මේ දවස්වල එලකිරි එකේ ගොඩාක් දැක්ක දෙයක් තමයි සමහර උදවිය ULR code/Hidden කරල එලකිරි එකේ දානවා
. මෙක කරන්නේ http://www.tinyurl.com වගේ website වලින් .අපිව රවට්ටලා එගොල්ලන්ගෙ බ්ලොග් වලට Click & traffic ගන්නවා visit කර ගන්නවා
. කෙලින්ම නොකියා රවට්ටන එක ඉතාම වැරදියි. සමහර වෙලාවට වයිරස් සහ අසබ්ය වෙබ් අඩවි වලටත් අරගෙන යනවා
. එයට නියම පිලියම මෙන්න, පහත තියෙන website එකට ගිහින් අදාල Filed/text area එකේ එක ටයිප් කරල Expand button එක ඔබන්න
http://longurl.org/
හංගලා තියෙන හොර බඩු හොර ලින්ක් එක decode නැත්තම් එලියට එනවා. එතකොට මේවගේ හොරුන්ගෙන් බෙරෙන්න පුලුවන්. කැමතිනම් +රෙප් එකක් දාන්න, රෙප් නැතත් කොමෙන්ට් එකක් දාන්න
repost nam sorry.com
. මෙක කරන්නේ http://www.tinyurl.com වගේ website වලින් .අපිව රවට්ටලා එගොල්ලන්ගෙ බ්ලොග් වලට Click & traffic ගන්නවා visit කර ගන්නවා
. කෙලින්ම නොකියා රවට්ටන එක ඉතාම වැරදියි. සමහර වෙලාවට වයිරස් සහ අසබ්ය වෙබ් අඩවි වලටත් අරගෙන යනවා
. එයට නියම පිලියම මෙන්න, පහත තියෙන website එකට ගිහින් අදාල Filed/text area එකේ එක ටයිප් කරල Expand button එක ඔබන්නhttp://longurl.org/