එළකිරි එකේ ඉන්න මඩ මාමා පෝස්ට් 15000 ක් ගහලා නේ.
උණුසුම් සුභ පැතුම් මිගාර


පල පල... උඹ මේකේ අනිත් ටික කෑවද...?menna man gaane pus nethi hoda cake ekak
![]()
එලස්.............
ඌ කාලා පෙරේතයෙක් බන්bageta kapu ekakne ooi

කේක් එපා....!
ස්තූතියිඋණුසුම් සුභ පැතුම් සහෝදරයා

ජයවේවා.!jaya werwa migara kollaaaaaaaaaaaa......

එලස්...congrats macho
Congratz මිගාර......දැන්නම් හොඳටම මඩ නාලාවගේ..........
![]()


එලස්.....මම හිතෙන්නේ මඩ ගහලම 15000ක් ගහලා වගෙයි...
ඔන්න එහෙනම් CongratZ කිව්වා මිගාර අයියා...
ela congratz machan![]()



කොන්ගෑට්ස්congratz wewa....![]()


Ela tama ahhhh.....Congtratzz ~ !


ස්තූතියි... ප්‍රසා...
මාර මඩක්නේ මට ගහලා තියෙන්නේ, ජෝක් සෙක්ශන් එකේ දානවද බන්...![]()

