Lets go to Infotel 2010~

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ තවත් පියවරක් සනි‍ටුහන් කරමින්
Info Tel 2010 ප්‍රදර්ශනය මේ දිනවල BMICH හි පවතිනවා..

Sep 30 සිට OCT 04 වෙනිදා දක්වා
ප්‍රදර්ශණය පවත්වනවා..

අද 3න් වෙනි දිනය,
මහ වැසි නොතකා විශාල ජනතාවක් ප්‍රදර්ශන භූමියවෙත ආවා


තොරතුරු තාක්ෂණය සම්බන්ද ආයතන විශාල සංඛාවක් තමන්ගේ ප්‍රදර්ශන කුටි ඉදිරිපත්කර තිබුනා


Etisalat ප්‍රදර්ශන කුටිය වැඩි අවධානයක් යොමු උනා..


ඔවුන්ගේ වෙළද කුටිය තුල Game zone එකක් ඔවුන් නිර්මාණය කර තිබුනා..


Elakiri වෙනුවෙන් Mr Perera සහ මං ගිහින් ගත්ත ඡායාරූප තමා මේ..


40153_108163639245744_100001563261148_81934_3495292_n.jpg


පොඩි දේශනයක්

34709_108163145912460_100001563261148_81929_5863501_n.jpg




Free Internet


33674_108164999245608_100001563261148_81953_5586214_n.jpg



දැනුම බෙදා දෙමින්

40153_108163632579078_100001563261148_81932_1564240_n.jpg



40153_108163645912410_100001563261148_81936_4136569_n.jpg



62179_108164565912318_100001563261148_81944_590310_n.jpg



Kasperskey වලට පැහැදිලි තරගයක්

63306_108164582578983_100001563261148_81949_6377680_n.jpg



මේක මීට කලින් මං Elakiri එකේම දැක්කා...ඔයාලත් දැක්කද :rofl:


63306_108164579245650_100001563261148_81948_2205452_n.jpg


SLT

62522_108165009245607_100001563261148_81955_800901_n.jpg



Suntel :rofl:

62522_108165005912274_100001563261148_81954_7242451_n.jpg




62179_108164592578982_100001563261148_81952_5752273_n.jpg





News 1st ජංගම විකාශන මැදිරියක්


62522_108165012578940_100001563261148_81956_1866590_n.jpg





කොච්චියක් දැකල අපේ එකා කරපු හදිය :rolleyes::rofl:

මුට කෝච්චි ගැන මෙච්චර උනක් තියනවා කියල දැන ගත්තේ මං අද..
මාත් දැක්කේ නෑ , මෙන්න බොලේ මූ ගිහින් එතන හිටන්..
කොච්චිය බලනවා Screen එකේ...
මේ ඉතිං වෙන කවුරුත් නෙවේ..
අපේ කොච්චි පෙරේරා


62179_108164589245649_100001563261148_81951_2819491_n.jpg



Info Tel එකට අලුතින්ම පැමිණි නවීන තාක්ශණය.. :P:rofl::rolleyes::lol:

electronic බඩු අතරේ කෑම

40153_108163635912411_100001563261148_81933_8327735_n.jpg




Elakririහි අපේ ගාල්ලේ සිටින ChamikaWp ඊයේ දිනයේ මෙහි ආ බවත් සදහන් කරන්න ඕනා:)
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙරේරා ඉන්නේ නිකං අර එකදාස් නමසිය බර ගනන් වල එකෙක් පලවෙනි වතාවට කෝච්චියක් දැක්ක වෙලාවේ බලං ඉන්නවා වගේ...
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පෙරේරා ඉන්නේ නිකං අර එකදාස් නමසිය බර ගනන් වල එකෙක් පලවෙනි වතාවට කෝච්චියක් දැක්ක වෙලාවේ බලං ඉන්නවා වගේ...

    මං දැක්කෙත් නෑ,,මු කෙල්ලෝ දිහා බල බල හිටිය...මෙන්න බොලේ එක පාරටම කඩන් බිදන් ගියා..මාත් ගියා බලන්න..බැලින්නම් කොච්චියක් දැකලා:lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මටත් කියන්නේ නැතුව උඹලා හොරෙන්ම ගියා නේද...?

    මහ වැස්සේ ගියේ බං හදිස්සියේ..මු ළග පාත හිටියේ..ටක් ගාල සෙට් කර ගත්ත...අම්බානෙකට නෑවා:nerd:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මං දැක්කෙත් නෑ,,මු කෙල්ලෝ දිහා බල බල හිටිය...මෙන්න බොලේ එක පාරටම කඩන් බිදන් ගියා..මාත් ගියා බලන්න..බැලින්නම් කොච්චියක් දැකලා:lol:
    :oo::oo::lol: