Facebook

mtc

Well-known member
  • Jan 1, 2010
    1,173
    27
    48
    mtcworld
    ai fb ahe friend request dana kota msg akak annne. akahadanna berida

    41196043.jpg
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    එක හේතුවක් තමයි ඒ ඇඩ් කරන හදන කෙනත් ඔයත් අතර Mutual Friend's ල අඩු වීම

    අනිත් එක තමයි Pending Request ගොඩක් තිබීම
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ඔය FB එකේ Privacy එක secure කරන්න දාපු එකක් ඕක.Mutualsලා අඩුම වශයෙන් දෙන්නෙක් වත් ඉන්න ඕනෙ Friend Request එකක් දාන්න.ඒත් සමහර profile වලට එහෙමත් මදි.අනිත් එක තමයි pending request 50කට වඩා තිබීම.pending Friend Request අයින් කරගන්න.සමහර වෙලාවට හරියනවා.ඒත් Friend Request දාන profile එක අයිති එක්කෙනා ටිකක් Privacy පැත්තට බර නම් ඔය වැඩ එකක්වත් හරි යන්නෑ.
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    pending ewa cancel karanna nam e request yawapu kenage prof 1ta ginin ethana thiyenawa "awaiting friend confirmation" kiyala...eka cancel karanna puluwan ethana thiyena colse mark 1 click kalama..... then wade hari.. ;)
    friend request danna bari wenne nam ape prob 1kata wada eyalage privacy dala thiyena eka...
    karanna thiyenne e prof 1 user ta msg 1k danna oyawa add karaganna kiyala then wade hari.... :D