සිරාවට!
ඉසුරුගෙ අයි පී ඇඩිය ජීටීගෙන් ඉල්ලං ඕකගෙ ගෙදෙට්ටම ගිහිං නෙළයි කසේකින්![]()

බය නෙවෙ බං සිරාවට කිව්වෙbaya karanan epa oi![]()

ane palay yanna . eth piliganna kamathi naa ne mun ammapa![]()
ow ow mata hena irisiyai ban Obamath ekka 4to ekak gaththama . mma meka dammema ubala wage gon harakta![]()

uba hithuwada michelle obama modeling karapu kenek kiyala??anika obama kiyanne amba duppath pawulakin apu thaththek wath nathi indonesia wala igenagaththu porak.meka aththa unath boru unath mokakda apita athi wade?obama ekka hitiya kiyala mahinda boruwak karanawanam eka eminihage manasikathwaya.mewa hodai ubala wage wadak nathi nikammunta lakunu daganna.irisiyawe palenna hadanawa![]()

ane palay yanna . eth piliganna kamathi naa ne mun ammapa![]()
ow ow mata hena irisiyai ban Obamath ekka 4to ekak gaththama . mma meka dammema ubala wage gon harakta![]()

හයියෝ මේ බාලාංශෙ එකෙක් ඇවිල්ලා අඩනවනෙ අෆ්ෆා![]()

menna maha rajage gembek ewilla baka baka gaanawa... paw ane...![]()

ඒ මචන් උඹට ඉරිසියාවද???
මුන්ට මෙච්චර පැහදිලි කරලා කිව්වමත් පිළිගන්න බෑනෙ... අපිත් මේ ආණ්ඩුවට ඡ්න්ද කාලෙ ෆුල් බොක්කෙන් වැඩ කරපු එවුන්... ඒත් ආණ්ඩුවෙ චා සීන් වලට තනිකර විරුද්දයි.... මුන්ට ඒක තේරෙන්නේ නෑනෙ...![]()

![]()
මුලින්ම මේ pic එක pc එකට save කරගෙන zoom කර බලන්න
1
zoom කරලා බැලුවම පේනවා අතේ පාට දෙකක් තියෙනවා . එ විතරක් නෙවි අතෙ මැද ඉදිමිලා brush පාර ගහද්දි පොඩ්ඩක් අවුල් ගිහින්
2
zoom කරලා බලන්න Michelle ගෙ වම් අතේ ඇඟිලි ටික බලන්න . විශම අංගුලිකතාවයද ??![]()
![]()
![]()
![]()
. මේ තියෙන්නෙ හොඳට ඇඟිලි ටික මොකක් වෙලාද දන්නේ නෑ![]()
3
ඔය මුල්ම වලල්ල බලන්න කෝ එකෙ රවුම ඇතුලේ කොනේ කෑල්ල ඒ ටිකෙ හම පෙනවා වලල්ල අලවලද දන්නෙ නෑ
4
හොඳම එක තමයි මේක මෙක නම් අනිවා zoom කරලා බලන්න . මහින්දගේ කනට උඩින් නිල් පාට background එක ගිහින් . යටින් කන ලාවට පෙනවා. brush පාර හරියට වැදිලා නෑ
කන නිකන් ෆ්ලට් වෙලා වගෙ
5
මෙතන මොකක් හරි තිබිලා තියෙනවා එක අයින් කරලා blur කරලා ගූ ගොඩක් කරගෙන .
දැන්වත් මෙක original කියන කට්ටිය ටිකක් හිතලා බලන්නමම දන්නව උන් ටික දැන්වත් මෙක fake කියලා පිලිගන්නේ නෑ .
එත් පොඩ්ඩක් හිතලා බලන්න
මෙහෙ රට talks දීල obamaත් එක්ක 4to එකක් ගත්තා කියල පෙන්නන්න මාර ගේමක් නේ දෙන්නෙඇයි ද දන්නේ නෑ
![]()
uba hithuwada michelle obama modeling karapu kenek kiyala??anika obama kiyanne amba duppath pawulakin apu thaththek wath nathi indonesia wala igenagaththu porak.meka aththa unath boru unath mokakda apita athi wade?obama ekka hitiya kiyala mahinda boruwak karanawanam eka eminihage manasikathwaya.mewa hodai ubala wage wadak nathi nikammunta lakunu daganna.irisiyawe palenna hadanawa![]()

hebei un hithuwe ne mehema nondi wei kiyala...

සිරාවට!
ඉසුරුගෙ අයි පී ඇඩිය ජීටීගෙන් ඉල්ලං ඕකගෙ ගෙදෙට්ටම ගිහිං නෙළයි කසේකින්![]()
![]()
ehemada ??![]()