


Apoi Ohoma Chater Karana Epa Banmage nama SUBASH nemei![]()
"ඔක්කටම good evening මෙන්න ඔයගොල්ලෝ එකතුවෙලා ඉන්නේ
දිල්රසන් එක්ක Bollywood Show සමග"
කට්ටිය dedications දෙනවා songs request කරනවා
අපේ dila ඉල්ලන සින්දු හොයාගෙන
අමාරුවෙන්ම link හොයාගෙන DL කරලා එකට playlist එකට add කරනවා
මෙන්න මෙහෙම තමයි
Bollywood Show with Dilrasan!
පටන් ගත්තේ

ekath ehemada 
