බලු වැඩ...

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Elakiri.com එකේ ඉන්න අපේ කොල්ලන්ට යමක් දැන ගන්න TREAD 01 දැම්මාහම
    ඒවා වෙන site වල දානවා වෙන වෙන අය....කවුද දන්නේ නෑ....:growl:
    අපි Elakiri.com kiyala දාපු තැන් ඔක්කෝම වෙනස් කරලා! :(:(:(:(:growl::growl::growl:
    මම දාපු වැඩ බැරි වුනත් ගම ගාල්ලේ
    TREAD 01 නම වෙනස් කරලා දාලා....
    :(:(:(

    http://www.facebook.com/note.php?note_id=117575711633453&id=113462752038668
    පට්ට බලු වැඩ
    පට්ට බලු වැඩ
    පට්ට බලු වැඩ
    අපි මහන්සි‍වෙලා කරන දේවල් උන් විනාඩි 05 Site 01 දාලා ලකුණු ගන්නවා...
    මම කියන දේ ඇත්ත..
    බලන්න මචං ලා මේක Report කරන්න.
    මොකද අපි යමක් කලාහම වෙන අය ලකුණු දානවනම්.....:no::no::no::no::no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕවා ගැන නම් කතා කරලා වැඩක් නෑ. දවස් ගනන් මහන්සි වෙලා කරුණු හොයලා අත් දෙක කැඩෙනකන් ටයිප් කරලා එලකිරි එකේ ත්‍රෙඩ්ස් දානවා. ඒ මහන්සි වෙලා දාන ත්‍රෙඩ්ස් වෙන වෙන උන්ට කොපි පේස්ට් කරගන්න යන්නේ විනාඩි 2යි. මගේ ත්‍රෙඩ්ස් මටම එනවා සමහර වෙලාවට මේල් වලින්. ඒ වගේ ම ෆෝරම් එකේ මෙම්බෙර්ස්ලත් මට එවලා තියනවා මම දාපු ත්‍රෙඩ්ස් මේල් වලින් ඇවිත්. බ්ලොග් සයිට් වල උන් කරා වගේ ත්‍රෙඩ්ස් පෝස්ට් වෙනවා. මම මෙච්චර කල් මගේ කිසිම පින්තූරෙකට වොටර් මාක් දැම්මේ නෑ. ඒත් මේ සිද්ධිය නිසා මම මගේ පින්තූර හැම එකටම වෝටර් මාර්ක් දානවා දැන්. සමහර අය ඉන්නවා මගෙන් අහලා එයාලාගේ බ්ලොග්ස් වල මගේ ත්‍රෙඩ්ස් පෝස්ට් කරපු අය. ඒ අයත් එක්ක නම් කිසිම තරහක් නෑ මගේ. ගොඩක් එලකිරි සාමාජිකයෝ එහෙම කරලාත් තියනවා. මේවා අපිට නවත්තන්න බෑ. චාමිකගේ ත්‍රෙඩ් එක නම් අමු අමුවේ මංකොල්ලකාලා. මේ පේජ් එක ගැන රිපෝට් කරන්න FB එකට. මමත් කලා.

    :growl::growl::growl::growl::growl::growl:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Ela ela okkoma report karamu, and amathaka nokara hoda wachana 2-3k kiyanna meka dapu ekata aith copy nokaranna

    uba owain salenna epa digatama thread dapan, Elakiri eke..................
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව්වා ගනන් ගන්න එපා මචන්..
    මටත් මේල් වලින් ඇවිත් තියෙනවා ගොඩක් ත්‍රෙඩ්.. උඹේ වෝටර් මාක් එකක් දාපං ෆොටෝස් වල...

    ප.ලි: හොරුම හොරුන්ටත් බැනලා තියෙන්නේ:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ දේවල් වෙනවා යාලුවා..
    ඒ දේ අපිට නවත්වන්න විදියක් නෑ..
    ඒ අයට තමන්ගේ නිර්මාණ එළි දක්වන්න කිසිම ආකාරයේ නිර්මාණාත්මක හැකියාවක් නැත්නම් තමයි මේ වගේ දෙයක් කරන්නේ..

    මං පරිවර්තනය කරලා එළකිරි අඩවියට දැම්ම ත්‍රේඩ් එකක්..
    එහෙන් පිටින්ම වෙනත් අඩවි වල තියෙනවා මං දැකලා තියෙනවා..

    උදා :-


    • මගේ ත්‍රේඩ් එක...
    බලාපොරොත්තුව~(02)

    කොපි කරලා තියෙන අඩවිය
    http://ko-kr.facebook.com/topic.php?uid=108912935794161&topic=206



    • මගේ ත්‍රේඩ් එක..
    උපදෙසක්_බලාපොරොත්තුවට

    කොපි කරලා තියෙන අඩවිය
    http://www.facebook.com/topic.php?uid=134538613225107&topic=241

    මේ අයට විරුද්ධ වෙන්න..
    වේලාවක් වෙන් කරගන්න
    (Report)
    ඒතකොට වත් මේ වගේ දෙයක් නැවතත් කරන්නේ නැති වෙයි..







     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ දේවල් වෙනවා යාලුවා..
    ඒ දේ අපිට නවත්වන්න විදියක් නෑ..
    ඒ අයට තමන්ගේ නිර්මාණ එළි දක්වන්න කිසිම ආකාරයේ නිර්මාණාත්මක හැකියාවක් නැත්නම් තමයි මේ වගේ දෙයක් කරන්නේ..

    මං පරිවර්තනය කරලා එළකිරි අඩවියට දැම්ම ත්‍රේඩ් එකක්..
    එහෙන් පිටින්ම වෙනත් අඩවි වල තියෙනවා මං දැකලා තියෙනවා..

    උදා :-


    • මගේ ත්‍රේඩ් එක...
    බලාපොරොත්තුව~(02)

    කොපි කරලා තියෙන අඩවිය
    http://ko-kr.facebook.com/topic.php?uid=108912935794161&topic=206



    • මගේ ත්‍රේඩ් එක..
    උපදෙසක්_බලාපොරොත්තුවට

    කොපි කරලා තියෙන අඩවිය
    http://www.facebook.com/topic.php?uid=134538613225107&topic=241

    මේ අයට විරුද්ධ වෙන්න..
    වේලාවක් වෙන් කරගන්න
    (Report)
    ඒතකොට වත් මේ වගේ දෙයක් නැවතත් කරන්නේ නැති වෙයි..


    බම්ප්..