රීලෝඩ්_6

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔයාල හැමෝම මේක දැනටමත් දන්නව ඇති මෙන්න නොදන්න අයට හැදින්වීමක්

    මම දවසකට එක ප්‍රශ්ණය ගානෙ අහනව ඒකට වඩාත් නිවැරදිව පිලිතුර දෙන කෙනාට රු 100 ක රීලෝඩ් එකක් දෙනව. මේක විවෘත වෙන්නෙ Dialog, Etisalat, Mobitel, Airtel පෙරගෙවුම් පාරිභොගිකයන් සදහා පමණයි. නිවැරදි ජයග්‍රාහකයා හට PM එකකින් දුරකථන අංකය ලබාගන්නා අතර සෑම දිනකම ප.ව. 4.00 ට පෙර තා්‍යගය ලබා දෙනවා


    තරග කොන්දේසි
    එක් තරගකරුවෙකුට උත්තර 3 කට වඩා දිය නොහැකියි
    පළමුව නිවැරදි පිලිතුර දෙන ‍කෙනා ජයග්‍රාහකය වෙයි
    ඔබට අවශ්‍ය තරම් ප්‍රශ්න ඇසිය හැක.
    අවසන් තීරණය Djwathila සතුයි


    2010. 10. 05 ජයග්‍රාහකයා vihanga119

    අද ප්‍රශ්ණය
    හිසිතැන් පිරවීම සදහා, හෝඩුවා සපයා ඇත. සෑම අකුරක් සදහාම හිස්තැනක් යොදා ඇත. නිසි අයුරු හිස් තැනට එන අකුරු ලියන්න. තද කලු තිත් යොදා ඇති අකුරු හතර අනුපිලිවලින් ලියූ විට, අර්ථවත් වචනයක් සෑදේ

    වචනයට අධිපතිනය මේ නම් වේ
    1. සද්ධර්මය සදහා යෙදේ ........ ........ ....... ........
    2. කතරගම දෙවියන්ට නමකි .......
    ........ ........ ........
    3. අනංගයාට මෙය ද නමකි ....... ........
    ....... ........
    4. ඥානයට අධිපති දෙවියා ....... ........ .......
    ........
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම උත්තරේ දන්නවා, "වි" යන්නෙන් ඉවර වෙන්නෙ.
    කලිදුගේ, උත්තර එකක් වැරදී නැත්නම් ඒක එන්නෙ
     
    Last edited: