bike ekak ganna help ekak dennoooo

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මචන්ලා මටත් ඕනේ එකක් ගන්න.....
180,000/- ක් විතර අතේ තියෙනවා.... ගන්න හොද එකක් කියපල්ලාකෝ...!!!

හිතේ තියෙන්නේ Purser 135cc එකක් ගන්න.... ඒත් ගොඩක් අය ඒක ගන්න එපා කියනවා....
සල්ලී වියදම් වෙන්න කලින් ගන්න හොද එකක් කියන්නකෝ...!!
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl

    pulsar ganna epaa hemooo gawama tiyanawane ban
    tikak uncommon ekka ganin
    yamaha FZ ekath hondai :D
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    pulsar ganna epaa hemooo gawama tiyanawane ban
    tikak uncommon ekka ganin
    yamaha FZ ekath hondai :D

    FZ එකක් ගන්න සල්ලි නැහැ බන් :(:( 180,000/- තමයි උපරිම ගාන.....(හැබැයි බන් Pulsar 135 cc නම් වැඩිය කාගාවවත් නැහැ)

    මචන් Honda Unicorn එක හොදද....??
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    FZ එකක් ගන්න සල්ලි නැහැ බන් :(:( 180,000/- තමයි උපරිම ගාන.....(හැබැයි බන් Pulsar 135 cc නම් වැඩිය කාගාවවත් නැහැ)

    මචන් Honda Unicorn එක හොදද....??

    ehenam gannawnam recondition tama ganna wenne
    unicorn nam siraa bande uncommon
    eeth machan mama hariyata danne neha
    ekat indian da koheda :baffled::baffled:
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මචන්ලා මටත් ඕනේ එකක් ගන්න.....
    180,000/- ක් විතර අතේ තියෙනවා.... ගන්න හොද එකක් කියපල්ලාකෝ...!!!

    හිතේ තියෙන්නේ Purser 135cc එකක් ගන්න.... ඒත් ගොඩක් අය ඒක ගන්න එපා කියනවා....
    සල්ලී වියදම් වෙන්න කලින් ගන්න හොද එකක් කියන්නකෝ...!!

    Machan Honda Jade ekak ganin
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    අපෝ බන්.......
    ඒක Fuel කරනවා අඩුයි.........

    Machan, danata honda range eke 250cc walin hondata petrol karana model eka thama Jade eka, chassie 110 wage 200K walata aduwen hoya ganin, gaththoth goda thama. Mewa padala ganna fun eka Indian padala ganna ba machan