shih!! matath mathaka nahane ..koheda teacher lassna ape waraddakda?ithuru tika mathak hitiye naha.අය්යී...අනේ ඉතුරු ටික නම් මතක නෑ.....
Mudalaliii kalu nemeiii nedaaa...![]()
![]()
![]()
![]()



අදවත් නාපන්...
ඒත් අය්යේ වැඩේ කික් වෙලා නැගලා යන අය ඕන තරම් ek එකෙත් ඉන්නවා නේද??


Dil ayya wade hodai...
Digatama karagena yanna ELAZZZ
මම යනවා......
කට්ටියටම
![]()
![]()
hehe ane manda![]()

comments walin nam ow kiyalaa thamai hithenea.......ehemadacomments walin nam ow kiyalaa thamai hithenea.......


ඉතින් මං ඒක කියල තියෙන්නෙ පෝස්ට් එකේ මං හිතන විදියට. පවුල් ජීවිතයට ඇතුළත් වූ අය හිටන් ඉන්නව එළකිරි නිසා. ඒ වගේ ම අවුරුදු ගානක් ආදරය කරල ඒව නැති වුණ අයත් එළකිරි එකේ ඉන්නව මං දන්න විදියට. අවුරුදු ගානක් එළකිරි එකෙන් ම දැනගෙන තවම ආදරය පවත්වාගෙන යන අයත් ඉන්නව.
මටනම් එළකිරි නිසා ඔන්ලයින් ආදරයක් ඇතිවීම හෝ නැතිවීම ගැන අත්දැකීමක් නෑ. මං ඒක කියුවෙ අනිත් අයගෙ ඒව දැකල ඇතිවුණ හැඟීම අනුව.![]()

shih!! matath mathaka nahane ..koheda teacher lassna ape waraddakda?ithuru tika mathak hitiye naha.