Sara Sihina by BnS හම්බුනේ නැති අය ඉන්නවද?

සරා සිහින - BnS ???

  • බාගත්තා

    Votes: 35 58.3%
  • සල්ලි දීලා ගත්තා

    Votes: 2 3.3%
  • තාම ගත්තෙ නෑ

    Votes: 23 38.3%

  • Total voters
    60

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Sara Sihina by BnS හම්බුනේ නැති අය ඉන්නවද?

    "සරා සිහින" ඇල්බම් එක කඩවල් වලට එන්නත් කලින්ම ගොඩක් කට්ටිය බාගෙන තියෙන්නෙ.:baffled::baffled: ඉතින් එතකොට භාතියල ඇල්බම් එක නිකුත් කලේ නිකන් බෙදන්නද? :lol::lol::lol::lol::lol:

    කවුරු හරි ඉන්නව නම් කියන්න බලන්න
    සල්ලි වලට ගත්ත අය මේ ඇල්බම් එක....????


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited by a moderator:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    for me, I had ma plans to buy it on me.lk but it wasn't there..
    and somehow one of ma friends sent me a link to download the album
    their 5th element is an epic FAIL! they gotta accept it :yes:
    finally, I'm happy I didn't waste my money on it :P
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    :P:P:P:P:P

    REMOVED

    link one nam PM karanna kiyala dammama ape migara aiya bainawa
    eka handa onna man mukuth kiyanne ne album eka one nam karanna one wade dannawane :P :D
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඇල්බම් විකිනෙන්නේ නෑ බන්, ඕක කරන්නේ මාකටින් ට්‍රික් එකක්...
    ඔය පිටින්දාලා අළුත් ශෝ ටිකක් කරනවා ඒවා වලින් තමයි සල්ලි එන්නේ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඇයි බී එන් එස් විතරද
    සෙන්ටිග්‍රෙඩ්ස් ලගේ ඇල්බම් එක ගැන කතාවක් වත් නෑ:frown:

    :angry::angry::angry::angry::angry::angry::angry: