිසුයි කියන්නේ සකිර්ගේ දේශනෙකට ගිහිල්ල කොන් කපාගෙන හම්බයෝ උන දෙන්නෙක්ද ?
 
May 25, 2010
554
27
0
Bakery
ගොන් හරකෝ . හැම තැනම උමබෑ කියල උඹේ හරක් ගතිය එලියට දන්නා එපා . කට වහගෙන ඉන්නකන් උඹට shape එකේ ඉන්න පුළුවන් . මෙතන නිකන් මෝඩ ගති පෙන්නන්නේ නැතුව. භෞතික විද්‍යාඥ ස්ටෙෆන් හෝකින්ග් (Stephen Hawking) තියන එක උඹට පෙන්නේ නැද්ද ? ඕක දිනමිණ පත්තරේ තිබුන එකක් . කියවල තේරුම් ගන්න දැම්මේ . මෝඩ හරක් ගති එලියට දන්නා නෙමෙයි .
අනුන්නට බන කිය කිය , අනුන් ලියපුව තමන්ගෙ වගේ දානව. හිහ් හිහ්! අතේ මාට්ටු වුනාම ගොන් කතා කියනව.:lol:
දිනමිනේ තිබුන නං ලියපු එකාට ක්‍රෙඩිට් එක දීපං, උඹ ලිව්ව වගේ දාල දිනමිනවත්, ලියපු එකාගේ නමත් නෑ. :rofl::rofl::rofl::rofl:
හොරෙක් හොරෙක්, හොර කිරිබත්ගොඩයගෙ තවත් හොරෙක්!
:lol::lol:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කිඹුලා බනිස්;8288861 said:
අනුන්නට බන කිය කිය , අනුන් ලියපුව තමන්ගෙ වගේ දානව. හිහ් හිහ්! අතේ මාට්ටු වුනාම ගොන් කතා කියනව.:lol:
දිනමිනේ තිබුන නං ලියපු එකාට ක්‍රෙඩිට් එක දීපං, උඹ ලිව්ව වගේ දාල දිනමිනවත්, ලියපු එකාගේ නමත් නෑ. :rofl::rofl::rofl::rofl:
හොරෙක් හොරෙක්, හොර කිරිබත්ගොඩයගෙ තවත් හොරෙක්!
:lol::lol:

දැනුම බෙදාගන්න තව කෙනෙකුට දැනගන්න මිසක්. චන්දෙ ඉල්ලන දේශපාලන රැස්වීමක් නෙමෙයිනේ මේක . නම මොකක් උනත් මොකද ? කියවන එක කියවයි මඩ ගහන එකා මඩ ගහයි .
 
amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Machan buddist wala minissu haduna hati hoyanna epa kiyane ai? hama deyakatama hetuwak tiyenawanam ai ekata natte? kohomada manusayekta husma ganna husma enne? ewa science walin prove karana puluwanda? science walatah prove karana bari kochara dewal wenawada? etin kohomada kiyane god kenek naha kiyala? Buddhism wala god kenek piliganne naha. but ai buddist aya deyiyo passe kovil gane yanne? ai hama deyakatama deiyekwa gawa gena enne? geyak hadana unath deyiyo matak wenawane. Samahara scientistla kiynaya ewa e widiyatama believe karanawanam e katiya modai. Arthur C Clark , god kenek ennawa kiyala believe karanawanam mewage katiya kiyana ewa piligana puluwanda? Ape lankawe buddist walata samana ewa kiyanawanam e kattiya tamai hari kiyane, etin owage ewa news paper1ke dammama ewath wikinenawane. enna buddist ayath catholic wenawanam god kenek naha kiyala believe karana aya enne nme world1kenma 2%. me lagadith 20 Buddhist families catholic una. ethin ban e minissunwa money deela ganne naha. kamathen ena aya.. Lord buddha ehenam ara kee parakda epaduna ewa prove karane kohomada? eya kiaypu ewa believe karana etakota amaruine.. Just think a minute .
     
    එක ගොඩ් කෙනෙක් විතරක් ඉන්නවා කියන්නෙ ඇයි, ඒ ගොඩ්ව මැව්වෙ කවුද කියල කියන්නෙ නැත්තෙ ඇයි.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Machan buddist wala minissu haduna hati hoyanna epa kiyane ai?
    Minussu haduna hati hoyanda epa kiyala naha.

    Machan umba "Orthogonal Frequency Division Multiple Access based Cooperation" gana hoyan naththe ay? Umbata eken wadak nathi hinda. E wage wadak nathi dewal gana hoyana eka therumak naha kiyala buddhistla ta therenawa.

    hama deyakatama hetuwak tiyenawanam ai ekata natte?
    Ekata hethuwak thiyenawa. Kawda kiwwe naha kiyala?

    kohomada manusayekta husma ganna husma enne?
    Husma kiyana eken adahas kale mokadda?

    ewa science walin prove karana puluwanda?
    Puluwan.

    science walatah prove karana bari kochara dewal wenawada? etin kohomada kiyane god kenek naha kiyala?
    Naha kiyala katawath 100% sure ekata kiyanda baha. Namuth GOD concept eka diha balala, api inna lokaya diha baluwama, e deka ekata galapen naha kiyala samahara ayata penawa. ethakota thiiranaya karanawa GOD kenek indiime sambhawithawa etha adui kiyala.

    Buddhism wala god kenek piliganne naha. but ai buddist aya deyiyo passe kovil gane yanne? ai hama deyakatama deiyekwa gawa gena enne? geyak hadana unath deyiyo matak wenawane.
    (1)Buddhism wala OMNIMAX God piliganne naha. Namuth minissunta wada "higher plane of existance" ekaka jeewath wena ekthara jeewiin wisheshayakata "dewiyan" kiyala kiyanawa. Me dewiyan "GOD" kiyana wachanayata pariwarthanaya karala thibbata ekama theruma newei.

    (2) Deviyanta wandina eka budu dahame deyak newe, sihnala culture eke thiyena deyak. Ekata hethuwa hindu balapaama.

    (3) Geyak hadanakota, aluth awuruddata, geta gewadinakota karana dewal ape culture eka, charithra warithra. ekata budu dahame sambandayak naha.

    Samahara scientistla kiynaya ewa e widiyatama believe karanawanam e katiya modai. Arthur C Clark , god kenek ennawa kiyala believe karanawanam mewage katiya kiyana ewa piligana puluwanda?
    Dan umbama kiwwa, schientistla kiyana ewa believe karana aya modayo kiyala, ehenam ai umba Arthur C Clark kiyana eka believe karanne??

    enna buddist ayath catholic wenawanam god kenek naha kiyala believe karana aya enne nme world1kenma 2%.
    Machan umba kohenda me percentage eka hoya gaththe? Lokaye athiestsla 20% withara innawa.
    Anika mokada umbe kathawe point eka? mata kiyanda puluwan Lokaye enna katholicla okkoma muslim wenawanam catholic GOD believe karana aya worldekennam 0%...?????

    me lagadith 20 Buddhist families catholic una. ethin ban e minissunwa money deela ganne naha. kamathen ena aya..
    Umba hithanawada oken monawath prove wenawa kiyala?

    Lord buddha ehenam ara kee parakda epaduna ewa prove karane kohomada?
    Machan lord buddha kee parak epadunada nadda kiyana eka newe "Buddhism" kiyanne.

    eya kiaypu ewa believe karana etakota amaruine.. Just think a minute .
    Machan umba eya kiyapu ewa danne nathuwa oya kathawa kiyana eka waradiy neda?

    Buddhists think a lot. Free thinking is promoted in buddhism. They do not base anything on faith, like theists do. They apply logic. You believe that there is an invisible guy up in the sky, telling us what to do, and you have never seen, heard or seen evidence of him. Yet you believe him. Then you ask others to think a little bit.