18+ URL, Hidden URL, Refferals

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,868
    4,474
    113
    මේ දවස්වල එලකිරි එකේ ගොඩාක් දැක්ක දෙයක් තමයි සමහර උදවිය ULR code/Hidden කරල එලකිරි එකේ දානවා:growl:. මෙක කරන්නේ http://www.tinyurl.com වගේ website වලින් .අපිව රවට්ටලා එගොල්ලන්ගෙ බ්ලොග් වලට Click & traffic ගන්නවා visit කර ගන්නවා:growl:. කෙලින්ම නොකියා රවට්ටන එක ඉතාම වැරදියි. සමහර වෙලාවට වයිරස් සහ අසබ්‍ය වෙබ් අඩවි වලටත් අරගෙන යනවා:angry:. එයට නියම පිලියම මෙන්න, පහත තියෙන website එකට ගිහින් අදාල Filed/text area එකේ එක ටයිප් කරල Expand button එක ඔබන්න

    http://longurl.org/

    හංගලා තියෙන හොර බඩු හොර ලින්ක් එක decode නැත්තම් එලියට එනවා. එතකොට මේවගේ හොරුන්ගෙන් බෙරෙන්න පුලුවන්. කැමතිනම් +රෙප් එකක් දාන්න, රෙප් නැතත් කොමෙන්ට් එකක් දාන්න :D

    repost nam sorry.com