Mahinda & Obama Photograph is FAKE - REVEALED

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    man hithanne meka thama original eka
    62069_440979209307_103621049307_4941291_7284164_n.jpg
     
    • Like
    Reactions: Hiranchandima

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    33b3eyq.jpg


    මුලින්ම මේ pic එක pc එකට save කරගෙන zoom කර බලන්න :D

    1
    zoom කරලා බැලුවම පේනවා අතේ පාට දෙකක් තියෙනවා . එ විතරක් නෙවි අතෙ මැද ඉදිමිලා brush පාර ගහද්දි පොඩ්ඩක් අවුල් ගිහින්

    2
    zoom කරලා බලන්න Michelle ගෙ වම් අතේ ඇඟිලි ටික බලන්න . විශම අංගුලිකතාවයද ?? :P :lol:


    michelle-obama-left-hand.jpg


    1023-michelle-obama-shoulders_li.jpg


    . මේ තියෙන්නෙ හොඳට ඇඟිලි ටික මොකක් වෙලාද දන්නේ නෑ :rolleyes::rolleyes: :lol:

    3
    ඔය මුල්ම වලල්ල බලන්න කෝ එකෙ රවුම ඇතුලේ කොනේ කෑල්ල ඒ ටිකෙ හම පෙනවා වලල්ල අලවලද දන්නෙ නෑ :P:P:D

    4
    හොඳම එක තමයි මේක මෙක නම් අනිවා zoom කරලා බලන්න . මහින්දගේ කනට උඩින් නිල් පාට background එක ගිහින් . යටින් කන ලාවට පෙනවා :lol::lol::lol::lol::lol:. brush පාර හරියට වැදිලා නෑ :lol: කන නිකන් ෆ්ලට් වෙලා වගෙ :P:P


    5
    මෙතන මොකක් හරි තිබිලා තියෙනවා එක අයින් කරලා blur කරලා ගූ ගොඩක් කරගෙන . :D:D


    දැන්වත් මෙක original කියන කට්ටිය ටිකක් හිතලා බලන්න :D මම දන්නව උන් ටික දැන්වත් මෙක fake කියලා පිලිගන්නේ නෑ . :P එත් පොඩ්ඩක් හිතලා බලන්න ;)

    මෙහෙ රට talks දීල obamaත් එක්ක 4to එකක් ගත්තා කියල පෙන්නන්න මාර ගේමක් නේ දෙන්නෙ :rolleyes::rolleyes: ඇයි ද දන්නේ නෑ :rolleyes::rolleyes:

    epa macan mewa danna. windows8 lata nalin25 lata duka hitei
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    occhara dagalanda one na ban.occhara watina 4to 1k gaddi shiranthi nonaz ge saraiya oya widihata akilila thiyena widihatama ganida ban camera man kenek :P

    4to 1 hariyata center welath na
    hariyata focus karalath na wage :rofl:
    left side eken balapan gey floor eka penawa carpet 1 na
    owa wage karaida ban ohoma 4to 1k gaddi :rofl:

    hehe ane apita owagen wadak na ban :rofl:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    occhara dagalanda one na ban.occhara watina 4to 1k gaddi shiranthi nonaz ge saraiya oya widihata akilila thiyena widihatama ganida ban camera man kenek :P

    4to 1 hariyata center welath na
    hariyata focus karalath na wage :rofl:
    left side eken balapan gey floor eka penawa carpet 1 na
    owa wage karaida ban ohoma 4to 1k gaddi :rofl:

    hehe ane apita owagen wadak na ban :rofl:

    :lol::lol: ow ban hikzz
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සුදෝ සුදු වූද නම්බර් ප්ලේට නහී වූද බොහොත් සුන්දර් වූද වෑන් රථයක කිසිදු අය කිරීමේ ගාස්තුවක් නොගෙවා ස්වර්ගය කරා හෝ අපාය කරා යාමේ අටියෙන්. :lol: :lol: :P :P
     
    • Like
    Reactions: thm14

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    aththada?ehenam obamata me photo eka email krapan.miniha naduwak file karai mahindaya minihath ekka horata photo ekak aran kiyala..:rofl::rofl::rofl::lol::lol::lol: mahindayawa thawath nondi karanna puluwan wadak eka

    podi ekek podi kamata moda athal ekak gattama api karanne nadu dana ekada?? ehema nettam eka balala hina wena eka da ??? :lol::lol::lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එල. +රෙප්. මාත් එකක් හදා ගන්න ඕන ඔබාම ලොක්කත් එක්ක :D