machan thawa 1 year ekakin withara aniva paan aniva rs100 kata withara ganan yai...
Last edited:
meka neda ban?den ithin paan ekata issarahata eka wachanayak dala (rules nisa danna baa ) kiyanna thamai wenne![]()
![]()








)අනේ ඇයි ඔයගොල්ලෝ මහජරා තුමාට ඔච්චර බනින්නේ. නිව්යෝර්ක් ගිහින් අතල් ගත්තට, ගහන්න පුළුවන් හැම තැනකින්ම ගසා කෑවට, KP ව හුරතල් කරාට එයා ජාතියේ ආඩම්බරකාර පියානේ.
රට වෙනුවෙන් ලේ හලපු මිනිහෙක්ව දේශද්‍රෝහියෙක් කරාට, සිංහල ලේ වලින් නෑවිලා ඉන්න කරුණාව ඇමති කෙනෙක් කරාට(පොලීසියේ 600 කගේ රුධිරය ගෙන ඔවුන් සමුල ඝාතනය කිරීම), පොඩි එකාගේ කිරිපිටි එකේ ඉදන් බදු ගැහුවට, එයා සංවේදී නායකයනේ.
ඔහොම බනින්න එපා. අපි තවත් මහින්දට කලගුණ සලකමු.
(Answer of the MR lovers)
