ශ්රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ තවත් පියවරක් සනිටුහන් කරමින්
Info Tel 2010 ප්රදර්ශනය මේ දිනවල BMICH හි පවතිනවා..
Sep 30 සිට OCT 04 වෙනිදා දක්වා ප්රදර්ශණය පවත්වනවා..
අද 3න් වෙනි දිනය,
මහ වැසි නොතකා විශාල ජනතාවක් ප්රදර්ශන භූමියවෙත ආවා
තොරතුරු තාක්ෂණය සම්බන්ද ආයතන විශාල සංඛාවක් තමන්ගේ ප්රදර්ශන කුටි ඉදිරිපත්කර තිබුනා
Etisalat ප්රදර්ශන කුටිය වැඩි අවධානයක් යොමු උනා..
ඔවුන්ගේ වෙළද කුටිය තුල Game zone එකක් ඔවුන් නිර්මාණය කර තිබුනා..
Elakiri වෙනුවෙන් Mr Perera සහ මං ගිහින් ගත්ත ඡායාරූප තමා මේ..
පොඩි දේශනයක්
Free Internet
දැනුම බෙදා දෙමින්
Kasperskey වලට පැහැදිලි තරගයක්
මේක මීට කලින් මං Elakiri එකේම දැක්කා...ඔයාලත් දැක්කද
SLT
Suntel
News 1st ජංගම විකාශන මැදිරියක්
කොච්චියක් දැකල අපේ එකා කරපු හදිය

මුට කෝච්චි ගැන මෙච්චර උනක් තියනවා කියල දැන ගත්තේ මං අද..
මාත් දැක්කේ නෑ , මෙන්න බොලේ මූ ගිහින් එතන හිටන්..
කොච්චිය බලනවා Screen එකේ...
මේ ඉතිං වෙන කවුරුත් නෙවේ..
අපේ කොච්චි පෙරේරා
Info Tel එකට අලුතින්ම පැමිණි නවීන තාක්ශණය..

electronic බඩු අතරේ කෑම

Elakririහි අපේ ගාල්ලේ සිටින ChamikaWp ඊයේ දිනයේ මෙහි ආ බවත් සදහන් කරන්න ඕනා