පුලුවන්.request එක දාපු කෙනාගෙ profile එකට යන්න.එතන තියනව cancel request කියලා.ඒක click කරන්න![]()
akata ethin request dapu hemogema nama mathaka thiyenna onine.
පුලුවන්.request එක දාපු කෙනාගෙ profile එකට යන්න.එතන තියනව cancel request කියලා.ඒක click කරන්න![]()
akata ethin request dapu hemogema nama mathaka thiyenna onine.

macho Pending Request thiyana awa ain karanne kohomada

දාපු අයව මතක තියන් ඉදලා ඒ profile එකට ගිහින් cancel friend request එක ක්ලික් කරන්න.වැඩෙ ටිකක් අමාරුයි.ඒක තමා තියෙන එකම විධිය![]()

adenawa neda![]()

මොනවා කරන්නද?![]()
FB ඇඩ්මිනිස්ට්රෙටර්ගෙ වැඩ තමා
සමහර විට ඕක ආයෙ වෙනස් වෙන්න ඉඩ තියෙනවා.මොකද කට්ටිය ඕක ගැන එයාලට අනිවාර්යෙන් complaint කරන නිසා.හැබැයි sure කරන්න එපා.![]()
mhnqzla mage fb acc eka disable karalane mata ayet recover karaganna bari weida![]()