2010 Sep 25 - Bollywood Show with Dilrasan!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒත් අය්යේ වැඩේ කික් වෙලා නැගලා යන අය ඕන තරම් ek එකෙත් ඉන්නවා නේද??

    ඉතින් මං ඒක කියල තියෙන්නෙ පෝස්ට් එ‍කේ මං හිතන විදියට. පවුල් ජීවිතයට ඇතුළත් වූ අය හිටන් ඉන්නව එළකිරි නිසා. ඒ වගේ ම අවුරුදු ගානක් ආදරය කරල ඒව නැති වුණ අයත් එළකිරි එකේ ඉන්නව මං දන්න විදියට. අවුරුදු ගානක් එළකිරි එකෙන් ම දැනගෙන තවම ආදරය පවත්වාගෙන යන අයත් ඉන්නව. :)

    මටනම් එළකිරි නිසා ඔන්ලයින් ආදරයක් ඇතිවීම හෝ නැතිවීම ගැන අත්දැකීමක් නෑ. මං ඒක කියුවෙ අනිත් අයගෙ ඒව දැකල ඇතිවුණ හැඟීම අනුව. :)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Dil ayya wade hodai...
    Digatama karagena yanna ELAZZZ
    මම යනවා......
    කට්ටියටම

    goodnight-scraps1.gif

    :lol::lol::lol:

    GN8T Bro ~ !
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    උදාහරණ ඕනා :P