Mage Web Site Akata Serious Name Akak Ona..!! Help!

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    මම අළුතින් මගේම කියලා වෙබ් සයිට් එකක් පටන් ගන්ඩ යන්නේ. මම ඒකේ පොරම් එකකුත් දාන්ඩ තමා හිතාගෙන ඉන්නේ. වැඩියෙන්ම ටාගට් කරන්ඩ හිතාගෙන ඉන්නේ ලංකාවේ අය. ඒකේ මම අනිත් අයටත් බ්ලොග් ලියන්ඩ චාන්ස් එකක් දෙන්ඩ යන්නේ.

    හරි මේ වගේ සයිට් එකකට හොද ඩොමේන් නේම් එකක් කියනවද පොඩ්ඩක් හිතලා. තෑන්ක්ස්! :cool:

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Elakiri eka hodaine machan aluth ewa ona naha

    ඔව් ඒත් මටම වෙබ් සයිට් එකක් හදාගන්ඩ ඕන. වෙබ් ඩිසයින් කෝස් එකත් ඉවර උනානේ. සල්ලි හම්බකරන්ඩ නෙමේ. ජොලියට වගේ. :cool: කලින් සයිට් එකක් තිබ්බා ඒත් ඒක දැන් නෑ. ඇඩ්සෙන්ස් වලට කෙලඋන නිසා වහලා දැම්මා. :cool: දැන් කරන්ඩ යනනේ වැදගත් එකක්. ඇඩ් නෑ
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඔව් ඒත් මටම වෙබ් සයිට් එකක් හදාගන්ඩ ඕන. වෙබ් ඩිසයින් කෝස් එකත් ඉවර උනානේ. සල්ලි හම්බකරන්ඩ නෙමේ. ජොලියට වගේ. :cool: කලින් සයිට් එකක් තිබ්බා ඒත් ඒක දැන් නෑ. ඇඩ්සෙන්ස් වලට කෙලඋන නිසා වහලා දැම්මා. :cool: දැන් කරන්ඩ යනනේ වැදගත් එකක්. ඇඩ් නෑ

    dan site eka hadalada machan ?
    mokak hari aluth ekak hithala karanna
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මම අළුතින් මගේම කියලා වෙබ් සයිට් එකක් පටන් ගන්ඩ යන්නේ. මම ඒකේ පොරම් එකකුත් දාන්ඩ තමා හිතාගෙන ඉන්නේ. වැඩියෙන්ම ටාගට් කරන්ඩ හිතාගෙන ඉන්නේ ලංකාවේ අය. ඒකේ මම අනිත් අයටත් බ්ලොග් ලියන්ඩ චාන්ස් එකක් දෙන්ඩ යන්නේ.

    හරි මේ වගේ සයිට් එකකට හොද ඩොමේන් නේම් එකක් කියනවද පොඩ්ඩක් හිතලා. තෑන්ක්ස්! :cool:

    website eke anthargathaya monawada?? I meant what kind of a website is it?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umba kiyana content eka anuwa lankawe or international level eke branding kalla wadak karanna puluwan me domain eken habai .net

    BlogSpaces.net

    nathathn

    BlogSpazes.com ganna puluwan.

    Good Luck!