මම අළුතින් මගේම කියලා වෙබ් සයිට් එකක් පටන් ගන්ඩ යන්නේ. මම ඒකේ පොරම් එකකුත් දාන්ඩ තමා හිතාගෙන ඉන්නේ. වැඩියෙන්ම ටාගට් කරන්ඩ හිතාගෙන ඉන්නේ ලංකාවේ අය. ඒකේ මම අනිත් අයටත් බ්ලොග් ලියන්ඩ චාන්ස් එකක් දෙන්ඩ යන්නේ.
හරි මේ වගේ සයිට් එකකට හොද ඩොමේන් නේම් එකක් කියනවද පොඩ්ඩක් හිතලා. තෑන්ක්ස්!
හරි මේ වගේ සයිට් එකකට හොද ඩොමේන් නේම් එකක් කියනවද පොඩ්ඩක් හිතලා. තෑන්ක්ස්!