හොට්ෆයිල් එකවුන්ට් එකක්...

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තරහ ගන්න එපා මචන් ඒ වුනාට කවුරුහරි phishing ගැන දන්නේ නැහැ කියන එකෙන් එයාගේ accounts හොරකම් කරන්න අපිට අයිතියක් නැහැ.:no::no:

    ඔය phishing කියන එක ගොඩක් පාවිච්චි කරනවා bank accounts වල විස්තර ගන්න. එතකොට ඔය කියන විදියට ඒවත් සාධාරනීකරනය කරන්න පුලුවන්. (එහෙම කරන කට්ටියත් ඕනෙ තරම් ඉන්නවා. ඔය hacking tute එකක් අරන් බලන්නකෝ. ඔය වගේ කතා තමා කියන්නෙ. :yes::yes:)

    අනිත් එක මෙතනම phishing ගැන දන්නේ නැති කී දෙනෙක් ඉන්නවාද. උන් ඔක්කොම මෝඩයෝ නෙමේනෙ බං :no::no:

    දැන් උඹ දන්නෙ නැති දේවල් කීයක් ඇද්ද. ඒවා පාවිච්චි කරලා උඹේ දෙයක් හොරකම් කරනවාට උඹ කැමති නැහැනේ. :no::no:

    මේවා ටික වේලාවකින් කැන්සල් වෙනවා,
    එතකොට නියම අයිතිකාරයාට e-mail එකකින් පාස්වර්ඩ් එක රීසෙට් වෙලා යනවා,
    එයාට ආපහු මේක පාවිච්චි කරන්න පුළුවන්, මේක හොරකමක් නෙමෙයි ටික වේලාවකට අනුන්ගේ දෙයක් භාවිතා කිරීමක්:D:D:D

    මෙහෙමයි බං අපි හැමෝම අඩු වැඩි වශයෙන් හොරු තමයි අන්තිමට
    ටිකක් හොයල බලපං කීයෙන් කීදෙනෙක් ගාවද win7 original copies තියෙන්නෙ කියල ?
    එතකොට Ms Office ?
    Kaspersky ?
    IDM ?
    පොඩ්ඩක් තම තමන්ගෙ computer වලට එබිල බලන්න අවුරුදු 20 ,30 ගානකට ඇතුලට යන්න හොරබඩු ඇති :yes:

    හැබැයි ඕනෙ නං Hack,Pish කියන වචනෙ අහක් කරල් ත්‍රෙඩ් එක දැම්මනං rep දිදී කට්ටිය අකවුන්ට්ස් ගන්නෙ ;)

    මොනව උනත් මිගාරගෙ වැඩේ හරියි කියල මං කියනව නෙවෙයි :no:

    මමත් කිසිම නීත්‍යානුකූල දෙයක් පරිඝනකයේ භාවිතා කරන්නේ නෑ...
    රෙප් නම් එකක්වත් හම්බවුනේ නෑ.. ඔන්න බලන්න:lol::lol:

    capturets.jpg
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මෙහෙමයි බං අපි හැමෝම අඩු වැඩි වශයෙන් හොරු තමයි අන්තිමට
    ටිකක් හොයල බලපං කීයෙන් කීදෙනෙක් ගාවද win7 original copies තියෙන්නෙ කියල ?
    එතකොට Ms Office ?
    Kaspersky ?
    IDM ?
    පොඩ්ඩක් තම තමන්ගෙ computer වලට එබිල බලන්න අවුරුදු 20 ,30 ගානකට ඇතුලට යන්න හොරබඩු ඇති :yes:

    හැබැයි ඕනෙ නං Hack,Pish කියන වචනෙ අහක් කරල් ත්‍රෙඩ් එක දැම්මනං rep දිදී කට්ටිය අකවුන්ට්ස් ගන්නෙ ;)

    මොනව උනත් මිගාරගෙ වැඩේ හරියි කියල මං කියනව නෙවෙයි :no:

    අර මුලින්ම දාපු එක ඇරෙන්න අනිත් 3ම මගෙත් හොර කොපි තමයි. :P:P

    ඒ වුනාට ඒකෙ මෙහෙම පැත්තක් තියෙනවා. එතනදි අපි 'හොරකම්' කලා කියලා ඒ සමාගමට ඒ software එක නැති වෙන්නෙ නැහැ. මම කීයටවත් ඕවා සල්ලි දීලා ගන්නෙත් නැහැ (ඒ තරම් සල්ලි නැහැ :(:D )

    මෙතනදි මේ හොරකම වෙන්නෙ අපි වගේම තවත් කොල්ලෙක්ට වෙන්න පුලුවන්. :( අමාරවෙන් හම්බ කරපු සල්ලි වලින් ගත්ත account එකක් වෙන්න පුලුවන්. :( අනිත් එක අපි මේක පාවිච්චි කරන්න ගත්තාම මිනිහට ඒක නැති වෙනවා.

    මගෙ හිතෙ නම් රෙප් දැනුත් වැටෙයි ඕනෙ තරම් :D:D
     
    • Like
    Reactions: migaramk

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේවා ටික වේලාවකින් කැන්සල් වෙනවා,
    එතකොට නියම අයිතිකාරයාට e-mail එකකින් පාස්වර්ඩ් එක රීසෙට් වෙලා යනවා,
    එයාට ආපහු මේක පාවිච්චි කරන්න පුළුවන්, මේක හොරකමක් නෙමෙයි ටික වේලාවකට අනුන්ගේ දෙයක් භාවිතා කිරීමක්:D:D:D

    හ්ම්ම් එහෙම ද? ඒ වුනත් ඒ ටික වෙලාවත් අහන්නෙ නැතුව පාවිච්චි කරන එක තමා ප්‍රශ්නේ. අනිත් එක මිනිහට download කරන්න පුලුවන් ප්‍රමානෙ අඩු වෙනවා නේද.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හ්ම්ම් එහෙම ද? ඒ වුනත් ඒ ටික වෙලාවත් අහන්නෙ නැතුව පාවිච්චි කරන එක තමා ප්‍රශ්නේ. අනිත් එක මිනිහ download කරන්න පුලුවන් ප්‍රමානෙ අඩු වෙනවා නේද.

    ඔව් ඩවුන්ලෝඩ් ප්‍රමාණය නම් අඩුවෙනවා, හැබැයි 1 TB මාසයකට ගන්නේ කීයෙන් කී දෙනාද..?
    අපේ කට්ටිය ඒ ප්‍රමාණයෙන් ටිකක් ගත්තම මිනිහටත් පිනක් වෙයි,
    මටනම් පව්, මමනේ හොරකම කරේ:rofl::rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අර මුලින්ම දාපු එක ඇරෙන්න අනිත් 3ම මගෙත් හොර කොපි තමයි. :P:P

    ඒ වුනාට ඒකෙ මෙහෙම පැත්තක් තියෙනවා. එතනදි අපි 'හොරකම්' කලා කියලා ඒ සමාගමට ඒ software එක නැති වෙන්නෙ නැහැ. මම කීයටවත් ඕවා සල්ලි දීලා ගන්නෙත් නැහැ (ඒ තරම් සල්ලි නැහැ :(:D )

    මෙතනදි මේ හොරකම වෙන්නෙ අපි වගේම තවත් කොල්ලෙක්ට වෙන්න පුලුවන්. :( අමාරවෙන් හම්බ කරපු සල්ලි වලින් ගත්ත account එකක් වෙන්න පුලුවන්. :( අනිත් එක අපි මේක පාවිච්චි කරන්න ගත්තාම මිනිහට ඒක නැති වෙනවා.

    මගෙ හිතෙ නම් රෙප් දැනුත් වැටෙයි ඕනෙ තරම් :D:D

    :yes:
    උඹ කියන එක මට පිළිගන්න වෙනව
    මේක හරියට කොම්පැනියක ස්ටොක් එකකින් බෝතලයක් දෙකක පන්නන එකයි
    අහිංසක දුප්පත් බේබද්දෙක් ගත්තු එකම බෝතල උස්සනව වගේ වැඩක් :P :yes:

    මේක ජොලියට දාපු ත්‍රෙඩ් එකක් ටොම්
    වැඩිය හිතට ගන්නෙපා :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ දැන් වාද කරා ඇති බං... මේක ගන්න උන් ගනී.. කොහොමත් කවුරු හරි එකෙක් තව ටිකකින් මේකට විදිනවා... :lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඔව් ඩවුන්ලෝඩ් ප්‍රමාණය නම් අඩුවෙනවා, හැබැයි 1 TB මාසයකට ගන්නේ කීයෙන් කී දෙනාද..?
    අපේ කට්ටිය ඒ ප්‍රමාණයෙන් ටිකක් ගත්තම මිනිහටත් පිනක් වෙයි,
    මටනම් පව්, මමනේ හොරකම කරේ:rofl::rofl:

    උඹ පව්. :D:P:D:P

    :yes:
    උඹ කියන එක මට පිළිගන්න වෙනව
    මේක හරියට කොම්පැනියක ස්ටොක් එකකින් බෝතලයක් දෙකක පන්නන එකයි
    අහිංසක දුප්පත් බේබද්දෙක් ගත්තු එකම බෝතල උස්සනව වගේ වැඩක් :P :yes:

    මේක ජොලියට දාපු ත්‍රෙඩ් එකක් ටොම්
    වැඩිය හිතට ගන්නෙපා :)

    ඒ උදාහරනේ නම් සිරා. :yes:
    මට ඒ තරම් ලොකු අවුලක් නැහැ. මමත් ජොලියට වගේ තමා රිප්ලයි කරේ. :D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අනේ දැන් වාද කරා ඇති බං... මේක ගන්න උන් ගනී.. කොහොමත් කවුරු හරි එකෙක් තව ටිකකින් මේකට විදිනවා... :lol:

    කව්ද වාද කරන්නේ, අපි මේ ෆන් එකක් ගන්නවා:P
    ඕවා ගන්න බෑ, ලොක් කරලා

    තාම නම් දෙකම වැඩ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තරහ ගන්න එපා මචන් ඒ වුනාට කවුරුහරි phishing ගැන දන්නේ නැහැ කියන එකෙන් එයාගේ accounts හොරකම් කරන්න අපිට අයිතියක් නැහැ.:no::no:

    ඔය phishing කියන එක ගොඩක් පාවිච්චි කරනවා bank accounts වල විස්තර ගන්න. එතකොට ඔය කියන විදියට ඒවත් සාධාරනීකරනය කරන්න පුලුවන්. (එහෙම කරන කට්ටියත් ඕනෙ තරම් ඉන්නවා. ඔය hacking tute එකක් අරන් බලන්නකෝ. ඔය වගේ කතා තමා කියන්නෙ. :yes::yes:)

    අනිත් එක මෙතනම phishing ගැන දන්නේ නැති කී දෙනෙක් ඉන්නවාද. උන් ඔක්කොම මෝඩයෝ නෙමේනෙ බං :no::no:

    දැන් උඹ දන්නෙ නැති දේවල් කීයක් ඇද්ද. ඒවා පාවිච්චි කරලා උඹේ දෙයක් හොරකම් කරනවාට උඹ කැමති නැහැනේ. :no::no:

    kinda true story,
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් ඩවුන්ලෝඩ් ප්‍රමාණය නම් අඩුවෙනවා, හැබැයි 1 TB මාසයකට ගන්නේ කීයෙන් කී දෙනාද..?
    අපේ කට්ටිය ඒ ප්‍රමාණයෙන් ටිකක් ගත්තම මිනිහටත් පිනක් වෙයි,
    මටනම් පව්, මමනේ හොරකම කරේ:rofl::rofl:

    :lol::lol::lol::lol:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මම හැකර්, උඹ යකානේ.... බයේ බෑ:baffled:

    පිෂින් ලින්ක් එකක් බන්....:rofl:

    Then somebody is paying for that right !
    I don't need to steal,so no need to do bad kama.

    anyway want to learn from you epically the hacking skills.
    I got to know about the VPN and access to the internet through you.

    Thanks in advance for those things.For the hacking thing , your looking
    really genius!
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :rofl::rofl:
    Then somebody is paying for that right !
    I don't need to steal,so no need to do bad kama.

    anyway want to learn from you epically the hacking skills.
    I got to know about the VPN and access to the internet through you.

    Thanks in advance for those things.For the hacking thing , your looking
    really genius!

    VPN access by me, what is that thread... I can't remember anything like that:oo: