2010 Sep 18 - Bollywood Show with Dilrasan!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඉතින් පරන මනුස්සයා නිසා මම ඒ කාලේ ගොඩ්ඩක්ම ආසාවෙන් බලපු "SAAJAN" ච්ත්‍රපටයේ සින්දුවක් ඉස්සෙල්ලම ඉල්ලනවා... Bahut Pyar Karte Hain - Saajan (1991) :):)

    මේක මගේ මධු වෙනුවෙන් සහ එලකිරි එකේ ඉන්න ඔක්කොම වෙනුවෙන්... :):)

    aww aww.. kawda ae ? :lol: