ඔයාල හැමෝම මේක දැනටමත් දන්නව ඇති මෙන්න නොදන්න අයට හැදින්වීමක්
මම දවසකට එක ප්‍රශ්ණය ගානෙ අහනව ඒකට වඩාත් නිවැරදිව පිලිතුර දෙන කෙනාට රු 100 ක රීලෝඩ් එකක් දෙනව. මේක විවෘත වෙන්නෙ Dialog, Etisalat, Mobitel, Airtel පෙරගෙවුම් පාරිභොගිකයන් සදහා පමණයි. නිවැරදි ජයග්‍රාහකයා හට PM එකකින් දුරකථන අංකය ලබාගන්නා අතර සෑම දිනකම ප.ව. 4.00 ට පෙර තා්‍යගය ලබා දෙනවා
තරග කොන්දේසි
එක් තරගකරුවෙකුට උත්තර 3 කට වඩා දිය නොහැකියි
පළමුව නිවැරදි පිලිතුර දෙන කෙනා ජයග්‍රාහකය වෙයි
ඔබට අවශ්‍ය තරම් ප්‍රශ්න ඇසිය හැක.
අවසන් තීරණය Djwathila සතුයි
2010. 10. 05 ජයග්‍රාහකයා vihanga119
අද ප්‍රශ්ණය
හිසිතැන් පිරවීම සදහා, හෝඩුවා සපයා ඇත. සෑම අකුරක් සදහාම හිස්තැනක් යොදා ඇත. නිසි අයුරු හිස් තැනට එන අකුරු ලියන්න. තද කලු තිත් යොදා ඇති අකුරු හතර අනුපිලිවලින් ලියූ විට, අර්ථවත් වචනයක් සෑදේ
වචනයට අධිපතිනය මේ නම් වේ
1. සද්ධර්මය සදහා යෙදේ ........ ........ ....... ........
2. කතරගම දෙවියන්ට නමකි ....... ........ ........ ........
3. අනංගයාට මෙය ද නමකි ....... ........ ....... ........
4. ඥානයට අධිපති දෙවියා ....... ........ ....... ........