International Balloon Festival in Bristol තරගාවලිය පසුගියදා නිමාව දුටුවා. මේවර මෙම තරගාවලිය සදහා hot air balloon 150 පමණ සහභාගි වී ඇති අතර පුරා දින 4 ක් ඉහල අහසේ පියාසර කර ඇත.