අනේ මට ආයෙම adsense account එකක් ගන්න උදව් කරන්නකෝ. කොච්චර resubmit කළත් reject වෙනවනේ. මට නම් දැන් එපා වෙලා.. :confused::confused: මේ ගැන හොඳට දන්නා කෙනෙක් උදව් කරන්නකෝ මට :confused::confused: