Mahinda & Obama Photograph is FAKE - REVEALED

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    teni.jpg
    :D :D :D

    5029366687_6e69301fe5.jpg


    |||
    V

    mahi2.jpg
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    baya karanan epa oi :dull:
    බය නෙවෙ බං සිරාවට කිව්වෙ
    ජීටී අතේ තමයි වැඩේ
    අයිපීය අහුවුනොත් එතනින් එහාට හරි :P
    මුං දැන් ෆේස්බුක් හොරු අල්ලන්නත් ටීම් එකක් දාලාලු එහෙම එකේ පොටෝ පොජ්ජට බනින උන් අල්ලන එක කජ්ජක්ද මේ මිහිදු නිරිඳාට?:rofl::D
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    uba hithuwada michelle obama modeling karapu kenek kiyala??anika obama kiyanne amba duppath pawulakin apu thaththek wath nathi indonesia wala igenagaththu porak.meka aththa unath boru unath mokakda apita athi wade?obama ekka hitiya kiyala mahinda boruwak karanawanam eka eminihage manasikathwaya.mewa hodai ubala wage wadak nathi nikammunta lakunu daganna.irisiyawe palenna hadanawa:P:P

    menna maha rajage gembek ewilla baka baka gaanawa... paw ane...:rofl:
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    ane palay yanna . eth piliganna kamathi naa ne mun ammapa :P
    ow ow mata hena irisiyai ban Obamath ekka 4to ekak gaththama . mma meka dammema ubala wage gon harakta :P

    ඒ මචන් උඹට ඉරිසියාවද??? ;):P

    මුන්ට මෙච්චර පැහදිලි කරලා කිව්වමත් පිළිගන්න බෑනෙ... අපිත් මේ ආණ්ඩුවට ඡ්න්ද කාලෙ ෆුල් බොක්කෙන් වැඩ කරපු එවුන්... ඒත් ආණ්ඩුවෙ චා සීන් වලට තනිකර විරුද්දයි.... මුන්ට ඒක තේරෙන්නේ නෑනෙ...:rofl::P
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,804
    9,506
    113
    හයියෝ මේ බාලාංශෙ එකෙක් ඇවිල්ලා අඩනවනෙ අෆ්ෆා :rolleyes:

    mama adanne naha.ubalai adanne me kohewath nathi photo ekak badagena..eva බාලාංශෙ wada nemeda??:lol::lol::lol:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ඒ මචන් උඹට ඉරිසියාවද??? ;):P

    මුන්ට මෙච්චර පැහදිලි කරලා කිව්වමත් පිළිගන්න බෑනෙ... අපිත් මේ ආණ්ඩුවට ඡ්න්ද කාලෙ ෆුල් බොක්කෙන් වැඩ කරපු එවුන්... ඒත් ආණ්ඩුවෙ චා සීන් වලට තනිකර විරුද්දයි.... මුන්ට ඒක තේරෙන්නේ නෑනෙ...:rofl::P

    lo mamadannawa ubala MR ta bahala wada kare e kaale . anna ehema thamai inna ona waradi deta wirudda wenna ona . samahara un innawa MR monawa karath hari neh :D:D
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    33b3eyq.jpg


    මුලින්ම මේ pic එක pc එකට save කරගෙන zoom කර බලන්න :D

    1
    zoom කරලා බැලුවම පේනවා අතේ පාට දෙකක් තියෙනවා . එ විතරක් නෙවි අතෙ මැද ඉදිමිලා brush පාර ගහද්දි පොඩ්ඩක් අවුල් ගිහින්

    2
    zoom කරලා බලන්න Michelle ගෙ වම් අතේ ඇඟිලි ටික බලන්න . විශම අංගුලිකතාවයද ?? :P :lol:


    michelle-obama-left-hand.jpg


    1023-michelle-obama-shoulders_li.jpg


    . මේ තියෙන්නෙ හොඳට ඇඟිලි ටික මොකක් වෙලාද දන්නේ නෑ :rolleyes::rolleyes: :lol:

    3
    ඔය මුල්ම වලල්ල බලන්න කෝ එකෙ රවුම ඇතුලේ කොනේ කෑල්ල ඒ ටිකෙ හම පෙනවා වලල්ල අලවලද දන්නෙ නෑ :P:P:D

    4
    හොඳම එක තමයි මේක මෙක නම් අනිවා zoom කරලා බලන්න . මහින්දගේ කනට උඩින් නිල් පාට background එක ගිහින් . යටින් කන ලාවට පෙනවා :lol::lol::lol::lol::lol:. brush පාර හරියට වැදිලා නෑ :lol: කන නිකන් ෆ්ලට් වෙලා වගෙ :P:P


    5
    මෙතන මොකක් හරි තිබිලා තියෙනවා එක අයින් කරලා blur කරලා ගූ ගොඩක් කරගෙන . :D:D


    දැන්වත් මෙක original කියන කට්ටිය ටිකක් හිතලා බලන්න :D මම දන්නව උන් ටික දැන්වත් මෙක fake කියලා පිලිගන්නේ නෑ . :P එත් පොඩ්ඩක් හිතලා බලන්න ;)

    මෙහෙ රට talks දීල obamaත් එක්ක 4to එකක් ගත්තා කියල පෙන්නන්න මාර ගේමක් නේ දෙන්නෙ :rolleyes::rolleyes: ඇයි ද දන්නේ නෑ :rolleyes::rolleyes:

    Machan whats wrong with Mahinda's Left hand. And look right hand. Sizes are different. It looks suspecious dont you think. Tikak idimila wage
     
    Last edited:

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    uba hithuwada michelle obama modeling karapu kenek kiyala??anika obama kiyanne amba duppath pawulakin apu thaththek wath nathi indonesia wala igenagaththu porak.meka aththa unath boru unath mokakda apita athi wade?obama ekka hitiya kiyala mahinda boruwak karanawanam eka eminihage manasikathwaya.mewa hodai ubala wage wadak nathi nikammunta lakunu daganna.irisiyawe palenna hadanawa:P:P

    oya hema dema therena thota notherena de thama " obama USA president" kiyana eka den... miniha ekka photo ekak ganna thiyana asawa ape rate lokkotath hithanawa.. beri unama itin photo shop wath pihita pathanawa...:lol::lol::lol: hebei un hithuwe ne mehema nondi wei kiyala...

    but mekath spread wenne internet wala witharane... may be newspaper 2,3 ka yai.. eth mama hithanne ne lankadeepa wath dai kiyala... unta karanna ona de kara... ape gambada minissu hithan ethi... ape king ta thiyana thenak kiyala.... :lol::lol:

    kohomada ranil ohoma hitiyanama.... pathuru gahai neda??
     

    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0
    Government Media news.lk picture

    normal_un-23-09-2010-b.jpg


    http://news.lk/index.php?option=com_content&task=view&id=16395&Itemid=44

    Dailymirror.lk released picture
    0121.jpg

    http://www.dailymirror.lk/index.php/news/images/6905-sent-by-president-media.html


    මිනිස්සු එක සමානයි... එකම ඉරියව්වේ ... අසි පිල්ලමක වෙනසක් නැහැ.. නමුත් කොඩිය ඇවිදල.... ඔබමට එකක හෙවණැල්ල තියෙනව... අනිකෙ නැහැ... මහ රජා මහ කැත විදියට කාලගොලයගෙ සයිස් එකට ඇවිල්ල..... හහ් හහ්... ආණ්ඩුවෙ මීඩියා එකේ ඉන්නෙත්... මහ රජා වගෙම ගොන් හැත්ත.... ෆොටො එකක් හදාගන්න බැරි ගූ හොරු.....