බෝල මොටෝ

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මේක ඇහුවේ රනා ඒ ලෙවල් කරන කාලේ. ගොඩක් කට්ටිය අහලත් ඇති. අහපු කෙනෙක් ඉන්නවනම් සොරි හොඳේ.
ඔන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෙල්ලම් කරකර ඉන්නවලු.
මුන් දෙන්නම තාම ළමා වයසේ, ඒ කියන්නේ අවුරුදු 2-3 විතර.
කට්ටිය දන්නවනේ, ඔය කාලේ හෙලුවෙන් ඉන්න එක එච්චර සීන් 1ක් නෙමේ කියලා. පොඩි අයනේ.
මේ ඩබලත් ඔහොම (නිරුවස්තරෙන්) තමා සෙල්ලම් කර කර ඉදලා තියෙන්නේ.
කෙල්ලොන්ටත් ඉතින් ඕනෙ නැති රෙද්දක් නෑනෙ. පොඩි කාලෙ, ලොකු කාලෙ, ලොකු වෙන කාලෙ, තරුණ කාලෙ, ඇන්ටි කාලෙ, ආච්චි කාලෙ කියලා නෑ හැම කාලෙම ඕනෙ එකයි එපා එකයි හැම එකම හොයනවා.
දෙන්නා සෙල්ලම් කර කර ඉද්දි කෙල්ල දැක්කලු තමන්ට තියෙනව වගේ එකක් නෙමේ කොල්ලට තියෙන්නේ කියලා. මේකිටත් ඉන්න බෑ ඕක දැනගන්නකං දැං.
කෙල්ල කොල්ලට ඇඟිල්ලෙන් ඇන්නලු. ඇනලා කොල්ලගේ අහවල් 1 පෙන්නලා මෙහෙම ඇහුවලු.
“ඒයි කෝටු මොටෝ ?”
පොඩිකාලෙ ළමයි ඉතින් ඕකෙන් කොරන්නේ එක දෙයයිනෙ. කොල්ලා ඒක කෙලින්ම කිව්වලු.
“කූ කරන්න” (කට්ටිය දන්නවනේ, පොඩි ළමයි කියන්නේ තමන්ට ඇහෙන දේ කියලා.)
කෙල්ලටත් ලැබුණ උත්තරේට සැටිස්ලු. දැන් ඔහොම සෙල්ලම කරගෙන ඉන්න අතරේ කෙල්ල දැක්කලු කෝට්ටට අමතරව තව දෙයක් එතන තියනවා කියලා. ආයෙත් අර පුරුද්ද ඉස්සරහට ආවලු.
“ඒයි, එතකොට බෝල මොටෝ ?”
අවංකවම කොල්ලා ලඟ ඒකටනම් දෙන්න උත්තරයක් තිබුණේ නෑ. මොකද ඔය පොඩි එකා දන්නවයැ ඕකෙන් ඇති වැඩේ. ඒත් මොනා හරි කියන්නම එපායැ.
මූ උඩ බිම බැලුවලු. ඔලුවත් පොඩ්ඩක් එහෙම කසලා හෙන පොර ලීලාවෙන් මෙහෙම කිව්වලු.
ඉට්ටයිල් එකට…
ඊට පස්සෙ කෙල්ල ප්‍රස්න මොනාවත් අහන්නේ නැතුව සෙල්ලම් කරාලු.
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

REPOST nam sorry

http://www.thelastrow.net/archives/1631