සම්බෝලයි බතුයි කන රණවිරුවා

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අනේ ඇයි ඔයගොල්ලෝ මහජරා තුමාට ඔච්චර බනින්නේ. නිව්යෝර්ක් ගිහින් අතල් ගත්තට, ගහන්න පුළුවන් හැම තැනකින්ම ගසා කෑවට, KP ව හුරතල් කරාට එයා ජාතියේ ආඩම්බරකාර පියානේ.:yes::rofl:
    රට වෙනුවෙන් ලේ හලපු මිනිහෙක්ව දේශද්‍රෝහියෙක් කරාට, සිංහල ලේ වලින් නෑවිලා ඉන්න කරුණාව ඇමති කෙනෙක් කරාට(පොලීසියේ 600 කගේ රුධිරය ගෙන ඔවුන් සමුල ඝාතනය කිරීම), පොඩි එකාගේ කිරිපිටි එකේ ඉදන් බදු ගැහුවට, එයා සංවේදී
    නා
    යකයනේ.:yes::rofl:

    ඔහොම බනින්න එපා. අපි තවත් මහින්දට කලගුණ සලකමු.
    :yes::yes:

    (Answer of the MR lovers:rolleyes:)
     
    • Like
    Reactions: dilansri2

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ අසාධාරන ක්‍රියාවට දේශපාලනයෙන් තොරවූ දැඩි විරෝධතාවයක් අපේ රටේ ඉන්න සැබෑ දේශප්‍රේමී ජනතාව එක්ක එකතුවෙලා කරන්න ඕනී.රට වෙනුවෙන් ලේ හලපු සරත් වැලිකඩ දාඩිය හලන්න දෙන එක මහ නින්දිත වැඩක්. හාමුදුරුවරු 5000ක පෙලපාලියක් දාලදා මාලිගාවේ ඉඳලා වැලිකඩ දක්වා ගමන් කරවන්න ඕනී.
    මහින්දට ශාප කරන්න පෙලපාලියක් කොලඹ සිට කතරගම දක්වා යන්න ඕනී.
    ප්‍රේමදාසට කරපු ශාපය හරි ගියානම් මහින්දට කරන ශාපයත් ඊට වඩා 10 ගුනයකින් වදී.
    මහින්දට හෙණ ගහපං කියලා අපි ශාප කරමු
     
    • Like
    Reactions: dilansri2

    max4uall

    Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    remove these pics, SF is honored than this man:rolleyes::rolleyes: SF is not JVP

    machan.. u missed the point.. mahcan CHE kiyanne nikamma nikan minihek newei.. oba oiya wada tikak kiyawanna ona. che kiyanne JVP hampadayek newei..JVP kiyanne "janatha vimukthi peramuna" kiyana ekai.. CHE kiyanne jvp karayek kiyala uba hithan innawanam machan ube knowledge eka madi kollo. che kiyanneth me loke viplawaya kiyana de SF tath wadiya karapu uthum manussayek. SF wage ma asadaranaya erehiwa katha karapu manussayaek.. poddak kiyawala balapoan machan..
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අනේ ඇයි ඔයගොල්ලෝ මහජරා තුමාට ඔච්චර බනින්නේ. නිව්යෝර්ක් ගිහින් අතල් ගත්තට, ගහන්න පුළුවන් හැම තැනකින්ම ගසා කෑවට, KP ව හුරතල් කරාට එයා ජාතියේ ආඩම්බරකාර පියානේ
    මහින්ද කෝටී සීයක් ඇමෙරිකාවට ගිහිල්ලා නාස්ති කරා කියලා මුලු රටම දන්නවා.මේ වගේ වැඩ නිසා දැන් මහින්ද ඇමරිකාවෙදි කොන් කරලා තිබුනලු අනෙක් රටවල නායකයෝ.
    අපිට කන්න නැතිව ඉන්නකොට අපේ ජනාධිපතිතුමා බොරුවට රටේ සල්ලි නාස්ති කරනවා.මේක මහම අපරාදයක්.ප්‍රේමදාස විතරයි මේ වගේ සල්ලි නාස්ති කරේ


    රටෙන් අඩක් බඩ ගින්නේ, රාජපක්ෂ හරි ජොලියේ

     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අපේ රටේ ඉන්න කාලකන්නි දේශපාලන නායකයන් නිසා ලංකාවේ මිනිස්සුන්ට කිසිම ප්‍රජාතන්ත්‍රාවාදයක් නෑ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්දා බන්.. ඊයේ මම one ශ්‍රී ලංකා channel එකේ ප්‍රෝග්‍රෑම් එකක් බැලුව මේක සම්බන්දව.. එකෙක් call කරලා කියනවා පොර මහින්ද නන් SF ගේ බෙල්ල ලු කපන්නේ.. බලපන්කො ඉතින්. ඔහොම පොරවලත් අපේ ලංකාවේ ඉන්නවනේ.. LTTE කාරයෝ බෝම්බ ගහනකොට උන් කොහෙද දන්නේ නැ හිටියේ.. :angry::angry::angry:

    උන් 2.50 චන්ඩි බන් ... විකාර දෙඩවිලි ඕවා.. උන් එක එකාගේ වන්දි බට්ටයෝ .. අතක් පයක් හොල්ලල හම්බ කරන්නේ නැතුව දෙසපාලුවන්ට කත් අදින උන් ... අපරාදේ උන්ව යුද්දෙට අරින්නයි තිබ්බේ ... මම මේ කතා කරන්නේ පක්ෂ බේදයෙන් තොරව පොදු හැන්ගීමකින්.... අනේ මන්ද මේවා ... :baffled::dull::(
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    30c8wtd.jpg
    :yes: :yes: :yes: :yes: :yes:
     

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    ithin ai danne ne fonseka waradak karanam samawa denna one kiyala ape king kong hithanna kemathi....

    1. Waradak nokara ethi nisa !
    2. Waradak karanam ekakta samawa denna hadanne king nithiyata garu nokarana nisa !
    3. Reta hinen bayawena nisa !
    4. Harda sakshiya wada dena nisa !
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    හමුදා සොල්දාදුවන් තුල බලවත් කලකිරීමක් මේ ආණ්ඩුව ගැන දැන් තියෙනවා.ඒ ගොල්ලො ලබා ගත් ජයග්‍රහනයේ සැබෑ උරුමක්කාරයන් බවට පත් වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න දේශපාලකයන් රොත්තක් විතරයි.උන් පරම්පරා ගානකට හම්බකරනවා.
    හමුදාවට හිමි වෙලා තියෙන්නේ හිර කූඩුවක් විතරයි.ජනතාවට කිසිම ජයග්‍රහනයක් නෑ.
    ජනතාව හැමදාම පරාදයි
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මහින්ද කෝටී සීයක් ඇමෙරිකාවට ගිහිල්ලා නාස්ති කරා කියලා මුලු රටම දන්නවා.මේ වගේ වැඩ නිසා දැන් මහින්ද ඇමරිකාවෙදි කොන් කරලා තිබුනලු අනෙක් රටවල නායකයෝ.
    අපිට කන්න නැතිව ඉන්නකොට අපේ ජනාධිපතිතුමා බොරුවට රටේ සල්ලි නාස්ති කරනවා.මේක මහම අපරාදයක්.ප්‍රේමදාස විතරයි මේ වගේ සල්ලි නාස්ති කරේ


    රටෙන් අඩක් බඩ ගින්නේ, රාජපක්ෂ හරි ජොලියේ


    :yes::yes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සරත්ගේ ආමාශයේ විශාල කොටසක් ඉවත් කර ඇති නිසා ඔහුට පැය 3කට වරක් ආහාර ස්වල්පය බැගින් ගැනීමට සිදුවී ඇත.නමුත් ඔහුගේ ආහාර වලා කූඹී වසා සිටීම නිසා ඔහුට ඊයේ ආහාර ගැනීමට නොහැකි වෙලා.
    මහින්ද ඔහුට හිතවත් දරුණු ජේලර්ලා ටිකක් වැලිකඩට පත් කරලාලු සරත්ව හෙමිහිට හිරගෙදර තුලදි මරලා දාන්න.අපේ රටේ නායකයා කොතරම් කෘර මිනිහෙක්ද කියලා බලන්න.අපි අසනීප වෙලා ඉන්න බල්ලෙකුටවත් හිංසාවක් කරන්නේ නෑ.නමුත් පාලකයෝ හරිම දරුණුයි.(ලංකාඊනිව්ස් බලන්න)
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Jumper’ for General; not even a mat to sleep; coir pillow for his head: ‘I am a good soldier: So I am used to these’ -General says


    2101sarath-fonseka_Salute_J2.jpg
    (Lanka-e-News, Oct.02, 2010, 10.30AM) This not Ripley’s ‘believe it or not’, it is SL’s ‘believe it or not’ -the former Army Commander General Fonseka who won a 30 year war for the country (not for his self advancement) was sentenced to a 2 ½ year rigorous imprisonment by the very Head of the country who described him as the greatest war Hero and a patriot after the victory. Yesterday night (30), he had to sleep on the cement floor with a coir pillow for his head and Fonseka had to enter his ward after removing his clothes and wearing the prison ‘jumper’.

    This war Hero who fought for the country, nearly died for the sake of the country, who won a 30 year old war defeating the terrorists who were considered as invincible, and freed the country from the fear psychosis the nation was gripped in, and contributed to usher in peace for the country had now been denied even a proper pillow to lay his head on, a proper place to sleep, a proper dress to wear by his own countrymen who are at the top intoxicated with power. According to informed sources from the Prison, he will have to wait for six months after imprisonment if he is to get a cloth to spread on the floor where he sleeps.

    When this Army Commander with exceptional skills who was a victim of a LTTE suicide bomb attack and who nearly died in the battlefield was asked about his food preferences by a Prison officer, he had said, he is now a prisoner, and therefore to give him the same meal that is given to the prisoners. He doesn’t need special attention.


    The ward in which Fonseka is imprisoned has only a wooden door. Hence when the door is closed, the ward has no ventilation. The Prison officers had therefore asked him whether to fix another door with metal grills replacing the existing one. He had replied, only if that action will not cause any problems to the officers, he will authorize. When the officers have said, issuing a pillow to him has been authorized. He had told them instead of a pillow, if a door that can be opened can be fixed for his ward that would be preferable to enable him to sleep, according to reports.
    It is also learnt that he had told the officers to give him also work in the same way as for other prisoners.

    Knowing that Fonseka is a sick person, the officers have told him that they could provide him with the necessary medicines. But Fonseka had told them there is no such necessity. He too could wait in the queue and collect his medicines from the dispensary in the same way as other prisoners.
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    ane methana paksha beda katha karala wadak na.... rate podii harii wadak karapuu me ranawiruwa gana ubala aka aka moda katha kiyanna apa monawa karath ratata adare manussayek .... mama nam kiyanne mehema karana aka waradiii pata walata kotuwechcha modayooo ralak wenne nathuwa.. apita puluwan nam mekata monawa harii karanna akata udawu weyalla... apita bari nam rata bera gaththa kenekta udawu karanna ape athiii wade mokakda apiii nikan kiyewuwata apii kisima deyak karala thiyanawada udde wenuwen apii dan me nidahase inne me minissuuu hinda aii apita barii monawa harii karanna wadak na ne ... paksha beda balanne nathuwa pelagahenna onaaa
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ රටේ ඉතාම දුෂ්ඨ පාලනයක් ගෙන ගියේ රණසිංහ ප්‍රේමදාස කියන අලුගෝසුවාගේ කාලයේ.ඒ දවස්වල තමන්ට විරුද්ධව අදහස් දරණ කට්ටිය හිරේ දැම්මා.දේශපාලන ප්‍රතිවිරුද්ධ කාරයන් හිරේ දැම්මා.අද ආපහු ලංකාවේ ඒ කාලකන්නි යුගය වර්ධනය වෙමින් පවතිනවා.අපි නොබියව මේකට එරෙහිව නැගී ඉන්න ඕනී.
    දැන් මහින්දට කිසිම ජන බලයක් නෑ. ඔහුට තියෙන්නේ ධන බලයක් එහෙම නැත්නම් සල්ලි වල බලයක් විතරයි.ජනතාව මහින්දගෙන් අද ඈත් වෙලා.