khomada magay Utorrent Speed 1k...

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    khomada magay Utorrent Speed 1k...
    කවුරැ හරි දැං කියයි මේක EDIT කරල කියලා... මං ඉතා වගකීමෙන් කියනවා මේක EDIT කරල නෑ... මේක තමයි මගේ මැෂින් එකේ utorrent ස්පීඩ් එක... මටනං මේ මදි...... ඔය ගොල්ලන්ගේ utorrent ස්පීඩ් එකත් මෙතන දාන්න බලන්න....



    dfsgf.jpg
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්.
    පුලුවන් නම්, ඔය ලොකු හැක් කොරලා මගෙ 512Kbps කනෙක්ශන් එකෙන් වැඩිය ස්පීඩ් ඕනිනෑ 150Kb/s වගේ අරන් දෙන්නකො.ලොල්:lol:
    හැක්.
    අයි මීන් රියල් ඩවුන්ලෝඩ් ස්පීඩ්.
     
    Last edited: