Mee Mure...the Greatest camping trip..

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
එල එල මැක්සා :D දවසක යන්න ඉන්නෙ :D +rep දෙන්න බෑලුනේ :(

රිප් පස්සේ වෙලාවක දියන්..මුලින්ම කස්ට්ය සෙට් කරන් යමන්...ගමන යන්න ඕන විස්තරේ ඔක්කොම දාල තියනවානේ..තව දැනගන්න දෙයක් තියනව නම් අහන්න:cool:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මී මුරේ යාමට අදාල ඕනම ගැටලුවක් මෙම ත්‍රෙඩ් එකට යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලමි
 

shenat

Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක


    39351_149551375062057_100000215851464_484077_1599429_n.jpg


    මේ මොකක්ද මේ?

    ඔව් දැන් කටටිය බලනවා ඇති මේ මොකක්ද මේ කියල?


    මේක කුණු ගොඩක් කියල නේද පෙන්නේ?...
    ඕව් මේක කුණුගොඩක් තමා..
    මේ අපි ගමන් පිටත් උනු වෙලේ ඉන්දන් මේ වෙනකල් අපි ඉවත දාන දේවල් මන් තැන් තැන් වල දාන්න දෙන්නේ නැතිව ලොකු බෑග් එකකට එකතු කලා..
    මොකද මේ පොලිතීන් අනං මනං තැන් තැන් වල දානවා කියන්නේ අපි පරිසරයට කරන ලොකු අසාධාරනයක්..
    ඒ වගේම අපෙන් පස්සෙ එන අයටත් කරන අසාධාරණයක්..
    ඒ නිසා ඔයාලත් ට්රිප් යද්දි මේ වගේ කරල නියම තැනින් කුනු බැහැර කරන්න..

    :):):):)

    පරිසරයට හිතකාමී සංචාරක් කරන්න ..
    එහෙනම් සංචාරකයාගේ මෙ සංචාරයත් මෙතනින් නිමයි...ඔබ සැමට ජය..!!!

    36713_137375436290987_100000555951503_300242_4813175_n.jpg


    දිගටම එලකිරි සංචාරකයා සමග එකතු වෙන්න...:yes:
    [/SIZE][/COLOR][/B][/SIZE] [/COLOR][/SIZE]​


    kohe giyath me wade nam godak hoda wadak.. kala yuthuma deyak.. :yes:
    eth keeyen kee denatada ehema hageemak thiyenne. :dull::(

    me de nam mama hugak agaya karanawa.. :yes::yes::)
     
    • Like
    Reactions: jkadithya

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රිප් පස්සේ වෙලාවක දියන්..මුලින්ම කස්ට්ය සෙට් කරන් යමන්...ගමන යන්න ඕන විස්තරේ ඔක්කොම දාල තියනවානේ..තව දැනගන්න දෙයක් තියනව නම් අහන්න:cool:

    what is රිප්...............:confused::confused:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~