මචන්ලා මටත් ඕනේ එකක් ගන්න.....
180,000/- ක් විතර අතේ තියෙනවා.... ගන්න හොද එකක් කියපල්ලාකෝ...!!!
හිතේ තියෙන්නේ Purser 135cc එකක් ගන්න.... ඒත් ගොඩක් අය ඒක ගන්න එපා කියනවා....
සල්ලී වියදම් වෙන්න කලින් ගන්න හොද එකක් කියන්නකෝ...!!

Last edited: